වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ

ets2.jpg

ETS2_DAF_preview-1024x576.jpg

ඔය තියෙන්නේ ඔෆිස් එකේ ෆ්‍රී වෙලාවට මම පදින වාහනේ... :P
මේ දැනෙන ආතල් එක සැබෑ ජීවිතේදිනං නැතුව ඇති කියල හිතනවා...:dull:

අඩෝ මේක පට්ට ගේම් එක නේහ්.... මාත් මාස තුනක් විතර දිවා රාත්‍රී නොබලා ප්ලේ කොලා... :yes::yes::yes:
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ets2.jpg

    ETS2_DAF_preview-1024x576.jpg

    ඔය තියෙන්නේ ඔෆිස් එකේ ෆ්‍රී වෙලාවට මම පදින වාහනේ... :P
    මේ දැනෙන ආතල් එක සැබෑ ජීවිතේදිනං නැතුව ඇති කියල හිතනවා...:dull:
    මමත් desctop ඒක තිබුන කාලේ ඹකම තමා ගැහුවේ මගේ නම් scania ඒකක් තියෙන්නේ අන්න ඒක තමා මම මොඩ් ඒකක් දාලා තිබුනේ 130ට පාගන්න පුලුවන් නොමල් යන්නේ 90 ට නේ

    ඹකෙම ඇති scania truck driver කියලා ඒකක් අන්න ඒක හොය‍ොගන පුලුවන් නම් challenge වගයක් තියෙනවා ඒ ටික ගහපන් මරු කදු වල රිවස් කරන්න u turn ඒහේම ගහන්න තියෙන්නේ මම නම් ඒ ටිකට තමා මාරම ආස
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    රත්තරං;17979433 said:
    සෑහෙන දවසකින් එලකිරි ආවේ. කමෙන්ට් එකක් දාන්නෙත් සෑහෙන දවසකින්. මේක දාන්න ටික දවසක් තිස්සේ බලන් උන්නේ

    නිල දඩු මොනරේ රේඩියේටර් කටුව බබා හම්බ වෙලා නිසා පුරුශාදිපත්‍ය පාවාදීලා ගෑනුන්ගෙන් වාහනේ ඉල්ලන තත්වෙට පත්වෙච්ච හස්බන්ඩෙක්ගේ කතාවක් මේක :(

    යතුරෙන් ස්ටාර්ට් කරනව තරම් ලල් එකක් නෑ නේද රිමොට් එකේ....

    අළුතෙන් එන වාහන වල තීන්නෙ හෙන සීනිබෝල වැඩ කිඩ...
    :rolleyes:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    90 ද උපරිම යන්නේ වාහනේ :baffled:

    නෑ බං.. හයිවේ වල යනකොට 140 ට වගේ යන්න පුලුවන්... ඔප්ශන් ගිහින් බලපන් ස්පීඩ් ලිමිට් හරි ඒ ආසන්න යන වචනයක් ඇති.. ඒකෙ ටික් මාර්ක් එක අඉන් කරාම හිටු කියල පාගන්න පුලුවන්.....අළුත් එන්ගිමක් එහෙම තියල හදල ගත්තාම ඇරල ගි‍යැකි
    :yes:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කට්ටිය කියන්නෙම ගණන් වැඩි කියල මචෝ :nerd:

    :P මගේ මොකෝ බං..... ගාණට ආවොත් දෙනවා...... නැත්නම් පදිනවා...... අඩු ගණන් වලට තියෙන ඒවා මාත් බලලා තියෙනවා.... ඒවා මගේ එකට හපන් මරණ තමා...... :dull:
     
    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    :D ලංකාදීපේ වෙන වැඩකට ඈඩ් එකක් දැම්මා..... අපරාදේ සල්ලි තමා..... කෝල් හතරද පහද ආවේ....... :(

    ඉක්මන් තමා කෝල් ආවේ....... බලමු මේ දවස් ටිකේ නම් බ්‍රේක් නැතුවත් ඒකෙන් වැඩ නම් ගන්නවා මම ඉතින් ...... :D :yes:

    වෙන වැඩකට කිව්වේ......මනාල මනාලියෝද බං:love::love::D
     
    Last edited:

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මමත් desctop ඒක තිබුන කාලේ ඹකම තමා ගැහුවේ මගේ නම් scania ඒකක් තියෙන්නේ අන්න ඒක තමා මම මොඩ් ඒකක් දාලා තිබුනේ 130ට පාගන්න පුලුවන් නොමල් යන්නේ 90 ට නේ

    ඹකෙම ඇති scania truck driver කියලා ඒකක් අන්න ඒක හොය‍ොගන පුලුවන් නම් challenge වගයක් තියෙනවා ඒ ටික ගහපන් මරු කදු වල රිවස් කරන්න u turn ඒහේම ගහන්න තියෙන්නේ මම නම් ඒ ටිකට තමා මාරම ආස

    මගේ එකත් අම්බානක මොඩිෆයි කරල බං තියෙන්නේ..:P
    මම හෙට ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නං..:yes:
    මම හදා ගත්ත එක පිටිපස්සේ කැරියර් එකත් එක්ක 145kmph
    යනව බං..:P
    750Hp ඇන්ජිමක් හයි කර ගත්ත...:love:
    හතර වටේටම ලයිට් එල්ලල තියෙන්නේ.. රෑටත් ඉතින් දවල් වගේ තමයි..:rolleyes:

    මට ඕක රිවස් කර ගන්න බෑ බං හරියට..
    රට වටේම යන්න හදනව රිවස් එකක් ගහ ගන්න ගියාම..:baffled:
    අර "ගල්ෆ් ඩ්‍රයිවර්" ඇත්තම එකක් එලවනව කිව්වාම මට නිකං පිස්සු වගේ උනා...:baffled:

    Last edited:

    sameerasugath

    Well-known member
  • Dec 1, 2008
    1,571
    111
    63
    ඒවුනාට ඔයාගෙ ලයිට් වෙහිකල් එකේ කතන්දර විතරයිනේ දාල තියෙන්නේ...:rofl:
    ඇයි යකෝ එහෙම කියන්නෙ යුරාජයගෙ බස් ටික කටු නැතුව දුවල තමයි ඌට dx එක ගොඩ දාගන්න ආදායම් හොයල දෙන්නෙ..:D:D.ඒ ඔක්කොටම හරියන්න ඌට dx කටු තියන්නේ...:P
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මගේ එකත් අම්බානක මොඩිෆයි කරල බං තියෙන්නේ..:P
    මම හෙට ස්ක්‍රීන් ශොට් ටිකක් දාන්නං..:yes:
    මම හදා ගත්ත එක පිටිපස්සේ කැරියර් එකත් එක්ක 145kmph
    යනව බං..:P
    750Hp ඇන්ජිමක් හයි කර ගත්ත...:love:
    හතර වටේටම ලයිට් එල්ලල තියෙන්නේ.. රෑටත් ඉතින් දවල් වගේ තමයි..:rolleyes:

    මට ඕක රිවස් කර ගන්න බෑ බං හරියට..
    රට වටේම යන්න හදනව රිවස් එකක් ගහ ගන්න ගියාම..:baffled:
    අර "ගල්ෆ් ඩ්‍රයිවර්" ඇත්තම එකක් එලවනව කිව්වාම මට නිකං පිස්සු වගේ උනා...:baffled:

    ඒල ඒල ඹය තියෙන්නේ නියමෙට :yes::yes:
    ඒකේ අලුත් ඒකක් ආවේ නැ නේද මචො අලුත් ඒක ආවාම ආයේ වැඩේ පටන් ගන්න ඹනා :rolleyes::yes:

    ඒක නම් ඇත්ත කොහොමට ඇතිද නේ මම ඒක පාරක් පරන ලේලන්ඩ් ඒකක් ඒලෙව්වා ඒකේ ගියර් ටික හොයගන්න බැරි උනා මට නම්
    images
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    අඩෝ මේක පට්ට ගේම් එක නේහ්.... මාත් මාස තුනක් විතර දිවා රාත්‍රී නොබලා ප්ලේ කොලා... :yes::yes::yes:

    මේක ඔෆිස් මැශින් එකේ විතරයි බං ප්ලේ කරන්න පුලුවන්...:dull:
    හැබැයි ඉතින් කියල වැඩක් නෑ..
    :P
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ඒක නම් ඇත්ත කොහොමට ඇතිද නේ මම ඒක පාරක් පරන ලේලන්ඩ් ඒකක් ඒලෙව්වා ඒකේ ගියර් ටික හොයගන්න බැරි උනා මට නම්
    images

    ඕකට නැග්ගාමත් ආයෙ බහින්න හිතෙන්නේ නෑ...:P

    ගියර් ගැන අර Gulf Driver ගෙන් අහ ගන්න ඕනේ සීන් එකක්....:confused:

    මම පෑලියගොඩ ට්‍රැෆික් එකේ ඉන්න වෙලාවට එහෙම දැකල තියෙනව, ඕවයේ එක දිගට ගියර් හැට හුටා මාරක් දානව.. කොහෙට වැටෙනවද මන්ද..?
    :baffled:
     
    Last edited:

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඕකට නැග්ගාමත් ආයෙ බහින්න හිතෙන්නේ නෑ...:P

    ගියර් ගැන අර Gulf Driver ගෙන් අහ ගන්න ඕනේ සීන් එකක්....:confused:

    මම අර පෑලියගොඩ ට්‍රැෆික් එකේ ඉන්න වෙලාවට එහෙම දැකල තියෙනව, ඕවයේ එක දිගට ගියර් හැට හුටා මාරක් දානව.. කොහෙට වැටෙනවද මන්ද..?
    :baffled:
    මම දන්න තරමින් 12ද කොහේද තියෙනවා බන් ඒ ගියර් shifter ඒක කරකවන්නත් තියෙනවා ඒතකොටත් ගියර් වැටෙන කෙස් ඒකක් තියෙනවා පිස්සු වගේ ඒක දැක්කාම
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    මේක ඔෆිස් මැශින් එකේ විතරයි බං ප්ලේ කරන්න පුලුවන්...:dull:
    හැබැයි ඉතින් කියල වැඩක් නෑ..
    :P

    ai office eke machine wala witharak puluwan kiwwe.?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    King of The Road වගේ හොද ගේමක් කියපල්ලකෝ ඔන්බෝඩ් VGA එකකින් ගහන්න පුලුවන්..... :D
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    King of The Road වගේ හොද ගේමක් කියපල්ලකෝ ඔන්බෝඩ් VGA එකකින් ගහන්න පුලුවන්..... :D
    ඹය උඩ කියන ඒක පොඩි ට්‍රයි ඒකක් දිලා බලපන් වැඩ කරන්න ඉඩ තියෙනවා :rolleyes:
    ඉස්සර King of The Road පැල් බැදගෙන ගහන්නේ
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    King of The Road වගේ හොද ගේමක් කියපල්ලකෝ ඔන්බෝඩ් VGA එකකින් ගහන්න පුලුවන්..... :D

    ඉතින් ෂොප් එකේ තියෙන හොඳ එකකට අර වගේ එකක් දාගෙන ගහන්නකො අප්පා...:yes:
     
    Status
    Not open for further replies.