අනේ අප්පච් ආයේ මළා වරෙව් බොලව්

charith84

Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    කමක් නෑ බං බැරිම උනොත් පළාත් සභාවට හරි යවමු. ඒත් බැයිනම් නගරාධිපති කරමු බෙලිඅත්තේ හරක් බාන් බලාගෙන ඉන්න කියලා ජහ: ජහ: කියාගෙන. :rofl::rofl:
    :rofl::rofl:
     
    Ayeshlive

    Well-known member
  • Jul 1, 2011
    10,570
    943
    113
    *̶͑̾̾​̅ͫ͏̙̤g͛͆̾ͫ̑͆&
    රටේ ඉන්න හරක් ‍රැල මොලේ මූදු කරගන්නකන් මේ රට දියුණු කරන්න බෑ බං. මොකද බලේට යවන්නේම හරක් වැඩිමනක්. මෙදා පාර ලක්ශ 57 ක් හිටියනේ උම්බෑ කියපු.
    Un ge kes palena tharka walata hinath yanawa ban.
    Mahinda awama loke hama ratakma katai pu*ai wahagena baya wenawa. Rauf Hakeem ge jaathiwaadee hageem nathi wenawa. Jaffna wala minissu baya wenawa. 2020 di lankawa China wage wenawa.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    You must spread some Reputation around before giving it to hitback again.

    පිස්සුද බං රෙප් ඕනේ නෑ. අනාතයෝ සෙට් එක අනික් උන්ටත් දැක ගන්ට දැම්මේ. මුන් හිතන් ඉන්නේ රෙප් කැපුවම ඔක්කොම හරි කියලා. පව් ඉතින්. :rofl::rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    පිස්සුද බං රෙප් ඕනේ නෑ. අනාතයෝ සෙට් එක අනික් උන්ටත් දැක ගන්ට දැම්මේ. මුන් හිතන් ඉන්නේ රෙප් කැපුවම ඔක්කොම හරි කියලා. පව් ඉතින්. :rofl::rofl:

    :rofl: hehe wadak nah bn munge mola hodala ganna oni :P:P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Un ge kes palena tharka walata hinath yanawa ban.
    Mahinda awama loke hama ratakma katai pu*ai wahagena baya wenawa. Rauf Hakeem ge jaathiwaadee hageem nathi wenawa. Jaffna wala minissu baya wenawa. 2020 di lankawa China wage wenawa.

    :rofl::rofl: මුන් කියන හැටියට මහින්දට අමරණීය බෙහෙත් පොවන්න ඕනේ. ඇයි කූරියා ගැහුවොත් රට කොටියට, අපි වලපල්ලට. බයිලා බං. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    :rofl: hehe wadak nah bn munge mola hodala ganna oni :P:P

    ඕකේ බලපන් නියුට්‍රල් රෙප් තුනක් තියෙනවා. අනික් ඔක්කොම එකෙක්ගේ දෙන්නෙක්ගේ ෆේක් බං. :rofl::rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඕකේ බලපන් නියුට්‍රල් රෙප් තුනක් තියෙනවා. අනික් ඔක්කොම එකෙක්ගේ දෙන්නෙක්ගේ ෆේක් බං. :rofl::rofl:

    ah ow bn ehema thamai mekai wade unta maha rajage raha watila pisso wage inne :dull:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ah ow bn ehema thamai mekai wade unta maha rajage raha watila pisso wage inne :dull:

    පව් ඉතින් අප්පොච්චා කූරියා ගහපු දාට මුන් මොනවා කරගනීද මන්දා. :rofl::rofl:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    wala danna dena ekak nah miniya :no:

    ඔව් ඔව් වීරසක්කිලි පනික්කියා, ටොයිටල්දේව නානායක්කාර, දිනෙශ් රෙනවර්ධන, ගොම්මන්පිල සෙට් එක මිනිය පෙන්නලා හරි සීට් එකෙන් චන්ද අරගෙන පාර්ලිමන්ට් එන්න ට්‍රයි එකක් දාවි. :rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අහ් හහ් හහ්. දතාව ගාවලා කියන්නේ ඇමසින්ගේ ෆේක් එකක්. පව් අනාතයගේ පරණ ෆේක් ඔක්කොම ටික ඉවර වෙලාද මන්දා. :lol:
    කවුද බං ???
    මොනවත් එහෙම එකක් තිබුණේ නෑනේ දැන් බලද්දී......!!!

    අපෝ එනව එනවා සොන්නය මොකක් හරි ෆේක් එකක් අටවං....:dull:
    ඌ ගේ ලැජ්ජ නහරෙ බල්ලෝ කාලා බං!:nerd:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    Rata hadanawa nam loku chance ekak miss karagaththe ban Maithree anduwa. Konda pana athuwa horu tika gawaganne nathuwa allas duushana tika alluwanam aluthin patan ganna thibuna.

    Ehemai kiyala Mahinda genalla karanna puluwan magulak naha. Eekaga election eken hariyata thorala yawanna one. Eth Karuna ehema alluwe na kiyanne oya paththe minissu aniwa vote karala ayeth ewanawa parliament ekata. Mervin silva th ehemai.

    මහින්ද හිටියනම් me පොඩි සහනය වත් නැහැ නැහැ බන්. මහින්දය දින්නනම් UNP හෙන සෙට් එකක හිටියේ පනින්න. එහෙනම් අරට්ට තවත් බර වැඩි වෙන්ව මිසක් අඩු වෙන්නේ නැහැ. මයිති මචං තෙල් වල හරි ගණන් අඩු කළා. මහින්ද හිටියනම් අඩු කරන්නේ නැහැ. එහෙනම් සුදු වන මදි සුදු කොච්චි දාලා මිනිස්සු අතුරුදහන් කරයි.

    තව අවුරුදු 100 කර ව්‍යපෘති හදලා මොකටද බන් ?? ඉන්න මිනිස්සු දුක් විදිනකොට. ඒ දුක් විදින්නෙත් ඔඉදී මිනිහ විතරයි. එළකිරියේ උනත් මහින්දට කඩේ යන හැම එකටම අම්මගෙන් හරි කන්න බොන්න් ලැබෙනවා. ඉගනගන්න සල්ලි හම්බෙනවා. එත් රටේ බහුතර ජනතාව පීඩනයෙන් මිනිරිකෙනවා.
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කමක් නෑ බං බැරිම උනොත් පළාත් සභාවට හරි යවමු. ඒත් බැයිනම් නගරාධිපති කරමු බෙලිඅත්තේ හරක් බාන් බලාගෙන ඉන්න කියලා ජහ: ජහ: කියාගෙන. :rofl::rofl:

    අපෝ රේප් නම් මගෙත් කපනවා . මම එක කියන්නේ වත නැහැ
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කවුද බං ???
    මොනවත් එහෙම එකක් තිබුණේ නෑනේ දැන් බලද්දී......!!!

    අපෝ එනව එනවා සොන්නය මොකක් හරි ෆේක් එකක් අටවං....:dull:
    ඌ ගේ ලැජ්ජ නහරෙ බල්ලෝ කාලා බං!:nerd:

    :rofl::rofl:මගෙත් තිබ්බ දත් කිබුලා කියල , සදුන් බුවා , ස්කාවී :rofl:
    ස්කවී කියන එකා වැරදිලා කපන්න ගියපු එක + දීල තියෙන්නේ එත් බැනල:rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    :rofl::rofl:මගෙත් තිබ්බ දත් කිබුලා කියල , සදුන් බුවා , ස්කාවී :rofl:
    ස්කවී කියන එකා වැරදිලා කපන්න ගියපු එක + දීල තියෙන්නේ එත් බැනල:rofl::rofl:
    lights
    user_offline.gif

    lights has no status.
    Junior Member
    නව මුහුණුවර:rofl::rofl: