මචං,
මම lap එකේ පාවිච්චි කරන්නේ Windows 8.1. දැන් දාල මාස 3ක් වගේ. C partition එකට 100GB space එකක් දීල තියෙනවා.
ඒත් හදිස්සියේම ඒක 97GB filled කියල පෙන්නනවනේ බන්. මම C එක ඇතුලට ගිහින් ඒකෙ තියෙන files ඔක්කොගෙම size එකතු කරලා බැලුවා. 47GB විතරයි තියෙන්නේ.
ඒ කියන්නේ 50GB විතර space එකක් අරගෙන තියෙනවා hidden file එකකින්. මම hidden files visible කරලත් තියෙන්නේ බන්. දැන් මේ ඉතුරු පොඩි space එකත් එන්න එන්නම අඩු වෙනවා දවස ගානෙම.
මේකට මොකද බන් මම කරන්නේ? උපදෙසක් දීපන්. ලොකු උදව්වක්.
BUMP එකක්වත් දාගෙන යන්න මචන්.

Last edited: