Mitsubishi Pajero පළාත්සභා help
මචංලා මට පොඩි අයිඩියාර් එකක් තියනවා Mitsubishi Pajero පළාත් සභා මොඩල් එකක් ගන්න.. මට මාර ජිගි ජිගියක් පහළ වෙලා තියනවා මේකක් පදින්න..

සුපිරියටම හදපු එව්වාත් තියනවා විකුණන්න අම්බානක..

පරණ වුණත් මාර ලුක් එකක්නේ තියන්නේ..

දන්න එවුන් හෙල්ප් 1ක් දියල්ලා.. මට විස්තර ටිකක් දැනගන්න ඕනා..
1. මේක සැප පහසුව කොහොමද..? ගැස්සෙනවද මචං කැබ් වල වගේ..?

2. තෙල් කෙරුවාව කොහොමද..?

3. මේකෙ දිග මොඩල් සහ කොට මොඩල් කියලා ජාති 2 ඇවිල්ලා තියනවා.. සැප පහසුව අතින් සහ තෙල් කෙරුවාව අතින් හොඳ මොකද්ද..? කොට මොඩල් 1 දිග මොඩල් 1ට වඩා ගැස්සෙනවා කියන්නේ ඇත්තද..?

4. මෙව්ව ගනිද්දි සැළකිලිමත් වෙන්න ඕන කාරණා මොනාද..? හොරට මූට්ටු කරපු එව්වා එහෙම තියනවාද..?

5. ස්පෙයා පාට්ස් එහෙම හොයාගන්න පුළුවන්ද..? ගණන් හිලවු සාධාරණද..?

දන්න එවුන් උදව්වක් කරපල්ලා.. නැත්තං බම්පියක් හරි දාපන්.. මේ මොඩල් එක ගැන විස්තර හොයන අපේ අනිත් කොල්ලන්ට පප්පලට සීයලට ඔක්කෝටම බලන්නත් එක්ක..

Last edited:

ita wada nam dela ganna eke therumak naha,uparima condition thiyena ekakata 23k dunnata aulak na,eth eka maximum,short wheel uparima 18k dunnata padu naha...