මේක දැකපු ගමන් මට උබව මතක් උනේ
මේකට තියලා තියෙන්නේ![]()
ඔය s12 එක කාලෙකට කලින් විකුනන්න දාල තිබ්බ මතකයි. . .
මේක දැකපු ගමන් මට උබව මතක් උනේ
මේකට තියලා තියෙන්නේ![]()
ABS lock වනවා වගේ කේස් ඒකක් නේද බන් ඉස්සරහා වම්පැත්තෙBrake අවුලක් වගෙ නෙ. . .
ඹන්න කියෙව්වො මචන් ඹය වගේ වැඩ නම් වෙලා තියෙනවා
අපේ ඩැඩා නම් කරන්නේ රබර් පටි කැල්ලක් අරගෙන ගැටගහනවා නොමල් rpm හිටින්න ඉටපස්සේ නොමල් ක්ලච් ඒකෙන් ගමන යනවා
දවසක් උනා අපි ස්කොලේ යන කාලේ බේබි රොසා ඒකේ
අනිවාරෙන් මචන් ඒ අත්දැකිම් නම් මාරයි මචන් ඒවා ජිවිතේට අමතක වෙන්නේ නැනේමට ඒ දවස් වල වාහන ගැන දැනීමක් තිබුනේ නෑනේ. ඔය කියන වෑන් එක නිසා හැබැයි සැහෙන්න වාහන ගැන ඉගෙන නං ගත්තා. ඒක ඉතින් මිල කරන්න බෑ.

මේ මචන් මගේ ලයට් ඒස් ඒකේ 14*185 ටයර් දාලා තියෙන්නේ පවර් සිටියරිං නොමල් ඒක තරම් soft නැ ටිකක් තදයි මොකැ දන්නැ නේ
මම බාර් ඒක තියෙනකොට recondition rack ඒකත් තිබ්බා ඒත් ඒහෙම්මමයි
මේ මචන් මගේ ලයට් ඒස් ඒකේ 14*185 ටයර් දාලා තියෙන්නේ පවර් සිටියරිං නොමල් ඒක තරම් soft නැ ටිකක් තදයි මොකැ දන්නැ නේ
මම බාර් ඒක තියෙනකොට recondition rack ඒකත් තිබ්බා ඒත් ඒහෙම්මමයි
4WDඒකේ නෙවේ මචන් මටත් හිතෙන්නේ ඒක්කො පොම්පේ නැත්තම් ඹයිල් වල වෙන්නත් පුලුවන් මචන් මම දන්න කාලෙක ඹයිල් මාරු කරලා නැ හෙමිට බලන්න ඹනේ ඹක්කොටම කලින් ඹයිල් මාරු කරලා![]()
වාහනේ ලෝර්ඩ් උනාම , ඒ කියන්නේ ටිකක් බර එවුන් දෙන්නෙක් ඉස්සරහ වැඩි කරලා තාර පාරක වගේ රළු පොළොවක තියල කපල බලන්න බුරුලට දැනෙනවද කියල අතට. එහෙම වෙනවනම් Rotary valve එක හොඳ නැහැ හෝ කාලයක් පරණ නිසා ඔයිල් වල තියන කුණු වගේ දේවල් හිරවෙලා වෙන්නත් පුළුවන්. බර දැම්මාමත් බුරුල් වෙන්නේ නැත්තම් පම්ප් එක ප්‍රෙෂර් මදි වෙන්නත් පුළුවනි. මම මේ ටික මෙහෙම වෙන්න ඇති කියල හිතුවේ උඹ රැක් එක අලුතෙන් දැම්ම කියල කිව්වා නිසා.
සාමාන්යෙන් Toyota වාහන වල පවර් ස්ටියරින් Nissan , Mazda තරම් බුරුල නැහැ මචන්. උඹේ වාහනේ 4WD නේද. වෙනත් 4WD එකක්ම හොයල කරකවල බැලුවනම් තමයි හොඳ.
ඹව් මචන් ඹකම මට 2-3ක් කිව්වා ඒකත් වෙන්න පුලුවන් තමාසමහර වාහනවලට ඔරිජිනල් සයිස් එකට වඩා පලල ටයර් දැම්මම ඔහොම වෙනව. . .
ABS lock වනවා වගේ කේස් ඒකක් නේද බන් ඉස්සරහා වම්පැත්තෙ
![]()
වාහනේ ලෝර්ඩ් උනාම , ඒ කියන්නේ ටිකක් බර එවුන් දෙන්නෙක් ඉස්සරහ වැඩි කරලා තාර පාරක වගේ රළු පොළොවක තියල කපල බලන්න බුරුලට දැනෙනවද කියල අතට. එහෙම වෙනවනම් Rotary valve එක හොඳ නැහැ හෝ කාලයක් පරණ නිසා ඔයිල් වල තියන කුණු වගේ දේවල් හිරවෙලා වෙන්නත් පුළුවන්. බර දැම්මාමත් බුරුල් වෙන්නේ නැත්තම් පම්ප් එක ප්‍රෙෂර් මදි වෙන්නත් පුළුවනි. මම මේ ටික මෙහෙම වෙන්න ඇති කියල හිතුවේ උඹ රැක් එක අලුතෙන් දැම්ම කියල කිව්වා නිසා.
සාමාන්යෙන් Toyota වාහන වල පවර් ස්ටියරින් Nissan , Mazda තරම් බුරුල නැහැ මචන්. උඹේ වාහනේ 4WD නේද. වෙනත් 4WD එකක්ම හොයල කරකවල බැලුවනම් තමයි හොඳ.
ඹව් ඹව් උබ කියන කාතාව වෙන්න පුලුවන් ඹව්වාගේ ටයර් ගෙවෙන්නේ බලන් ඉන්නකොටනේBrakes ද ටයර් ප්‍රශ්නයක්ද කියන්න අමාරුයි. . . ඔය ඇක්සිඩන්ට් වෙන වන්ගුව තියෙන්නෙ Stretch එකක කෙලවරෙ වම් අත පැත්තට . . Monza ට්‍රැක් එක වගේ . . .ගොඩක් වේගෙන් ඇවිත් ගන්න වන්ගුවක් නිසා අනිවාර්යයෙන් වාහනෙ වම් පැත්තෙ ටයර් එක ගෙවෙනවා ඉක්මනට. . . ඔය ට්‍රැක් එකෙ එකම stretch එක ඕක නම් අනිව වම් පත්තෙ ටයර් එකෙත් අවුලක් ඇති. . වෙලාවට ටයර් මාරු නොකලොත් ඔහොම වෙන්න පුලුවන්. . . .
මචන් වාහනයක් ලෝඩ් කරාම සහ සැහැල්ලුව තියෙන කොට ස්ටියරින් වීල් එක කපද්දී වෙනසක් තියෙනවද?
මොකද මම බලාගෙන දවසක් අපේ ගෙදරට බඩු වගයක් ගෙනාපු ටිපර් එකේ කෙනා ලෝඩ් එක තියෙද්දී පන දාගෙන වීල් එක කැපුවේ. ඒත් හරියට කැපුනේත් නෑ. හැබැයි ලෝඩ් එක බාලා ටිපර් එක හරවද්දී එක අතින් සැහැල්ලුව හැරෙව්වා. මං ඒ ගැන ඒ රියදුරු මහත්තයාගෙන් ඇහැව්වම තමයි ඔහු කිව්වේ ලෝඩ් එක තිබුනම පවර්ස්ටියරින් තිබුනත්, පවර් නෑ වගේ කියල.
වාහනේ ලෝඩ් එක වැඩි වෙනකොට රෝද වලට වැටෙන බර වැඩිවෙනවා . . .එතකොට පොලොවෙන් එන ඝර්ශණයත් වැඩි වෙනවා (F= kR) . . .එතකොට හරවන්න අමාරුයි. . .
4WDඒකේ නෙවේ මචන් මටත් හිතෙන්නේ ඒක්කො පොම්පේ නැත්තම් ඹයිල් වල වෙන්නත් පුලුවන් මචන් මම දන්න කාලෙක ඹයිල් මාරු කරලා නැ හෙමිට බලන්න ඹනේ ඹක්කොටම කලින් ඹයිල් මාරු කරලා
මොන බර දැම්මත් ඒකම ගානමයි මචන්
හැබැයි මෙහේම වෙන්නත් පුලුවන්ද ලී ස්ටියරං විල් ඒකක් තියෙන්නේ ඒක පොඩි නිසා ලොඩ් ඒක වැඩියෙන් අතට ඒන්න විදියකුත් නැනේ නේද ?
එතකොට මචන් ඔය පවර් ස්ටියරින් වලින් වෙන්නේ මොකක්ද? (තාක්ෂණික පැත්ත) මට ඒ ගැන අදහසක් නෑ?
වාහනේ රෝදේ හරවන පැත්තට අපි අතින් යොදන ආයාසයට සහයෝගයක් විදිහට ප්‍රෙෂර් කරපු ඔයිල් වලින් තල්ලුවක් දීම තමයි වෙන්නේ. එතැනදී අපි යොදන ආයාසය අඩු වෙනවා. පවර් ස්ටියරින් පද්දතිය නිර්මාණය කරලා තියෙන්නේ එක තැන හරවනකොට සහ වේගය අඩු RPM වලදී ක්‍රියාත්මක වෙන්න . වාහනේ වේගෙන් යනකොට පවර් ස්ටියරින් පොම්පය වැඩ කරාට වාහනේ හසුරවන්න සහයක් දෙන්නේ නැහැ.

ඹව් මචන් ඹකම මට 2-3ක් කිව්වා ඒකත් වෙන්න පුලුවන් තමා
වාහනේ රෝදේ හරවන පැත්තට අපි අතින් යොදන ආයාසයට සහයෝගයක් විදිහට ප්‍රෙෂර් කරපු ඔයිල් වලින් තල්ලුවක් දීම තමයි වෙන්නේ. එතැනදී අපි යොදන ආයාසය අඩු වෙනවා. පවර් ස්ටියරින් පද්දතිය නිර්මාණය කරලා තියෙන්නේ එක තැන හරවනකොට සහ වේගය අඩු RPM වලදී ක්‍රියාත්මක වෙන්න . වාහනේ වේගෙන් යනකොට පවර් ස්ටියරින් පොම්පය වැඩ කරාට වාහනේ හසුරවන්න සහයක් දෙන්නේ නැහැ.
ගෙදර විල් ඒකක් තියෙනවා දාලා බලන්න ඹනේ විල් කොලම් ඒක 5කට සෙට් වෙලා ගෙනල්ලා දැම්මා ඒකේ ඒක ඇති විසික් කරලා හොයලා දාලා බලන්න ඹනේ ගෙදර ගියාමඋඹ දාල තියෙන්නේ පුංචි ෆැන්සි වීල් එකක්නම් එක හේතුවක් එක. සාමාන්‍ය එන වීල් එකට වඩා අඟලක් අඩුනම් වීල් එකේ පළල එතැනදී අතට දැනෙන බර ප්‍රමාණයේ වෙනස් තියනවා. ගණන් හදල පෙන්නන්නනම් මට දැන් අමතකයි. මහේෂ් මල්ලි ගණන් හදල පෙන්නාවි මතකනම්.
ටයර් වල පළලත් බලපානවා. එත් ලොකු වෙනසක් දැනෙන්නේ නැහැ ටයර් වලින්. ටයරුයි වීල් එකයි දෙකම වෙනස්නම් ඉතින් දැනෙන වෙනසට හේතුව ඒක වෙන්න ඇති. වියදම් කරන්න කලින් හදන්න එන වාහනෙකින් ටයර් දෙකකුයි වීල් එකකුයි ගලෝල දාල බලපන්.
ඹව් ඹව් ඒක නිසා තමා මම කිව්වේ ඒකද දන්නැ කියලා මචන්ටයර් වලට වඩා ඕකට හේතුව වීල් එක පොඩි වීම .. උඹට මතක නැද්ද සාමාන්‍ය පෙළ විද්‍යාවට ඉගෙනගතපු භාරය - ධරය- ආයාසය කියන කොටස.. අන්න ඒ ටික අයෙ හොයල කියවහන්. ප්‍රශ්නෙට උත්තරේ ලැබෙයි..