වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
ඹන්න කියෙව්වො මචන් ඹය වගේ වැඩ නම් වෙලා තියෙනවා
අපේ ඩැඩා නම් කරන්නේ රබර් පටි කැල්ලක් අරගෙන ගැටගහනවා නොමල් rpm හිටින්න ඉටපස්සේ නොමල් ක්ලච් ඒකෙන් ගමන යනවා
දවසක් උනා අපි ස්කොලේ යන කාලේ බේබි රොසා ඒකේ

මට ඒ දවස් වල වාහන ගැන දැනීමක් තිබුනේ නෑනේ. ඔය කියන වෑන් එක නිසා හැබැයි සැහෙන්න වාහන ගැන ඉගෙන නං ගත්තා. ඒක ඉතින් මිල කරන්න බෑ.
 
IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    අනිවාරෙන් මචන් ඒ අත්දැකිම් නම් මාරයි මචන් ඒවා ජිවිතේට අමතක වෙන්නේ නැනේ :)
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    මේ මචන් මගේ ලයට් ඒස් ඒක‍ේ 14*185 ටයර් දාලා තියෙන්නේ පවර් සිටියරිං නොමල් ඒක තරම් soft නැ ටිකක් තදයි මොකැ දන්නැ නේ
    මම බාර් ඒක තියෙනකොට recondition rack ඒකත් තිබ්බා ඒත් ඒහෙම්මමයි

    steering-power-diagram.jpg

    වාහනේ ලෝර්ඩ් උනාම , ඒ කියන්නේ ටිකක් බර එවුන් දෙන්නෙක් ඉස්සරහ වැඩි කරලා තාර පාරක වගේ රළු පොළොවක තියල කපල බලන්න බුරුලට දැනෙනවද කියල අතට. එහෙම වෙනවනම් Rotary valve එක හොඳ නැහැ හෝ කාලයක් පරණ නිසා ඔයිල් වල තියන කුණු වගේ දේවල් හිරවෙලා වෙන්නත් පුළුවන්. බර දැම්මාමත් බුරුල් වෙන්නේ නැත්තම් පම්ප් එක ප්‍රෙෂර් මදි වෙන්නත් පුළුවනි. මම මේ ටික මෙහෙම වෙන්න ඇති කියල හිතුවේ උඹ රැක් එක අලුතෙන් දැම්ම කියල කිව්වා නිසා.

    සාමාන්යෙන් Toyota වාහන වල පවර් ස්ටියරින් Nissan , Mazda තරම් බුරුල නැහැ මචන්. උඹේ වාහනේ 4WD නේද. වෙනත් 4WD එකක්ම හොයල කරකවල බැලුවනම් තමයි හොඳ.
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    සමහර වාහනවලට ඔරිජිනල් සයිස් එකට වඩා පලල ටයර් දැම්මම ඔහොම වෙනව. . .
     
    4WDඒකේ නෙවේ මචන් මටත් හිතෙන්නේ ඒක්කො පොම්පේ නැත්තම් ඹයිල් වල වෙන්නත් පුලුවන් මචන් මම දන්න කාලෙක ඹයිල් මාරු කරලා නැ හෙමිට බලන්න ඹනේ ඹක්කොටම කලින් ඹයිල් මාරු කරලා
    මොන බර දැම්මත් ඒකම ගානමයි මචන්
    හැබැයි මෙහේම වෙන්නත් පුලුවන්ද ලී ස්ටියරං විල් ඒකක් තියෙන්නේ ඒක පොඩි නිසා ලොඩ් ඒක වැඩියෙන් අතට ඒන්න විදියකුත් නැනේ නේද ?

    ඹව් මචන් ඹකම මට 2-3ක් කිව්වා ඒකත් වෙන්න පුලුවන් තමා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    ABS lock වනවා වගේ කේස් ඒකක් නේද බන් ඉස්සරහා වම්පැත්තෙ

    Brakes ද ටයර් ප්‍රශ්නයක්ද කියන්න අමාරුයි. . . ඔය ඇක්සිඩන්ට් වෙන වන්ගුව තියෙන්නෙ Stretch එකක කෙලවරෙ වම් අත පැත්තට . . Monza ට්‍රැක් එක වගේ . . .ගොඩක් වේගෙන් ඇවිත් ගන්න වන්ගුවක් නිසා අනිවාර්‍යයෙන් වාහනෙ වම් පැත්තෙ ටයර් එක ගෙවෙනවා ඉක්මනට. . . ඔය ට්‍රැක් එකෙ එකම stretch එක ඕක නම් අනිව වම් පත්තෙ ටයර් එකෙත් අවුලක් ඇති. . වෙලාවට ටයර් මාරු නොකලොත් ඔහොම වෙන්න පුලුවන්. . . .
     
    මචන් වාහනයක් ලෝඩ් කරාම සහ සැහැල්ලුව තියෙන කොට ස්ටියරින් වීල් එක කපද්දී වෙනසක් තියෙනවද?

    මොකද මම බලාගෙන දවසක් අපේ ගෙදරට බඩු වගයක් ගෙනාපු ටිපර් එකේ කෙනා ලෝඩ් එක තියෙද්දී පන දාගෙන වීල් එක කැපුවේ. ඒත් හරියට කැපුනේත් නෑ. හැබැයි ලෝඩ් එක බාලා ටිපර් එක හරවද්දී එක අතින් සැහැල්ලුව හැරෙව්වා. මං ඒ ගැන ඒ රියදුරු මහත්තයාගෙන් ඇහැව්වම තමයි ඔහු කිව්වේ ලෝඩ් එක තිබුනම පවර්ස්ටියරින් තිබුනත්, පවර් නෑ වගේ කියල.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    Brakes ද ටයර් ප්‍රශ්නයක්ද කියන්න අමාරුයි. . . ඔය ඇක්සිඩන්ට් වෙන වන්ගුව තියෙන්නෙ Stretch එකක කෙලවරෙ වම් අත පැත්තට . . Monza ට්‍රැක් එක වගේ . . .ගොඩක් වේගෙන් ඇවිත් ගන්න වන්ගුවක් නිසා අනිවාර්‍යයෙන් වාහනෙ වම් පැත්තෙ ටයර් එක ගෙවෙනවා ඉක්මනට. . . ඔය ට්‍රැක් එකෙ එකම stretch එක ඕක නම් අනිව වම් පත්තෙ ටයර් එකෙත් අවුලක් ඇති. . වෙලාවට ටයර් මාරු නොකලොත් ඔහොම වෙන්න පුලුවන්. . . .
    ඹව් ඹව් උබ කියන කාතාව වෙන්න පුලුවන් ඹව්වාගේ ටයර් ගෙවෙන්නේ බලන් ඉන්නකොටනේ
    පෙරේත කමට දිව්වාද දන්නැ
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    මචන් වාහනයක් ලෝඩ් කරාම සහ සැහැල්ලුව තියෙන කොට ස්ටියරින් වීල් එක කපද්දී වෙනසක් තියෙනවද?

    මොකද මම බලාගෙන දවසක් අපේ ගෙදරට බඩු වගයක් ගෙනාපු ටිපර් එකේ කෙනා ලෝඩ් එක තියෙද්දී පන දාගෙන වීල් එක කැපුවේ. ඒත් හරියට කැපුනේත් නෑ. හැබැයි ලෝඩ් එක බාලා ටිපර් එක හරවද්දී එක අතින් සැහැල්ලුව හැරෙව්වා. මං ඒ ගැන ඒ රියදුරු මහත්තයාගෙන් ඇහැව්වම තමයි ඔහු කිව්වේ ලෝඩ් එක තිබුනම පවර්ස්ටියරින් තිබුනත්, පවර් නෑ වගේ කියල.

    වාහනේ ලෝඩ් එක වැඩි වෙනකොට රෝද වලට වැටෙන බර වැඩිවෙනවා . . .එතකොට පොලොවෙන් එන ඝර්ශණයත් වැඩි වෙනවා (F= kR) . . .එතකොට හරවන්න අමාරුයි. . .
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    වාහනේ ලෝඩ් එක වැඩි වෙනකොට රෝද වලට වැටෙන බර වැඩිවෙනවා . . .එතකොට පොලොවෙන් එන ඝර්ශණයත් වැඩි වෙනවා (F= kR) . . .එතකොට හරවන්න අමාරුයි. . .

    එතකොට මචන් ඔය පවර් ස්ටියරින් වලින් වෙන්නේ මොකක්ද? (තාක්ෂණික පැත්ත) මට ඒ ගැන අදහසක් නෑ?
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    4WDඒකේ නෙවේ මචන් මටත් හිතෙන්නේ ඒක්කො පොම්පේ නැත්තම් ඹයිල් වල වෙන්නත් පුලුවන් මචන් මම දන්න කාලෙක ඹයිල් මාරු කරලා නැ හෙමිට බලන්න ඹනේ ඹක්කොටම කලින් ඹයිල් මාරු කරලා
    මොන බර දැම්මත් ඒකම ගානමයි මචන්
    හැබැයි මෙහේම වෙන්නත් පුලුවන්ද ලී ස්ටියරං විල් ඒකක් තියෙන්නේ ඒක පොඩි නිසා ලොඩ් ඒක වැඩියෙන් අතට ඒන්න විදියකුත් නැනේ නේද ?

    උඹ දාල තියෙන්නේ පුංචි ෆැන්සි වීල් එකක්නම් එක හේතුවක් එක. සාමාන්‍ය එන වීල් එකට වඩා අඟලක් අඩුනම් වීල් එකේ පළල එතැනදී අතට දැනෙන බර ප්‍රමාණයේ වෙනස් තියනවා. ගණන් හදල පෙන්නන්නනම් මට දැන් අමතකයි. මහේෂ් මල්ලි ගණන් හදල පෙන්නාවි මතකනම්.

    ටයර් වල පළලත් බලපානවා. එත් ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ ටයර් වලින්. ටයරුයි වීල් එකයි දෙකම වෙනස්නම් ඉතින් දැනෙන වෙනසට හේතුව ඒක වෙන්න ඇති. වියදම් කරන්න කලින් හදන්න එන වාහනෙකින් ටයර් දෙකකුයි වීල් එකකුයි ගලෝල දාල බලපන්.
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    එතකොට මචන් ඔය පවර් ස්ටියරින් වලින් වෙන්නේ මොකක්ද? (තාක්ෂණික පැත්ත) මට ඒ ගැන අදහසක් නෑ?

    වාහනේ රෝදේ හරවන පැත්තට අපි අතින් යොදන ආයාසයට සහයෝගයක් විදිහට ප්‍රෙෂර් කරපු ඔයිල් වලින් තල්ලුවක් දීම තමයි වෙන්නේ. එතැනදී අපි යොදන ආයාසය අඩු වෙනවා. පවර් ස්ටියරින් පද්දතිය නිර්මාණය කරලා තියෙන්නේ එක තැන හරවනකොට සහ වේගය අඩු RPM වලදී ක්‍රියාත්මක වෙන්න . වාහනේ වේගෙන් යනකොට පවර් ස්ටියරින් පොම්පය වැඩ කරාට වාහනේ හසුරවන්න සහයක් දෙන්නේ නැහැ.
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo
    වාහනේ රෝදේ හරවන පැත්තට අපි අතින් යොදන ආයාසයට සහයෝගයක් විදිහට ප්‍රෙෂර් කරපු ඔයිල් වලින් තල්ලුවක් දීම තමයි වෙන්නේ. එතැනදී අපි යොදන ආයාසය අඩු වෙනවා. පවර් ස්ටියරින් පද්දතිය නිර්මාණය කරලා තියෙන්නේ එක තැන හරවනකොට සහ වේගය අඩු RPM වලදී ක්‍රියාත්මක වෙන්න . වාහනේ වේගෙන් යනකොට පවර් ස්ටියරින් පොම්පය වැඩ කරාට වාහනේ හසුරවන්න සහයක් දෙන්නේ නැහැ.

    බොහොම ස්තුතියි මචන් පහැදිලි කිරීමට,:yes::yes:
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    ඹව් මචන් ඹකම මට 2-3ක් කිව්වා ඒකත් වෙන්න පුලුවන් තමා

    ටයර් වලට වඩා ඕකට හේතුව වීල් එක පොඩි වීම .. උඹට මතක නැද්ද සාමාන්‍ය පෙළ විද්‍යාවට ඉගෙනගතපු භාරය - ධරය- ආයාසය කියන කොටස.. අන්න ඒ ටික අයෙ හොයල කියවහන්. ප්‍රශ්නෙට උත්තරේ ලැබෙයි..
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    වාහනේ රෝදේ හරවන පැත්තට අපි අතින් යොදන ආයාසයට සහයෝගයක් විදිහට ප්‍රෙෂර් කරපු ඔයිල් වලින් තල්ලුවක් දීම තමයි වෙන්නේ. එතැනදී අපි යොදන ආයාසය අඩු වෙනවා. පවර් ස්ටියරින් පද්දතිය නිර්මාණය කරලා තියෙන්නේ එක තැන හරවනකොට සහ වේගය අඩු RPM වලදී ක්‍රියාත්මක වෙන්න . වාහනේ වේගෙන් යනකොට පවර් ස්ටියරින් පොම්පය වැඩ කරාට වාහනේ හසුරවන්න සහයක් දෙන්නේ නැහැ.

    ඒ නිසාම තමයි සමහර රේස් පදින වාහන වල P/S ගලවලා දාලා තියෙන්නෙ. . ඒකෙන් එන්ජිමෙන් අමතර ලෝඩ් එකකුත් අඩුවෙලා බරත් ටිකක් අඩු වෙනවා. . .රේස් එකක් වෙලවට Paddock එකේ හිටියා නම් බලා ගන්න පුලුවන් සමහර වාහන හරව ගන්න විදින දුක. . .
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    උඹ දාල තියෙන්නේ පුංචි ෆැන්සි වීල් එකක්නම් එක හේතුවක් එක. සාමාන්‍ය එන වීල් එකට වඩා අඟලක් අඩුනම් වීල් එකේ පළල එතැනදී අතට දැනෙන බර ප්‍රමාණයේ වෙනස් තියනවා. ගණන් හදල පෙන්නන්නනම් මට දැන් අමතකයි. මහේෂ් මල්ලි ගණන් හදල පෙන්නාවි මතකනම්.

    ටයර් වල පළලත් බලපානවා. එත් ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ ටයර් වලින්. ටයරුයි වීල් එකයි දෙකම වෙනස්නම් ඉතින් දැනෙන වෙනසට හේතුව ඒක වෙන්න ඇති. වියදම් කරන්න කලින් හදන්න එන වාහනෙකින් ටයර් දෙකකුයි වීල් එකකුයි ගලෝල දාල බලපන්.
    ගෙදර විල් ඒකක් තියෙනවා දාලා බලන්න ඹනේ විල් කොලම් ඒක 5කට සෙට් වෙලා ගෙනල්ලා දැම්මා ඒකේ ඒක ඇති විසික් කරලා හොයලා දාලා බලන්න ඹනේ ගෙදර ගියාම
    ටයර් වලට වඩා ඕකට හේතුව වීල් එක පොඩි වීම .. උඹට මතක නැද්ද සාමාන්‍ය පෙළ විද්‍යාවට ඉගෙනගතපු භාරය - ධරය- ආයාසය කියන කොටස.. අන්න ඒ ටික අයෙ හොයල කියවහන්. ප්‍රශ්නෙට උත්තරේ ලැබෙයි..
    ඹව් ඹව් ඒක නිසා තමා මම කිව්වේ ඒකද දන්නැ කියලා මචන්
     
    Status
    Not open for further replies.