මාතර නැති වුන අපේ ලොකුමාමගේ තුන්මාසේ බන ඊයේ......... අද දානේ...... අම්මයි තාත්තයි එහෙ ගියා........ දේදුනුට අලුත් තැන හින්දා නිවාඩු ගන්න බෑ........... ඉතිං අවසන් ප්රතිපලය මම ගෙදර ඉඳන් බේබි සිටින්..............



ඔයා ISIS සාමාජිකාවක් නේද ඒ කියන්නේ?![]()
ISIS ත්රස්තවාදයෙන් MC රැකගනිමු - උදළු බලකාය වටා එක්වෙමු![]()

උදැල්ලෙන්ම කන්න ආසයිද? 









අන්තිම එක යන්තම් ගොඩ දාගන්න හදනවා දැන්..
කනපිට හරෝලා හොයන්න වෙන ලෙඩමයි සෙට්වෙන්නේ...