උඹ ඇඩ් එකක් දාපංකෝ. හාවො නම් එමටයි බං.
එහෙම හාවෝ නෑ බං දැන්..... ලෝකේ කාලා වතුර බීපු උන් කතා කරන්නේ........ 
උඹ ඇඩ් එකක් දාපංකෝ. හාවො නම් එමටයි බං.
එහෙම හාවෝ නෑ බං දැන්..... ලෝකේ කාලා වතුර බීපු උන් කතා කරන්නේ........ 
උඹ ඉතිං ඇඩ් එකක් දාලා බැලුවෙ නෑනේ බං. ඉක්මන් එකේ නෙවෙයි ලංකාදීපේ දාපං. දැන් අව්රුද්දට වාහන ගන්න තදියං වුනහම බුවාලා හාවෝ වෙනවා බං.එහෙම හාවෝ නෑ බං දැන්..... ලෝකේ කාලා වතුර බීපු උන් කතා කරන්නේ........
![]()
උඹ ඉතිං ඇඩ් එකක් දාලා බැලුවෙ නෑනේ බං. ඉක්මන් එකේ නෙවෙයි ලංකාදීපේ දාපං. දැන් අව්රුද්දට වාහන ගන්න තදියං වුනහම බුවාලා හාවෝ වෙනවා බං.
ලංකාදීපේ වෙන වැඩකට ඈඩ් එකක් දැම්මා..... අපරාදේ සල්ලි තමා..... කෝල් හතරද පහද ආවේ.......

මචං අර ලහිපිටේ ලුහුඩු දැන්වීම් වල නම් වාහනවලට නම් හොද ප්රතිචාර තියනවා. මාත් විකුණගන්න පරක්කු වුන වාහන 2 ක් විතර ඕකේ දාලා විකුණලා තියනවා.ලංකාදීපේ වෙන වැඩකට ඈඩ් එකක් දැම්මා..... අපරාදේ සල්ලි තමා..... කෝල් හතරද පහද ආවේ.......
![]()
ඉක්මන් තමා කෝල් ආවේ....... බලමු මේ දවස් ටිකේ නම් බ්රේක් නැතුවත් ඒකෙන් වැඩ නම් ගන්නවා මම ඉතින් ......![]()
![]()
මචං අර ලහිපිටේ ලුහුඩු දැන්වීම් වල නම් වාහනවලට නම් හොද ප්රතිචාර තියනවා. මාත් විකුණගන්න පරක්කු වුන වාහන 2 ක් විතර ඕකේ දාලා විකුණලා තියනවා.
හොදයි කියපං හොදයි කියපංනැ ikman එකේ add එක වැඩ කරලා දැන් ඔන් කිරියේත් එකෙක් නුලක් දාලා කර එක හොදයිද අහනවා
හැබැයි දැන්නම් බඩා ඇත්තටම ඕක ගොඩ දාලා තියන්නේ 
[FONT="]ඔන්න මාත් ආවා.[/FONT]
[FONT="] [/FONT]
[FONT="] ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි.[/FONT]
[FONT="]මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්[/FONT],[FONT="]වෑන්[/FONT],[FONT="]මෝටර්සයිකල් සහ [/FONT]SUV [FONT="]ගැන කතා උනාට ට්රක් රථ සහ ප්රයිම්මුවර් වගේ විශාල බලසම්පන්න මැෂින් යන්ත්ර ගැන කතාබහ අඩුනේ. මම හිතනවා දැන් අපිට එව්වා ගැනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා.[/FONT]
[FONT="][/FONT]

කතා කරන්න පුලුවන් විතරක් නෙමෙයි, කාපු කටු, විඳ ගත්ත අත් දැකීම් (හොඳ සහ නරක) ගැන ඔයාගෙන් අපිට දැන ගන්න ගොඩක් දේවල් තියෙයි...
ඔයා වගේ කෙනෙකුත් මේකට එකතු උන එක නං පට්ට වටිනවා...

එල එල එහෙනම් අපිටත් අලුත් අත්දැකීම් දැනගන්න විස්තර ටිකක් දාපං මචං.[FONT="]ඔන්න මාත් ආවා.
ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි.[/FONT]
[FONT="]මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්[/FONT],[FONT="]වෑන්[/FONT],[FONT="]මෝටර්සයිකල් සහ [/FONT]SUV [FONT="]ගැන කතා උනාට ට්රක් රථ සහ ප්රයිම්මුවර් වගේ විශාල බලසම්පන්න මැෂින් යන්ත්ර ගැන කතාබහ අඩුනේ. මම හිතනවා දැන් අපිට එව්වා ගැනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා.[/FONT]
[FONT="]ට්රක්[/FONT],[FONT="]ප්රයිම්මුවර් රියදුරන් ඉන්නවා නං එයාලත් පහලින් කොමෙන්ට් කරන්න. ගල්ෆ් කලාපයේ රට වල රියදුරු මහත්තවරුන් ඉන්නවද[/FONT]?
![]()
![]()
![]()
දැන් ඉතිං ඔය ටික බලන්න උඹට නිවාඩුවක් දාන්න වෙනවාත්රෙඩ් එක මග හැරී ඇත...

සාදරයෙන් පිලිගන්නවා යාලුවා[FONT="]ඔන්න මාත් ආවා.
ඔන්න මමත් කාලයක් තිස්සේ එළකිරි එකේ ත්රෙඩ් බල බලා ඉදලා අද ඉදන් මේකේ රෙජිස්ටර් උනා. මම මේකේ මෙම්බර් කෙනෙක් වෙන්න මුලිකව බලපෑවේ මේකේ වාහන ගැන යන ලිපි.[/FONT]
[FONT="]මම ගැන කියනවා නං මම ගල්ෆ් රටවල සේවය කරනා ප්රයිම්මුවර් රියදුරෙක්. ඉතිං එළකිරි එකේ ගොඩක් අය කාර්[/FONT],[FONT="]වෑන්[/FONT],[FONT="]මෝටර්සයිකල් සහ [/FONT]SUV [FONT="]ගැන කතා උනාට ට්රක් රථ සහ ප්රයිම්මුවර් වගේ විශාල බලසම්පන්න මැෂින් යන්ත්ර ගැන කතාබහ අඩුනේ. මම හිතනවා දැන් අපිට එව්වා ගැනත් කතා කරන්න පුළුවන් වෙයි කියලා.[/FONT]
[FONT="]ට්රක්[/FONT],[FONT="]ප්රයිම්මුවර් රියදුරන් ඉන්නවා නං එයාලත් පහලින් කොමෙන්ට් කරන්න. ගල්ෆ් කලාපයේ රට වල රියදුරු මහත්තවරුන් ඉන්නවද[/FONT]?
![]()
![]()
![]()

හැරුණු තැනින් කෙලින් කරලා ගමු
ඔව් ඔව්.. අනිවා.. ආයි කියෝගෙන එන්න ඕනෙ කොනක ඉඳලා..
නැ ikman එකේ add එක වැඩ කරලා දැන් ඔන් කිරියේත් එකෙක් නුලක් දාලා කර එක හොදයිද අහනවා
හුටා..... දැන් දැක්කේ ඒක...?? හැබැයි ෆේක් එකක් පුටේ..... මොකාට එන්න යනවද දන්නේ නෑ......
ඒ නිසා කමෙන්ට් කරන්නේ නෑ......
ඌට ඕනා නම් කෝල් කරන්නේ නැතෑ...... 
දැන් ඉතිං ඔය ටික බලන්න උඹට නිවාඩුවක් දාන්න වෙනවා![]()
පේජ් ගාන දැක්කාමත් මානසිකව වැටෙනවා...

කතා කරන්න පුලුවන් විතරක් නෙමෙයි, කාපු කටු, විඳ ගත්ත අත් දැකීම් (හොඳ සහ නරක) ගැන ඔයාගෙන් අපිට දැන ගන්න ගොඩක් දේවල් තියෙයි...
ඔයා වගේ කෙනෙකුත් මේකට එකතු උන එක නං පට්ට වටිනවා...
එල එල එහෙනම් අපිටත් අලුත් අත්දැකීම් දැනගන්න විස්තර ටිකක් දාපං මචං.
සාදරයෙන් පිලිගන්නවා යාලුවා
මම නම් ඹව්වා ගැන වැඩිය දන්නේ නැ
හොදයි කියපං හොදයි කියපංහැබැයි දැන්නම් බඩා ඇත්තටම ඕක ගොඩ දාලා තියන්නේ
![]()
දැන් නම් දෙන්නත් දුකයි දුකයි වගේ...... මේ මාසේ දීගන්න බැරි උනොත් නම් ඉස්සරහා සීට් දෙකත් අළුතෙන් දාලා.... ඕක තියා ගන්නවා..... කරගන්න තියෙන වැඩ ටිකට FB15 ට වඩා කරගහන්නේ DX එකනේ...... 
හුටා..... දැන් දැක්කේ ඒක...?? හැබැයි ෆේක් එකක් පුටේ..... මොකාට එන්න යනවද දන්නේ නෑ......
ඒ නිසා කමෙන්ට් කරන්නේ නෑ......
ඌට ඕනා නම් කෝල් කරන්නේ නැතෑ......
![]()