වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :P එහෙම හාවෝ නෑ බං දැන්..... ලෝකේ කාලා වතුර බීපු උන් කතා කරන්නේ........ :angry:
    උඹ ඉතිං ඇඩ් එකක් දාලා බැලුවෙ නෑනේ බං. ඉක්මන් එකේ නෙවෙයි ලංකාදීපේ දාපං. දැන් අව්රුද්දට වාහන ගන්න තදියං වුනහම බුවාලා හාවෝ වෙනවා බං.
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)

    :D ලංකාදීපේ වෙන වැඩකට ඈඩ් එකක් දැම්මා..... අපරාදේ සල්ලි තමා..... කෝල් හතරද පහද ආවේ....... :(

    ඉක්මන් තමා කෝල් ආවේ....... බලමු මේ දවස් ටිකේ නම් බ්‍රේක් නැතුවත් ඒකෙන් වැඩ නම් ගන්නවා මම ඉතින් ...... :D :yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :D ලංකාදීපේ වෙන වැඩකට ඈඩ් එකක් දැම්මා..... අපරාදේ සල්ලි තමා..... කෝල් හතරද පහද ආවේ....... :(

    ඉක්මන් තමා කෝල් ආවේ....... බලමු මේ දවස් ටිකේ නම් බ්‍රේක් නැතුවත් ඒකෙන් වැඩ නම් ගන්නවා මම ඉතින් ...... :D :yes:
    මචං අර ලහිපිටේ ලුහුඩු දැන්වීම් වල නම් වාහනවලට නම් හොද ප්‍රතිචාර තියනවා. මාත් විකුණගන්න පරක්කු වුන වාහන 2 ක් විතර ඕකේ දාලා විකුණලා තියනවා.
     
    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    නැ ikman එකේ add එක වැඩ කරලා දැන් ඔන් කිරියේත් එකෙක් නුලක් දාලා කර එක හොදයිද අහනවා
     
    Gulf_Driver

    Member
    Mar 2, 2015
    12
    7
    0
    Persian Gulf
    [FONT=&quot]ඔන්න මාත් ආවා.

    ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි.[/FONT]

    [FONT=&quot]මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්‍රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්[/FONT],[FONT=&quot]වෑන්[/FONT],[FONT=&quot]මෝටර්සයිකල් සහ [/FONT]SUV [FONT=&quot]ගැන කතා උනාට ට්‍රක් රථ සහ ප්‍රයිම්මුවර් වගේ විශාල බලසම්පන්න මැෂින් යන්ත්‍ර ගැන කතාබහ අඩුනේ. මම හිතනවා දැන් අපිට එව්වා ගැනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා.[/FONT]

    [FONT=&quot]ට්‍රක්[/FONT],[FONT=&quot]ප්‍රයිම්මුවර් රියදුරන් ඉන්නවා නං එයාලත් පහලින් කොමෙන්ට් කරන්න. ගල්ෆ් කලාපයේ රට වල රියදුරු මහත්තවරුන් ඉන්නවද[/FONT]?

    25022105_2.jpg

    25022105_3.jpg

    25022105_1.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    නැ ikman එකේ add එක වැඩ කරලා දැන් ඔන් කිරියේත් එකෙක් නුලක් දාලා කර එක හොදයිද අහනවා
    හොදයි කියපං හොදයි කියපං ;) හැබැයි දැන්නම් බඩා ඇත්තටම ඕක ගොඩ දාලා තියන්නේ :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    [FONT=&quot]ඔන්න මාත් ආවා.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි.[/FONT]

    [FONT=&quot]මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්‍රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්[/FONT],[FONT=&quot]වෑන්[/FONT],[FONT=&quot]මෝටර්සයිකල් සහ [/FONT]SUV [FONT=&quot]ගැන කතා උනාට ට්‍රක් රථ සහ ප්‍රයිම්මුවර් වගේ විශාල බලසම්පන්න මැෂින් යන්ත්‍ර ගැන කතාබහ අඩුනේ. මම හිතනවා දැන් අපිට එව්වා ගැනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා.[/FONT]

    [FONT=&quot][/FONT]

    කතා කරන්න පුලුවන් විතරක් නෙමෙයි, කාපු කටු, විඳ ගත්ත අත් දැකීම් (හොඳ සහ නරක) ගැන ඔයාගෙන් අපිට දැන ගන්න ගොඩක් දේවල් තියෙයි...:yes:
    ඔයා වගේ කෙනෙකුත් මේකට එකතු උන එක නං පට්ට වටිනවා...:cool:

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63

    කතා කරන්න පුලුවන් විතරක් නෙමෙයි, කාපු කටු, විඳ ගත්ත අත් දැකීම් (හොඳ සහ නරක) ගැන ඔයාගෙන් අපිට දැන ගන්න ගොඩක් දේවල් තියෙයි...:yes:
    ඔයා වගේ කෙනෙකුත් මේකට එකතු උන එක නං පට්ට වටිනවා...:cool:

    :yes::yes::yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    [FONT=&quot]ඔන්න මාත් ආවා.

    ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි.[/FONT]

    [FONT=&quot]මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්‍රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්[/FONT],[FONT=&quot]වෑන්[/FONT],[FONT=&quot]මෝටර්සයිකල් සහ [/FONT]SUV [FONT=&quot]ගැන කතා උනාට ට්‍රක් රථ සහ ප්‍රයිම්මුවර් වගේ විශාල බලසම්පන්න මැෂින් යන්ත්‍ර ගැන කතාබහ අඩුනේ. මම හිතනවා දැන් අපිට එව්වා ගැනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා.[/FONT]

    [FONT=&quot]ට්‍රක්[/FONT],[FONT=&quot]ප්‍රයිම්මුවර් රියදුරන් ඉන්නවා නං එයාලත් පහලින් කොමෙන්ට් කරන්න. ගල්ෆ් කලාපයේ රට වල රියදුරු මහත්තවරුන් ඉන්නවද[/FONT]?

    25022105_2.jpg

    25022105_3.jpg

    25022105_1.jpg
    එල එල එහෙනම් අපිටත් අලුත් අත්දැකීම් දැනගන්න විස්තර ටිකක් දාපං මචං.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    සාදරයෙන් පිලිගන්නවා යාලුවා:D:D
    මම නම් ඹව්වා ගැන වැඩිය දන්නේ නැ
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    නැ ikman එකේ add එක වැඩ කරලා දැන් ඔන් කිරියේත් එකෙක් නුලක් දාලා කර එක හොදයිද අහනවා

    :shocked: හුටා..... දැන් දැක්කේ ඒක...?? හැබැයි ෆේක් එකක් පුටේ..... මොකාට එන්න යනවද දන්නේ නෑ...... :no: ඒ නිසා කමෙන්ට් කරන්නේ නෑ...... :no: ඌට ඕනා නම් කෝල් කරන්නේ නැතෑ...... :D
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    දැන් ඉතිං ඔය ටික බලන්න උඹට නිවාඩුවක් දාන්න වෙනවා :shocked:

    ඒක තමයි මමත් කම්පනා කලේ..:P පේජ් ගාන දැක්කාමත් මානසිකව වැටෙනවා...:lol:
    එහෙන් IDG මෝටර් ශෝ එකත් ඔබලනෙ වෑන් ත්‍රෙඩ් එක අස්සේ...:eek:
     
    Gulf_Driver

    Member
    Mar 2, 2015
    12
    7
    0
    Persian Gulf

    කතා කරන්න පුලුවන් විතරක් නෙමෙයි, කාපු කටු, විඳ ගත්ත අත් දැකීම් (හොඳ සහ නරක) ගැන ඔයාගෙන් අපිට දැන ගන්න ගොඩක් දේවල් තියෙයි...:yes:
    ඔයා වගේ කෙනෙකුත් මේකට එකතු උන එක නං පට්ට වටිනවා...:cool:

    එල එල එහෙනම් අපිටත් අලුත් අත්දැකීම් දැනගන්න විස්තර ටිකක් දාපං මචං.

    සාදරයෙන් පිලිගන්නවා යාලුවා:D:D
    මම නම් ඹව්වා ගැන වැඩිය දන්නේ නැ

    ඔව් ඔව් මම මුහුණ දීපු එව්වා ගැන ලියන්නං. මම විතරක් නෙමෙයි මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක්.ඒ වගේම මේ දවස් වල වැඩ කරන්නේ JCB එකක. එයා ඉන්නේ දෝහාකටාර් වල. මම එයාටත් කියන්නං මේකට සම්බන්ධ වෙන්න කියලා නිවාඩු පාඩු වෙලාවට.
     
    Last edited:
    • Like
    Reactions: KingCM

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හොදයි කියපං හොදයි කියපං ;) හැබැයි දැන්නම් බඩා ඇත්තටම ඕක ගොඩ දාලා තියන්නේ :)

    :yes: දැන් නම් දෙන්නත් දුකයි දුකයි වගේ...... මේ මාසේ දීගන්න බැරි උනොත් නම් ඉස්සරහා සීට් දෙකත් අළුතෙන් දාලා.... ඕක තියා ගන්නවා..... කරගන්න තියෙන වැඩ ටිකට FB15 ට වඩා කරගහන්නේ DX එකනේ...... :love:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :shocked: හුටා..... දැන් දැක්කේ ඒක...?? හැබැයි ෆේක් එකක් පුටේ..... මොකාට එන්න යනවද දන්නේ නෑ...... :no: ඒ නිසා කමෙන්ට් කරන්නේ නෑ...... :no: ඌට ඕනා නම් කෝල් කරන්නේ නැතෑ...... :D

    මම ඒකෙ උදේ පාන්දරම කමෙන්ට් එකක් දැම්මට පස්සෙයි සීන් එක තෙරුනේ...:eek:
    මෙතන ලින්ක් එක දාන්නත් හදල නිකන් හිටියා, තවත් එක්ස්පෝස් වෙන නිසා...:yes:
     
    Status
    Not open for further replies.