![]()
![]()
ඔය තියෙන්නේ ඔෆිස් එකේ ෆ්රී වෙලාවට මම පදින වාහනේ...
මේ දැනෙන ආතල් එක සැබෑ ජීවිතේදිනං නැතුව ඇති කියල හිතනවා...
අඩෝ මේක පට්ට ගේම් එක නේහ්.... මාත් මාස තුනක් විතර දිවා රාත්රී නොබලා ප්ලේ කොලා...



![]()
![]()
ඔය තියෙන්නේ ඔෆිස් එකේ ෆ්රී වෙලාවට මම පදින වාහනේ...
මේ දැනෙන ආතල් එක සැබෑ ජීවිතේදිනං නැතුව ඇති කියල හිතනවා...



garret 60 turbo
ජෙට් වගේ ඇති නේ


මමත් desctop ඒක තිබුන කාලේ ඹකම තමා ගැහුවේ මගේ නම් scania ඒකක් තියෙන්නේ අන්න ඒක තමා මම මොඩ් ඒකක් දාලා තිබුනේ 130ට පාගන්න පුලුවන් නොමල් යන්නේ 90 ට නේ
![]()
![]()
ඔය තියෙන්නේ ඔෆිස් එකේ ෆ්රී වෙලාවට මම පදින වාහනේ...
මේ දැනෙන ආතල් එක සැබෑ ජීවිතේදිනං නැතුව ඇති කියල හිතනවා...
90 ද උපරිම යන්නේ වාහනේඅඩෝ මේක පට්ට ගේම් එක නේහ්.... මාත් මාස තුනක් විතර දිවා රාත්රී නොබලා ප්ලේ කොලා...![]()

රත්තරං;17979433 said:සෑහෙන දවසකින් එලකිරි ආවේ. කමෙන්ට් එකක් දාන්නෙත් සෑහෙන දවසකින්. මේක දාන්න ටික දවසක් තිස්සේ බලන් උන්නේ
නිල දඩු මොනරේ රේඩියේටර් කටුව බබා හම්බ වෙලා නිසා පුරුශාදිපත්ය පාවාදීලා ගෑනුන්ගෙන් වාහනේ ඉල්ලන තත්වෙට පත්වෙච්ච හස්බන්ඩෙක්ගේ කතාවක් මේක

90 ද උපරිම යන්නේ වාහනේ![]()

කට්ටිය කියන්නෙම ගණන් වැඩි කියල මචෝ![]()
මගේ මොකෝ බං..... ගාණට ආවොත් දෙනවා...... නැත්නම් පදිනවා...... අඩු ගණන් වලට තියෙන ඒවා මාත් බලලා තියෙනවා.... ඒවා මගේ එකට හපන් මරණ තමා...... 
ලංකාදීපේ වෙන වැඩකට ඈඩ් එකක් දැම්මා..... අපරාදේ සල්ලි තමා..... කෝල් හතරද පහද ආවේ.......
![]()
ඉක්මන් තමා කෝල් ආවේ....... බලමු මේ දවස් ටිකේ නම් බ්රේක් නැතුවත් ඒකෙන් වැඩ නම් ගන්නවා මම ඉතින් ......![]()
![]()



මමත් desctop ඒක තිබුන කාලේ ඹකම තමා ගැහුවේ මගේ නම් scania ඒකක් තියෙන්නේ අන්න ඒක තමා මම මොඩ් ඒකක් දාලා තිබුනේ 130ට පාගන්න පුලුවන් නොමල් යන්නේ 90 ට නේ
ඹකෙම ඇති scania truck driver කියලා ඒකක් අන්න ඒක හොයොගන පුලුවන් නම් challenge වගයක් තියෙනවා ඒ ටික ගහපන් මරු කදු වල රිවස් කරන්න u turn ඒහේම ගහන්න තියෙන්නේ මම නම් ඒ ටිකට තමා මාරම ආස






ඇයි යකෝ එහෙම කියන්නෙ යුරාජයගෙ බස් ටික කටු නැතුව දුවල තමයි ඌට dx එක ගොඩ දාගන්න ආදායම් හොයල දෙන්නෙ..ඒවුනාට ඔයාගෙ ලයිට් වෙහිකල් එකේ කතන්දර විතරයිනේ දාල තියෙන්නේ...![]()

.ඒ ඔක්කොටම හරියන්න ඌට dx කටු තියන්නේ...
ඒල ඒල ඹය තියෙන්නේ නියමෙටමගේ එකත් අම්බානක මොඩිෆයි කරල බං තියෙන්නේ..
මම හෙට ස්ක්රීන් ශොට් ටිකක් දාන්නං..![]()
මම හදා ගත්ත එක පිටිපස්සේ කැරියර් එකත් එක්ක 145kmph
යනව බං..
750Hp ඇන්ජිමක් හයි කර ගත්ත...
හතර වටේටම ලයිට් එල්ලල තියෙන්නේ.. රෑටත් ඉතින් දවල් වගේ තමයි..
මට ඕක රිවස් කර ගන්න බෑ බං හරියට..
රට වටේම යන්න හදනව රිවස් එකක් ගහ ගන්න ගියාම..
අර "ගල්ෆ් ඩ්රයිවර්" ඇත්තම එකක් එලවනව කිව්වාම මට නිකං පිස්සු වගේ උනා...




අඩෝ මේක පට්ට ගේම් එක නේහ්.... මාත් මාස තුනක් විතර දිවා රාත්රී නොබලා ප්ලේ කොලා...![]()


වෙන වැඩකට කිව්වේ......මනාල මනාලියෝද බං![]()
නෑ ඉඩමක් විකුණන වැඩක්..... 
ඒක නම් ඇත්ත කොහොමට ඇතිද නේ මම ඒක පාරක් පරන ලේලන්ඩ් ඒකක් ඒලෙව්වා ඒකේ ගියර් ටික හොයගන්න බැරි උනා මට නම්
![]()



මම දන්න තරමින් 12ද කොහේද තියෙනවා බන් ඒ ගියර් shifter ඒක කරකවන්නත් තියෙනවා ඒතකොටත් ගියර් වැටෙන කෙස් ඒකක් තියෙනවා පිස්සු වගේ ඒක දැක්කාමඕකට නැග්ගාමත් ආයෙ බහින්න හිතෙන්නේ නෑ...
ගියර් ගැන අර Gulf Driver ගෙන් අහ ගන්න ඕනේ සීන් එකක්....
මම අර පෑලියගොඩ ට්රැෆික් එකේ ඉන්න වෙලාවට එහෙම දැකල තියෙනව, ඕවයේ එක දිගට ගියර් හැට හුටා මාරක් දානව.. කොහෙට වැටෙනවද මන්ද..?![]()
මේක ඔෆිස් මැශින් එකේ විතරයි බං ප්ලේ කරන්න පුලුවන්...
හැබැයි ඉතින් කියල වැඩක් නෑ..![]()
ai office eke machine wala witharak puluwan kiwwe.?
ඒක හෙන ප්රාථමික මට්ටමේ එකක්..

ඹය උඩ කියන ඒක පොඩි ට්රයි ඒකක් දිලා බලපන් වැඩ කරන්න ඉඩ තියෙනවාKing of The Road වගේ හොද ගේමක් කියපල්ලකෝ ඔන්බෝඩ් VGA එකකින් ගහන්න පුලුවන්.....![]()

King of The Road වගේ හොද ගේමක් කියපල්ලකෝ ඔන්බෝඩ් VGA එකකින් ගහන්න පුලුවන්.....![]()
