ඔන්න-මාත්-ආවා

Gulf_Driver

Member
Mar 2, 2015
12
7
0
Persian Gulf
[FONT=&quot]ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්‍රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි.[/FONT]

[FONT=&quot]මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්‍රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්[/FONT],[FONT=&quot]වෑන්[/FONT],[FONT=&quot]මෝටර්සයිකල් සහ [/FONT]SUV [FONT=&quot]ගැන කතා උනාට ට්‍රක් රථ සහ ප්‍රයිම්මුවර් වගේ විශාල බලසම්පන්න මැෂින් යන්ත්‍ර ගැන කතාබහ අඩුනේ. මම හිතනවා දැන් අපිට එව්වා ගැනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා.[/FONT]

[FONT=&quot]ට්‍රක්[/FONT],[FONT=&quot]ප්‍රයිම්මුවර් රියදුරන් ඉන්නවා නං එයාලත් පහලින් කොමෙන්ට් කරන්න. ගල්ෆ් කලාපයේ රට වල රියදුරු මහත්තවරුන් ඉන්නවද[/FONT]?


25022105_2.jpg


25022105_3.jpg


25022105_1.jpg



මේ පහලින් තියෙන්නේ මම කලින් එලවපු වාහනේ.


22022015_3.jpg


මම කිව්වනේ මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක් කියලා. මේ තියෙන්නේ එයාගේ ටෙන්වීල් එක. බුදුසරණයි කියලත් ට්‍රක් එකේ ඉස්සරහ ගහලා තියෙන්නේ. අරාබිකාරයෝ සිංහල දන්නා එකක්යෑ.

22022015_2.jpg
 
Last edited:

ErnE

Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    වෙල්කම් කිව්වා. පට්ට මචං.මම නම් ආසාම Subject එකක්.ඉක්මනටම නුලක් දාපන්.:yes::yes::cool:
     

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔං සාදරයෙන් පිළිගත්තා එහෙනම්. එහෙනම් අපිටත් අලුත් අත්දැකීම් දැනගන්න විස්තර ටිකක් දාපං මචං. ප්‍රයිම්මුවර් ගැන දැනගන්න ආසයි.
     

    Gulf_Driver

    Member
    Mar 2, 2015
    12
    7
    0
    Persian Gulf
    වෙල්කම් කිව්වා. පට්ට මචං.මම නම් ආසාම Subject එකක්.ඉක්මනටම නුලක් දාපන්.:yes::yes::cool:

    welcome bro !!

    ඔං සාදරයෙන් පිළිගත්තා එහෙනම්. එහෙනම් අපිටත් අලුත් අත්දැකීම් දැනගන්න විස්තර ටිකක් දාපං මචං. ප්‍රයිම්මුවර් ගැන දැනගන්න ආසයි.

    ඔව් මචං. මම මෙහෙ සේවය කරද්දී මුණ දුන්නු අත්දැකීම් ගැන එහෙම ලියන්න ඉන්නේ. වාහන හින්දා කාපු කටු කියලා තියෙන ලිපි පෙලට මගේ අදහස් දාන්නං.
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    හරිම ශෝක්..
    ලඞ්කාවෙන් විතරක් නෙමේ, දැන් ගල්ෆ් රටවල් වලිනුත් එලකිරියට එනව කාලකන්නි වෙන්න :D
    උඹලට මෙව්ව දැන්ම තේරෙන්නෑ :baffled:
    ටිකක් කල් ඉඳල බලපල්ලකො..
    මොනා වුනත් වරෙං මචං කාලකන්නියෙක් වෙන්න :yes:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    හරිම ශෝක්..
    ලඞ්කාවෙන් විතරක් නෙමේ, දැන් ගල්ෆ් රටවල් වලිනුත් එලකිරියට එනව කාලකන්නි වෙන්න :D
    උඹලට මෙව්ව දැන්ම තේරෙන්නෑ :baffled:
    ටිකක් කල් ඉඳල බලපල්ලකො..
    මොනා වුනත් වරෙං මචං කාලකන්නියෙක් වෙන්න :yes:

    :yes::yes::yes::yes: