වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Mr.Tom

Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: හුටා..... දැන් දැක්කේ ඒක...?? හැබැයි ෆේක් එකක් පුටේ..... මොකාට එන්න යනවද දන්නේ නෑ...... :no: ඒ නිසා කමෙන්ට් කරන්නේ නෑ...... :no: ඌට ඕනා නම් කෝල් කරන්නේ නැතෑ...... :D
    අඩේ මම හිතුවේ මූ විහිලුවට දැම්ම කියලා. එහෙම ත්‍රෙඩ් එකක් ඇත්තටම වැටිලද
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඒක තමයි මමත් කම්පනා කලේ..:P පේජ් ගාන දැක්කාමත් මානසිකව වැටෙනවා...:lol:
    එහෙන් IDG මෝටර් ශෝ එකත් ඔබලනෙ වෑන් ත්‍රෙඩ් එක අස්සේ...:eek:
    :lol: කමක් නෑ පෝය දවසෙවත් ගොඩ දාගන්න
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    එල එල එහෙනම් අපිටත් අලුත් අත්දැකීම් දැනගන්න විස්තර ටිකක් දාපං මචං.

    :angry: යකුනේ..... Quote කරන දේ පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා...... :yes:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඔව් ඔව් මම මුහුණ දීපු එව්වා ගැන ලියන්නං. මම විතරක් නෙමෙයි මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක්. එයා ඉන්නේ දෝහාකටාර් වල. මම එයාටත් කියන්නං මේකට සම්බන්ධ වෙන්න කියලා නිවාඩු පාඩු වෙලාවට.

    අතර මග කැඩිච්ච සීන් ගැන..:confused: ගියපු දුර ගමන් ගැන..;) අමිහිරි සීන් වගේම, හිනා යන සීන් හැම දේම දාමු...:yes:
    කට්ටිය වැඩි වෙන තරමට කතන්දරත් වැඩි වෙයි... :)
    ත්‍රෙඩ් එක ටිකක් මග ඇරුනාම තමයි අපිට කෙළ වෙන්නේ..:dull:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: දැන් නම් දෙන්නත් දුකයි දුකයි වගේ...... මේ මාසේ දීගන්න බැරි උනොත් නම් ඉස්සරහා සීට් දෙකත් අළුතෙන් දාලා.... ඕක තියා ගන්නවා..... කරගන්න තියෙන වැඩ ටිකට FB15 ට වඩා කරගහන්නේ DX එකනේ...... :love:

    හැබැයි ඕක දීලා වෙන එකකට යමු මචං.
    සිට් දාන්නේ නැතුව ඒ පීලි දෙක හෝ අර ඇතුලේ කැරකෙන රෝද වගේ කොටස් හදන්න ක්‍රමයක් ඇති බං
    .
     
    Last edited:

    Gulf_Driver

    Member
    Mar 2, 2015
    12
    7
    0
    Persian Gulf
    මේ පහලින් තියෙන්නේ මම කලින් එලවපු වාහනේ.

    22022015_3.jpg

    මම කිව්වනේ මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක් කියලා. මේ තියෙන්නේ එයාගේ ටෙන්වීල් එක. බුදුසරණයි කියලත් ට්‍රක් එකේ ඉස්සරහ ගහලා තියෙන්නේ. අරාබිකාරයෝ සිංහල දන්නා එකක්යෑ.

    22022015_2.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :angry: යකුනේ..... Quote කරන දේ පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා...... :yes:
    පොර අලුත්නේ මචං එඩිට් කරොත් හොයාගන්න බැරිවෙයි :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් ඔව් මම මුහුණ දීපු එව්වා ගැන ලියන්නං. මම විතරක් නෙමෙයි මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක්.ඒ වගේම මේ දවස් වල වැඩ කරන්නේ JCB එකක. එයා ඉන්නේ දෝහාකටාර් වල. මම එයාටත් කියන්නං මේකට සම්බන්ධ වෙන්න කියලා නිවාඩු පාඩු වෙලාවට.
    හොදයි හොදයි. :)
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මේ පහලින් තියෙන්නේ මම කලින් එලවපු වාහනේ.
    මම කිව්වනේ මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක් කියලා. මේ තියෙන්නේ එයාගේ ටෙන්වීල් එක. බුදුසරණයි කියලත් ට්‍රක් එකේ ඉස්සරහ ගහලා තියෙන්නේ. අරාබිකාරයෝ සිංහල දන්නා එකක්යෑ.

    22022015_2.jpg

    ets2.jpg

    ETS2_DAF_preview-1024x576.jpg

    ඔය තියෙන්නේ ඔෆිස් එකේ ෆ්‍රී වෙලාවට මම පදින වාහනේ... :P
    මේ දැනෙන ආතල් එක සැබෑ ජීවිතේදිනං නැතුව ඇති කියල හිතනවා...:dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ඔව් ඔව් මම මුහුණ දීපු එව්වා ගැන ලියන්නං. මම විතරක් නෙමෙයි මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක්.ඒ වගේම මේ දවස් වල වැඩ කරන්නේ JCB එකක. එයා ඉන්නේ දෝහාකටාර් වල. මම එයාටත් කියන්නං මේකට සම්බන්ධ වෙන්න කියලා නිවාඩු පාඩු වෙලාවට.

    :cool: අපිත් මෙහෙම හිටියට හොද හෙවි වෙහිකල් ඩ්‍රයිවර්ලා තමා හරිය...... :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මම ඒකෙ උදේ පාන්දරම කමෙන්ට් එකක් දැම්මට පස්සෙයි සීන් එක තෙරුනේ...:eek:
    මෙතන ලින්ක් එක දාන්නත් හදල නිකන් හිටියා, තවත් එක්ස්පෝස් වෙන නිසා...:yes:

    :yes: අළුතෙන්ම එකවුන්ට් එකක් බස්සන් එනවා කියන්නේ කමින් කලර් ඉස් නොට් ගුඩ් තමා....... :yes: :angry:

    එක්ස්පෝස් වෙන්න නම් මොනවද බං අපේ තියෙන්නේ..... මේකේ ඉන්න උන් අපි උදේට කෑව දේ මොනවද කියන එකේ ඉදන් දන්න එකේ....... :D :P :lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අඩේ මම හිතුවේ මූ විහිලුවට දැම්ම කියලා. එහෙම ත්‍රෙඩ් එකක් ඇත්තටම වැටිලද

    :yes: ඔව් ඔව්.... මාත් මූ කිව්වහම ගිහින් හෙව්වේ..... මේ තියෙන්නේ ෆොටෝ එක්කම දාලා මගේ ඈඩ් එක...... :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :cool: අපිත් මෙහෙම හිටියට හොද හෙවි වෙහිකල් ඩ්‍රයිවර්ලා තමා හරිය...... :D
    ඒවුනාට ඔයාගෙ ලයිට් වෙහිකල් එකේ කතන්දර විතරයිනේ දාල තියෙන්නේ...:rofl:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :yes: ඔව් ඔව්.... මාත් මූ කිව්වහම ගිහින් හෙව්වේ..... මේ තියෙන්නේ ෆොටෝ එක්කම දාලා මගේ ඈඩ් එක...... :P
    ඔව් මමත් දැන් දැක්කා richlife ගේ පෝස්ට් බලලා හොයාගත්තේ. ඔකනම් අනිවා පිස්සුවට දාපු එකක් තමයි මචං. :angry:
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    :yes: ඔව් ඔව්.... මාත් මූ කිව්වහම ගිහින් හෙව්වේ..... මේ තියෙන්නේ ෆොටෝ එක්කම දාලා මගේ ඈඩ් එක...... :P

    එහෙනං අපි ඒක බම්ප් කරල ගමු...:P
    එලකිරියේ ෆ්‍රී ඇඩ් එකක් දා ගත්ත වගේ නෙහ්..:lol:
    ජී ටී අයිය පස්සෙ සල්ලි ගනීද දන්නේ නෑ..
    :rolleyes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    හැබැයි ඕක දීලා වෙන එකකට යමු මචං.
    සිට් දාන්නේ නැතුව ඒ පීලි දෙක හෝ අර ඇතුලේ කැරකෙන රෝද වගේ කොටස් හදන්න ක්‍රමයක් ඇති බං
    .

    :yes: බලමු බලමු..... දෙන්න පුලුවන් උනොත් මේ මාසේ දෙනවා...... නැත්නම් අප්‍රේල් මුල දානවා සීට් දෙක...... පොලොන්නරු අදින්න තමා කල්පනාව ඊට පස්සේ........ :yes:

    බෑ මචන් ඒ පීලි දාලා හදන්න යන එක බොරු වැඩක් කියලා සීට් කඩේ එකා කිව්වා.... උගේ කම්මැලිකමටද දන්නේ නෑ...... :angry:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    පොර අලුත්නේ මචං එඩිට් කරොත් හොයාගන්න බැරිවෙයි :sorry:

    :shocked: එහෙම වෙන්නේ නෑ බං..... ත්‍රෙඩ් එක මාදැල වගේ උනහම ස්ක්‍රොල් කරලා එපා වෙනවා මට නම්......
     
    Status
    Not open for further replies.