කමක් නෑ බං බැරිම උනොත් පළාත් සභාවට හරි යවමු. ඒත් බැයිනම් නගරාධිපති කරමු බෙලිඅත්තේ හරක් බාන් බලාගෙන ඉන්න කියලා ජහ: ජහ: කියාගෙන.![]()


Un ge kes palena tharka walata hinath yanawa ban.රටේ ඉන්න හරක් රැල මොලේ මූදු කරගන්නකන් මේ රට දියුණු කරන්න බෑ බං. මොකද බලේට යවන්නේම හරක් වැඩිමනක්. මෙදා පාර ලක්ශ 57 ක් හිටියනේ උම්බෑ කියපු.
You must spread some Reputation around before giving it to hitback again.


පිස්සුද බං රෙප් ඕනේ නෑ. අනාතයෝ සෙට් එක අනික් උන්ටත් දැක ගන්ට දැම්මේ. මුන් හිතන් ඉන්නේ රෙප් කැපුවම ඔක්කොම හරි කියලා. පව් ඉතින්.![]()
hehe wadak nah bn munge mola hodala ganna oni 

Un ge kes palena tharka walata hinath yanawa ban.
Mahinda awama loke hama ratakma katai pu*ai wahagena baya wenawa. Rauf Hakeem ge jaathiwaadee hageem nathi wenawa. Jaffna wala minissu baya wenawa. 2020 di lankawa China wage wenawa.

මුන් කියන හැටියට මහින්දට අමරණීය බෙහෙත් පොවන්න ඕනේ. ඇයි කූරියා ගැහුවොත් රට කොටියට, අපි වලපල්ලට. බයිලා බං. 

hehe wadak nah bn munge mola hodala ganna oni
![]()


ඕකේ බලපන් නියුට්රල් රෙප් තුනක් තියෙනවා. අනික් ඔක්කොම එකෙක්ගේ දෙන්නෙක්ගේ ෆේක් බං.![]()

ah ow bn ehema thamai mekai wade unta maha rajage raha watila pisso wage inne![]()


පව් ඉතින් අප්පොච්චා කූරියා ගහපු දාට මුන් මොනවා කරගනීද මන්දා.![]()

wala danna dena ekak nah miniya![]()


කවුද බං ???අහ් හහ් හහ්. දතාව ගාවලා කියන්නේ ඇමසින්ගේ ෆේක් එකක්. පව් අනාතයගේ පරණ ෆේක් ඔක්කොම ටික ඉවර වෙලාද මන්දා.![]()


Rata hadanawa nam loku chance ekak miss karagaththe ban Maithree anduwa. Konda pana athuwa horu tika gawaganne nathuwa allas duushana tika alluwanam aluthin patan ganna thibuna.
Ehemai kiyala Mahinda genalla karanna puluwan magulak naha. Eekaga election eken hariyata thorala yawanna one. Eth Karuna ehema alluwe na kiyanne oya paththe minissu aniwa vote karala ayeth ewanawa parliament ekata. Mervin silva th ehemai.
කමක් නෑ බං බැරිම උනොත් පළාත් සභාවට හරි යවමු. ඒත් බැයිනම් නගරාධිපති කරමු බෙලිඅත්තේ හරක් බාන් බලාගෙන ඉන්න කියලා ජහ: ජහ: කියාගෙන.![]()
කවුද බං ???
මොනවත් එහෙම එකක් තිබුණේ නෑනේ දැන් බලද්දී......!!!
අපෝ එනව එනවා සොන්නය මොකක් හරි ෆේක් එකක් අටවං....
ඌ ගේ ලැජ්ජ නහරෙ බල්ලෝ කාලා බං!![]()

මගෙත් තිබ්බ දත් කිබුලා කියල , සදුන් බුවා , ස්කාවී


මගෙත් තිබ්බ දත් කිබුලා කියල , සදුන් බුවා , ස්කාවී
![]()
ස්කවී කියන එකා වැරදිලා කපන්න ගියපු එක + දීල තියෙන්නේ එත් බැනල![]()

