අඩේ මම හිතුවේ මූ විහිලුවට දැම්ම කියලා. එහෙම ත්‍රෙඩ් එකක් ඇත්තටම වැටිලදහුටා..... දැන් දැක්කේ ඒක...?? හැබැයි ෆේක් එකක් පුටේ..... මොකාට එන්න යනවද දන්නේ නෑ......
ඒ නිසා කමෙන්ට් කරන්නේ නෑ......
ඌට ඕනා නම් කෝල් කරන්නේ නැතෑ......
![]()
අඩේ මම හිතුවේ මූ විහිලුවට දැම්ම කියලා. එහෙම ත්‍රෙඩ් එකක් ඇත්තටම වැටිලදහුටා..... දැන් දැක්කේ ඒක...?? හැබැයි ෆේක් එකක් පුටේ..... මොකාට එන්න යනවද දන්නේ නෑ......
ඒ නිසා කමෙන්ට් කරන්නේ නෑ......
ඌට ඕනා නම් කෝල් කරන්නේ නැතෑ......
![]()
ඒක තමයි මමත් කම්පනා කලේ..පේජ් ගාන දැක්කාමත් මානසිකව වැටෙනවා...
එහෙන් IDG මෝටර් ශෝ එකත් ඔබලනෙ වෑන් ත්‍රෙඩ් එක අස්සේ...![]()
කමක් නෑ පෝය දවසෙවත් ගොඩ දාගන්නඑල එල එහෙනම් අපිටත් අලුත් අත්දැකීම් දැනගන්න විස්තර ටිකක් දාපං මචං.
යකුනේ..... Quote කරන දේ පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා...... 
ඔව් ඔව් මම මුහුණ දීපු එව්වා ගැන ලියන්නං. මම විතරක් නෙමෙයි මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක්. එයා ඉන්නේ දෝහාකටාර් වල. මම එයාටත් කියන්නං මේකට සම්බන්ධ වෙන්න කියලා නිවාඩු පාඩු වෙලාවට.
ගියපු දුර ගමන් ගැන..
අමිහිරි සීන් වගේම, හිනා යන සීන් හැම දේම දාමු...


යකුනේ..... Quote කරන දේ පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා......
![]()

දැන් නම් දෙන්නත් දුකයි දුකයි වගේ...... මේ මාසේ දීගන්න බැරි උනොත් නම් ඉස්සරහා සීට් දෙකත් අළුතෙන් දාලා.... ඕක තියා ගන්නවා..... කරගන්න තියෙන වැඩ ටිකට FB15 ට වඩා කරගහන්නේ DX එකනේ......
![]()
පොර අලුත්නේ මචං එඩිට් කරොත් හොයාගන්න බැරිවෙයියකුනේ..... Quote කරන දේ පොඩ්ඩක් එඩිට් කරලා දාපල්ලා......
![]()

හොදයි හොදයි.ඔව් ඔව් මම මුහුණ දීපු එව්වා ගැන ලියන්නං. මම විතරක් නෙමෙයි මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක්.ඒ වගේම මේ දවස් වල වැඩ කරන්නේ JCB එකක. එයා ඉන්නේ දෝහාකටාර් වල. මම එයාටත් කියන්නං මේකට සම්බන්ධ වෙන්න කියලා නිවාඩු පාඩු වෙලාවට.

මේ පහලින් තියෙන්නේ මම කලින් එලවපු වාහනේ.
මම කිව්වනේ මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක් කියලා. මේ තියෙන්නේ එයාගේ ටෙන්වීල් එක. බුදුසරණයි කියලත් ට්‍රක් එකේ ඉස්සරහ ගහලා තියෙන්නේ. අරාබිකාරයෝ සිංහල දන්නා එකක්යෑ.
![]()


ඔව් ඔව් මම මුහුණ දීපු එව්වා ගැන ලියන්නං. මම විතරක් නෙමෙයි මගේ අයියත් ට්‍රක් රථ රියදුරෙක්.ඒ වගේම මේ දවස් වල වැඩ කරන්නේ JCB එකක. එයා ඉන්නේ දෝහාකටාර් වල. මම එයාටත් කියන්නං මේකට සම්බන්ධ වෙන්න කියලා නිවාඩු පාඩු වෙලාවට.
අපිත් මෙහෙම හිටියට හොද හෙවි වෙහිකල් ඩ්‍රයිවර්ලා තමා හරිය...... 
මම ඒකෙ උදේ පාන්දරම කමෙන්ට් එකක් දැම්මට පස්සෙයි සීන් එක තෙරුනේ...
මෙතන ලින්ක් එක දාන්නත් හදල නිකන් හිටියා, තවත් එක්ස්පෝස් වෙන නිසා...
අළුතෙන්ම එකවුන්ට් එකක් බස්සන් එනවා කියන්නේ කමින් කලර් ඉස් නොට් ගුඩ් තමා.......

අඩේ මම හිතුවේ මූ විහිලුවට දැම්ම කියලා. එහෙම ත්‍රෙඩ් එකක් ඇත්තටම වැටිලද
ඔව් ඔව්.... මාත් මූ කිව්වහම ගිහින් හෙව්වේ..... මේ තියෙන්නේ ෆොටෝ එක්කම දාලා මගේ ඈඩ් එක...... 
ඒවුනාට ඔයාගෙ ලයිට් වෙහිකල් එකේ කතන්දර විතරයිනේ දාල තියෙන්නේ...අපිත් මෙහෙම හිටියට හොද හෙවි වෙහිකල් ඩ්‍රයිවර්ලා තමා හරිය......
![]()

ඔව් මමත් දැන් දැක්කා richlife ගේ පෝස්ට් බලලා හොයාගත්තේ. ඔකනම් අනිවා පිස්සුවට දාපු එකක් තමයි මචං.ඔව් ඔව්.... මාත් මූ කිව්වහම ගිහින් හෙව්වේ..... මේ තියෙන්නේ ෆොටෝ එක්කම දාලා මගේ ඈඩ් එක......
![]()

ඔව් ඔව්.... මාත් මූ කිව්වහම ගිහින් හෙව්වේ..... මේ තියෙන්නේ ෆොටෝ එක්කම දාලා මගේ ඈඩ් එක......
![]()

හැබැයි ඕක දීලා වෙන එකකට යමු මචං.
සිට් දාන්නේ නැතුව ඒ පීලි දෙක හෝ අර ඇතුලේ කැරකෙන රෝද වගේ කොටස් හදන්න ක්‍රමයක් ඇති බං.
බලමු බලමු..... දෙන්න පුලුවන් උනොත් මේ මාසේ දෙනවා...... නැත්නම් අප්‍රේල් මුල දානවා සීට් දෙක...... පොලොන්නරු අදින්න තමා කල්පනාව ඊට පස්සේ........

පොර අලුත්නේ මචං එඩිට් කරොත් හොයාගන්න බැරිවෙයි![]()
එහෙම වෙන්නේ නෑ බං..... ත්‍රෙඩ් එක මාදැල වගේ උනහම ස්ක්‍රොල් කරලා එපා වෙනවා මට නම්......එහෙම වෙන්නේ නෑ බං..... ත්‍රෙඩ් එක මාදැල වගේ උනහම ස්ක්‍රොල් කරලා එපා වෙනවා මට නම්......
එකනං අමු කම්මැලිකම...