ජවිපෙ 88-89

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    දැන් උඹලා මොකද්ද කරන්නේ? ජවිපෙ රජයක් හදනවා ද? රනිල් ට අගමැති කම අරන් දෙනවා ද?

    රනිලට දෙන්න ඉන්නේ :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    නැ මගේ අරමුණ මේ රටේ ඉතිහාසය මේ රටේ මිනිස්සු දැනගන්න ඕනි කියන එක!

    එකට හවසට හවසට පන්තියක් කරපංකෝ ඉතිහාසය :rofl::rofl: me ත්‍රෙඩ් ගෙන දගලන්න ඕනිද :rofl::rofl: උබට කියක් හරි හොයාගන්නත් පුළුවන් :rofl::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    අනේ නෑ බං ඉතිහාසය පොඩ්ඩක් කියවපං.....මහ දෙයක් නෑ ඔතන

    මචං උබ ඉතිහාසය ඉගන ගත්ත පොත පොඩ්ඩක් දියන්කෝ අපිට
    වික්ටර් අයිවන්ද ?
    ආරියනන්ද දොබගත්වත්ත්ද ??
    විමල්ගේ නැතත් වෙනුවට ඇත්තද
    සුරංග මනවදුද??
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එකට හවසට හවසට පන්තියක් කරපංකෝ ඉතිහාසය :rofl::rofl: me ත්‍රෙඩ් ගෙන දගලන්න ඕනිද :rofl::rofl: උබට කියක් හරි හොයාගන්නත් පුළුවන් :rofl::rofl:
    එහෙම කියන්න එපා බන් :no::no: ඌ අමාරුවෙන් ඉතිහාසෙ කියවල ඇවිල්ල ත්‍රෙඩ් එකක් දැම්මම උබල ඔහොමද කතාකරන්නෙ :angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    ඉතිහාසයක් නැති උඹලට මොන රටක්ද බන්? රටට ආදරේ කරන්න ඉතිහාසෙ ඉගෙන ගනින්.

    රටට ආදරේ කරන්න තියන එකම ක්‍රමය මහිදට කඩේ යාමද බන් :rofl::rofl: දැන් මහින්දට විරුද්දව ච්න්දෙදීපු ඔහ්හොම :rofl::rofl: රටට ආදරේ නැහැ. අනේ පලයබ් බන් යන්න. මොකක් හරි වාසියක් හින්ද රෙදි නැතුව කඩේ දුවන ගමන් අපිට කියනවා රටට ආදරේ කරන්නලු :rofl::rofl:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉතිහාසයක් නැති උඹලට මොන රටක්ද බන්? රටට ආදරේ කරන්න ඉතිහාසෙ ඉගෙන ගනින්.

    මහාවන්ශේ බොරු කියපු එකා එනවා ඉතිහාසය කියල දෙන්න අපිට :rofl:......රෙදි ඇඳගෙනද බං ඉන්නේ?
     
    රටට ආදරේ කරන්න තියන එකම ක්‍රමය මහිදට කඩේ යාමද බන් :rofl::rofl: දැන් මහින්දට විරුද්දව ච්න්දෙදීපු ඔහ්හොම :rofl::rofl: රටට ආදරේ නැහැ. අනේ පලයබ් බන් යන්න. මොකක් හරි වාසියක් හින්ද රෙදි නැතුව කඩේ දුවන ගමන් අපිට කියනවා රටට ආදරේ කරන්නලු :rofl::rofl:

    ඉතිහාසේ ගැන කතා කරද්දි මහින්ද ගැන කියන්නේ ඇයි?
    උඹ මම අහපු ඒවලට උත්තර දුන්නේ නෑ....
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    රටට ආදරේ කරන්න තියන එකම ක්‍රමය මහිදට කඩේ යාමද බන් :rofl::rofl: දැන් මහින්දට විරුද්දව ච්න්දෙදීපු ඔහ්හොම :rofl::rofl: රටට ආදරේ නැහැ. අනේ පලයබ් බන් යන්න. මොකක් හරි වාසියක් හින්ද රෙදි නැතුව කඩේ දුවන ගමන් අපිට කියනවා රටට ආදරේ කරන්නලු :rofl::rofl:

    මහින්දට කඩේ යාමයි රටට ආදරේ කිරීමයි කොහොමද ඔියි සමාන කරන‍්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න?

    මහින්දට විරැද්ධව චන්දෙ දුන්න උන් රටට ආදරේද නැද්ද මන් දන්නෙ නැහැ. හැබැයි රටට අාදරෙයි කියල වැරදි කෙනාට චන්දෙ දුන්නහාම ඉතින් රටට කෙල වෙද්දි චන්දෙ දීපු උන්ටත් නරක නාමෙ එනව‍ා.

    දැන් එතාකොට උඹ කියන්නෙ මහින්දට චන්දෙ දුන්න උන් චන්දෙ දුන්නෙ වාසි බලාගෙන කියලද?
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    මහාවන්ශේ බොරු කියපු එකා එනවා ඉතිහාසය කියල දෙන්න අපිට :rofl:......රෙදි ඇඳගෙනද බං ඉන්නේ?

    මෙහෙමනේ අන්දයෙක්ට කොකාගෙ සුද පෙන්නන්න බැහැනෙ...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මෙහෙමනේ අන්දයෙක්ට කොකාගෙ සුද පෙන්නන්න බැහැනෙ...

    එහෙමවත් කියමු නේද?........ලංකාවේ ඉතිහාසයෙන් බෞද්ධයෝ ගලවන්න තටමල දැන් අපිට කොකා පෙන්නන්න එනවා :rofl:

    කතෝලික ධර්මය ලැබුනේ ඉන්දියාවෙන් කියපු එකාගෙන් කස්ටිය එකතු වෙලා ඉතිහාසය අහගනිල්ල :lol:

    ගුනේ ප්ලීස් :rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,850
    113
    colombo
    මහින්දට කඩේ යාමයි රටට ආදරේ කිරීමයි කොහොමද ඔියි සමාන කරන‍්නෙ? පොඩ්ඩක් පැහැදිලි කරපන් බලන්න?

    මහින්දට විරැද්ධව චන්දෙ දුන්න උන් රටට ආදරේද නැද්ද මන් දන්නෙ නැහැ. හැබැයි රටට අාදරෙයි කියල වැරදි කෙනාට චන්දෙ දුන්නහාම ඉතින් රටට කෙල වෙද්දි චන්දෙ දීපු උන්ටත් නරක නාමෙ එනව‍ා.

    දැන් එතාකොට උඹ කියන්නෙ මහින්දට චන්දෙ දුන්න උන් චන්දෙ දුන්නෙ වාසි බලාගෙන කියලද?

    :rofl: චන්දේ දීපු උන් ගැන නෙමයි කිව්වේ උබ ගැන :rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එහෙමවත් කියමු නේද?........ලංකාවේ ඉතිහාසයෙන් බෞද්ධයෝ ගලවන්න තටමල දැන් අපිට කොකා පෙන්නන්න එනවා :rofl:

    කතෝලික ධර්මය ලැබුනේ ඉන්දියාවෙන් කියපු එකාගෙන් කස්ටිය එකතු වෙලා ඉතිහාසය අහගනිල්ල :lol:

    ගුනේ ප්ලීස් :rofl:
    උබල මේ රටට ආදරේ නැති ජෙප්පො එන්න එපා ගුනේට මුකුත් කියන්න. :angry::angry:
    ඌ ඉතිහාසෙ එහෙම හොඳට කියවල රටට ආදරේ කරන හොඳ සිංහල බෞද්ධ කොල්ලෙක් නේද
    :oo:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උබල මේ රටට ආදරේ නැති ජෙප්පො එන්න එපා ගුනේට මුකුත් කියන්න. :angry::angry:
    ඌ ඉතිහාසෙ එහෙම හොඳට කියවල රටට ආදරේ කරන හොඳ සිංහල බෞද්ධ කොල්ලෙක් නේද
    :oo:

    ඔය කාරනා දෙක සම්බන්දයෙන් පොඩි ගැටළුවක් තියනවා :rofl:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ඔය කාරනා දෙක සම්බන්දයෙන් පොඩි ගැටළුවක් තියනවා :rofl:

    අනේ එහෙම කියන්න එපා බන්. එයා ඉතිහාසෙ එහෙම හොදට ඉගෙනගෙන තියන නිසා රටට ආදරේ ඇති :love::love: