EK Married Club-13

Status
Not open for further replies.

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    මේ මම යනෝ ගයියෝ...... හරි යකෝ නෝ අවුල්...... :D උඹ දැම්මේ නැත්නම් එච්චරයි...... :yes: :)
    hari hari iwarayi ban rathne ayiye mama ahuwaa vitharayi ubath ekka tharahaa une naah sudaa :yes::love::love:
    :love:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි කොහෙටහ් ආවත් එතනහ් වලියක් සුවර් :dull:

    මචන් බොහොම ස්තුතියි උඹ මට ප්‍රශ්නයක් වෙච්ච වෙලාවේදී මම ගැන කථා කරාට :D
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    dan eka parak deparak mama kiwuwane maam damme naha kiyaala :angry:
    ethana anika mathaka naha kiyaala kiyanne maam apahasa wena tag damme naha katawath meke anika horen balnne kiyana ekada koheda damme ubalaata tag ona nisaa ape tag aran thawa apita chodanaath karanaawa othana kopthanada duminda nayaak daal thiyenne
    :angry::angry:

    යුරාජ් මාමි කාගෙවත් ටැග් ගත්තේ නෑනේ බං.....උඹ වැරදි ටැග් දැම්මේ නැත්තම් ඇඩ්මින්ගෙන් අහපන් ඇයි එහෙම අයින් කරේ කියල.......
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නවත්තගන්නවද ඔය ටැග් වලට රන්ඩු වෙන එක...:growl:හැමදාම මේකේ මරාගන්නේ ඔය කෙහෙල්මලට..:angry::angry:ඉන්න මගේ ටැග් එකත් රිලීස් කරන්න...ඕනේ කෙනෙක් අරන් ඕනේ එකක් දාගන්න එකයි..:frown:

    :baffled::baffled: මොකෝ නැන්දේ දුම්මල වරම අතට අරන් ? :rolleyes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ මන්ද මුන්ට මොනා වෙලාද කියල නැන්දේ...

    ඒක නෙමේ දුව නම් ලස්සනයි නැන්දේ නැද්ද පුතන්දියගේ ෆොටෝ එකක් ? .. ඔය ෆොටෝස් අයින් කරවන්න එයාගේ :yes::D

    Viber or whatsapp?:Dඔව් ඒක ඇත්ත...ඒත් දුව තමයි ඒවා යූස් කරන්නේ...එයාගේ යාලුවොයි මගේ හිතවත් කට්ටියගේ කන්ටැක්ට්ස් විතරයි තියෙන්නේ...දුවට කියන්න ඕනේ ඒත්..:yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    යුරාජ් මාමි කාගෙවත් ටැග් ගත්තේ නෑනේ බං.....උඹ වැරදි ටැග් දැම්මේ නැත්තම් ඇඩ්මින්ගෙන් අහපන් ඇයි එහෙම අයින් කරේ කියල.......

    naha nhaa gaththe kawuda kiyaala danne naha ban ekata kamka naha kiyaala edaama kiwuwane :rofl: tag gana katha karanawada aye meke edaa giypu waliya dakkata passe:rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Viber or whatsapp?:Dඔව් ඒක ඇත්ත...ඒත් දුව තමයි ඒවා යූස් කරන්නේ...එයාගේ යාලුවොයි මගේ හිතවත් කට්ටියගේ කන්ටැක්ට්ස් විතරයි තියෙන්නේ...දුවට කියන්න ඕනේ ඒත්..:yes:

    whatz up එකේ දැක්කේ නංගි :D force කරන්න එපා ශේප් එකේ කියන්න :yes:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    moko wenne sudaa puthaala kawaala iwarada
    තාම නෑ...දුවව එයාගේ යාලුවෙක්ගේ බර්ත්ඩේ පාර්ටි එකකට එක්ක ගියා...දැන් යන්න ඕනේ ගන්න..ගිහින් ඇවිත් කවනවා...ඉතින් ඩලෝ මොනාද විස්තර?:D
    :baffled::baffled: මොකෝ නැන්දේ දුම්මල වරම අතට අරන් ? :rolleyes:

    ඉන්න පුතාගේ එකක් දාන්න වයිබර් :D
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    තාම නෑ...දුවව එයාගේ යාලුවෙක්ගේ බර්ත්ඩේ පාර්ටි එකකට එක්ක ගියා...දැන් යන්න ඕනේ ගන්න..ගිහින් ඇවිත් කවනවා...ඉතින් ඩලෝ මොනාද විස්තර?:D


    ඉන්න පුතාගේ එකක් දාන්න වයිබර් :D
    ahh ehemada visheshayak naha appaa kamalikamata meke bayilaa kiyawa innawaa ithin
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තාම නෑ...දුවව එයාගේ යාලුවෙක්ගේ බර්ත්ඩේ පාර්ටි එකකට එක්ක ගියා...දැන් යන්න ඕනේ ගන්න..ගිහින් ඇවිත් කවනවා...ඉතින් ඩලෝ මොනාද විස්තර?:D


    ඉන්න පුතාගේ එකක් දාන්න වයිබර් :D


    දැක්කා :love: නැන්දා වගේමයි ..
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දැක්කා :love: නැන්දා වගේමයි ..
    images
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    තාරුණයය පුෂ්පයකි. එහි ඵලය ආලයයි.
    නිහඩ ම එය වැඩෙන සැටි නරඹා එය තමා ගේ යයි කියාගත හැකි තැනැත්තා භාග්‍යවන්තයෙකි
    - ඉතාලි ජාතික දාර්ශනික පින්ඩාර්
     
    Status
    Not open for further replies.