ElaKiri Programmer's Club

KingCM

Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    උබට ඕනෙ මේක දැනගන්නද? මේක ක්‍රමේ නම් කියල දෙන්නම් හරි සරලයි බන්.. :D:yes:

    super macho:D:yes:

    ane hoda baba wage kiyala deepanko machan.:D:D

    java application ekak haraha data post karanne kohomada?

    data ganne kohomada kiyala poddak kiyala denna.

    code eka denna puluwannam watinawa.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha

    අපේ බත් පතට තමයි කෙලවෙන්නෙ.. අපේ එකෙක්ට කෙලවන්නෙ නැතුව ඉන්දියන් උන්ට කෙලවපන් හොදේ.. උබට ඕනෙ නම් සයිට් පිටින් බාන්න පුලුවන්. වැල සයිට් එහෙම තියෙනව නම් ඔක්කොම උනත් එකපාර බාගන්න පුලුවන්.. :rofl: මම images site වල නම් කුට්ටි පිටින් බානව. ලගදි ටොරන්ට් සයිට් එකක්ම බෑව .torrent files එක්කම. ;)

    2iqxthx.jpg

    මුලින්ම මේ library එක ගනින්. ඒක project එකට දාගන්න. එතනින් එහාට දෙයක්ම නෑ.
    වැඩිපුර විස්තර සයිට් එකෙත් තියෙනව.

    http://jsoup.org/download

    Get එකකින් data ගන්න නම්
    Code:
    Document doc = Jsoup.connect("http://www.elakiri.com/forum/member.php?u=1")
                        .userAgent("Mozilla/5.0 (Windows NT 6.2; WOW64; rv:34.0) Gecko/20100101 Firefox/34.0")
                        .timeout(5000)
                        .get();

    POST එකකින් data ගන්න නම්, live http header එකක් browser එකට දාගන්න.
    https://addons.mozilla.org/en-US/firefox/addon/live-http-headers/

    එකේන් හොයාගන්න POST වෙන data මොනාද කියල
    .. ඒව POST කරන්න.
    Code:
                Connection.Response res = Jsoup.connect("https://www.internetvas.slt.lk/SLTVasPortal-war/login/login.jsp")
                        .data("j_username", "user")
                        .data("j_password", "pass")
                        .userAgent("Mozilla/5.0 (Windows NT 6.2; WOW64; rv:34.0) Gecko/20100101 Firefox/34.0")
                        .method(Connection.Method.POST).execute();
    
    final Map<String, String> loginCookies = res.cookies(); 
               
                Document doc = Jsoup.connect("https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp?page=usage")
                        .cookies(loginCookies)
                        .userAgent("Mozilla/5.0 (Windows NT 6.2; WOW64; rv:34.0) Gecko/20100101 Firefox/34.0")
                        .timeout(5000)
                        .get();

    ඊලගට අපිට html page එකම එනව. ඒකෙන් ටැග් අස්සෙන් හොයාගන්න අපිට ඕන data එක.

    Code:
                            Elements select = ele.select("a[href]");
                            String name = select.text();
                            System.out.println(name);
    
                            String link = select.attr("abs:href");
                            System.out.println(link);
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    මතක කරල එකින් එකට user agent මාරු කරන්න.. List එක google කරල ගන්න පුලුවන්. එහෙම නැති උනොත් සයිට් protection on වෙලා captcha ඉල්ලන්න ගන්නව. ඒක හැම user ටම බලපානව මම හිතන්නෙ. මටත් ගොඩක් ඒව කියල දුන්නෙ අපේ K_Zone තමයි. :D:yes:

    මේකෙන් data ගන්න බැරි සයිට් තියෙනව. ඒවයින් ගන්න කොහොමද කියල නම් මම දන්නෙ නෑ. එලකිරියෙත් password එකට අමතරව තව md5 hash එකක යවන්න ඕනෙ. ඒක අපේ password එක අනුව හැදෙන එකක් ද කොහෙද. එච්චර දේවල් මම අත්හදා බලල නෑ. සරල වැඩ තමා ගොඩක් කලේ. :rofl:

    සමහර සයිට් වලින් data ගන්න බෑ. robot කියල එනව. user string දුන්නත් එනව. ඒවයින් ගන්නෙ කොහොමද දන්නෙ නෑ. සෙට් වෙලා හොයමු ඕනෙ නම්. :P

    මම දැනට අදැල තියෙන්නෙ max 100K. පැය 3ක් ගියා. :baffled:

    K_zone කියන්නෙ නම් scraping වැඩ වලට Json පාවිච්චි කරන්න කියල. ඒකෙන් FB උනත් සටපට ගාල අදින්න පුලුවන්. ඒක මීට වඩා ඉක්මන්. :cool:

    අනික ගොඩක් සයිට් වලින් scrape කරන්න උන්ගෙම API දෙනව. ඒවයින් ඕන data වර්ග නිකන්ම request කරන්න පුලුවන්, html tag අස්සෙ හොයන්න ඕනෙ නෑ. Json object එකක් විදියට එනව හරි සරලව.
     
    :cool::cool::cool::cool::cool::cool::cool::cool:

    thank you macho help ekata.meka mama karalama balannam:D:D:yes:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    අපේ බත් පතට තමයි කෙලවෙන්නෙ.. අපේ එකෙක්ට කෙලවන්නෙ නැතුව ඉන්දියන් උන්ට කෙලවපන් හොදේ.. උබට ඕනෙ නම් සයිට් පිටින් බාන්න පුලුවන්. වැල සයිට් එහෙම තියෙනව නම් ඔක්කොම උනත් එකපාර බාගන්න පුලුවන්.. :rofl: මම images site වල නම් කුට්ටි පිටින් බානව. ලගදි ටොරන්ට් සයිට් එකක්ම බෑව .torrent files එක්කම. ;)

    2iqxthx.jpg

    මුලින්ම මේ library එක ගනින්. ඒක project එකට දාගන්න. එතනින් එහාට දෙයක්ම නෑ.
    වැඩිපුර විස්තර සයිට් එකෙත් තියෙනව.

    http://jsoup.org/download

    Get එකකින් data ගන්න නම්
    Code:
    Document doc = Jsoup.connect("http://www.elakiri.com/forum/member.php?u=1")
                        .userAgent("Mozilla/5.0 (Windows NT 6.2; WOW64; rv:34.0) Gecko/20100101 Firefox/34.0")
                        .timeout(5000)
                        .get();

    POST එකකින් data ගන්න නම්, live http header එකක් browser එකට දාගන්න.
    https://addons.mozilla.org/en-US/firefox/addon/live-http-headers/

    එකේන් හොයාගන්න POST වෙන data මොනාද කියල
    .. ඒව POST කරන්න.
    Code:
                Connection.Response res = Jsoup.connect("https://www.internetvas.slt.lk/SLTVasPortal-war/login/login.jsp")
                        .data("j_username", "user")
                        .data("j_password", "pass")
                        .userAgent("Mozilla/5.0 (Windows NT 6.2; WOW64; rv:34.0) Gecko/20100101 Firefox/34.0")
                        .method(Connection.Method.POST).execute();
    
    final Map<String, String> loginCookies = res.cookies(); 
               
                Document doc = Jsoup.connect("https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp?page=usage")
                        .cookies(loginCookies)
                        .userAgent("Mozilla/5.0 (Windows NT 6.2; WOW64; rv:34.0) Gecko/20100101 Firefox/34.0")
                        .timeout(5000)
                        .get();

    ඊලගට අපිට html page එකම එනව. ඒකෙන් ටැග් අස්සෙන් හොයාගන්න අපිට ඕන data එක.

    Code:
                            Elements select = ele.select("a[href]");
                            String name = select.text();
                            System.out.println(name);
    
                            String link = select.attr("abs:href");
                            System.out.println(link);

    :O අඩෝ මේ විදිහට එලිමන්ට් සිලෙක්ට් කල්ල තමා සීසාප් වල වෙබ් බ්‍රොව්සර් කොන්ට්‍රෝල් එකෙන් ඩේට ඇද්දෙ :D
    අවුල තියෙන්නෙ ඒ ක්‍රමේට කොන්සෝල් ඇපක් ලියන්න බෑ :(
    TY වේවා.. :) මම ට්‍රයි කල්ල බලන්නං..
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    :P:P:rofl:

    mamath iye poddak baluwa eth post une na.

    mama gmail ekata log una eknam elatama wada kara.

    :no:
    යූසේජ් මීටර් සිද්ධිය සී ශාප් වලිංම ගොඩ දාගත්ත බං.. ලොග් වෙලා යූසේජ් එක තියෙන පේජ් එකටත් ගියහැකි..
    දැන් තියෙන ප්‍රශ්නෙ පේජ් එකේ සෝස් කෝඩ් ටික ගත්තට එතන යූසේජ් එක නැති එක :(
    eg:

    Code:
    <!DOCTYPE html>
    <html>
        <head>
            <meta http-equiv="Content-Type" content="text/html; charset=UTF-8">
            <meta http-equiv="refresh" content = "1500; url=../LogOut">
            <title>SLT Broadband Value Added Services</title>
            <link rel="stylesheet" type="text/css" href="../css/main/main_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/packages/package_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/packages/print.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/home/home_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/usage/usage_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/usage/vodv/vodv_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/settings/settings_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/reports/reports_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/wf/wf_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/common/jquery-ui-1.8.18.custom.css" />
            
            <link rel="stylesheet" type="text/css" href="../css/packages/common.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/packages/vod/vodv/vodv_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/packages/vod/vodt/vodt_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/packages/bod/bod_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/packages/uam/uamv_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/packages/uam/uamt_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/packages/uam/uamp_styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/gadgets/gadget_styles.css" />
            
            <link rel="stylesheet" type="text/css" href="../css/usage/vodt/styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/usage/vodv/styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/usage/bod/styles.css"  />
            <link rel="stylesheet" type="text/css" href="../css/usage/uamt/styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/usage/uamv/styles.css" />
            <link rel="stylesheet" type="text/css" href="../css/usage/uamp/styles.css" />
            
            <script src="../js/lib/jquery.js" type="text/javascript" ></script>
            <script src="../js/lib/indicators.js" type="text/javascript" ></script>
            <script src="../js/lib/curvycorners.js" type="text/javascript" ></script>
            
            <script src="../js/lib/jquery-ui.js" type="text/javascript" ></script>
            <script src="../js/lib/jquery-ui-timepicker-addon.js" type="text/javascript"></script>
            <script src="../js/lib/jQueryRotate.js" type="text/javascript"></script>
            <script src="../js/lib/jquery.flot.js" type="text/javascript"></script>
            <script src="../js/lib/jquery.flot.axislabels.js" type="text/javascript"></script>
            <script src="../js/lib/excanvas.min.js" type="text/javascript"></script>
            <script src="../js/lib/date.js" type="text/javascript"></script>
            
            <script src="../js/custom/gadgets/scripts.js" type="text/javascript"></script>
            
            <script src="../js/custom/common/sanity.js" type="text/javascript" ></script>
            <script src="../js/custom/main/scripts.js" type="text/javascript" ></script>        
            <script src="../js/custom/usage/scripts.js" type="text/javascript"></script>        
            <script src="../js/custom/reports/scripts.js" type="text/javascript"></script>        
            <script src="../js/custom/settings/scripts.js" type="text/javascript"></script>        
            <script src="../js/custom/wf/scripts.js" type="text/javascript"></script>  
            
            <script src="../js/custom/packages/common/scripts.js" type="text/javascript" ></script>
            <script src="../js/custom/packages/bod/scripts.js" type="text/javascript" ></script>
            <script src="../js/custom/packages/vod/vodv/scripts.js" type="text/javascript" ></script>
            <script src="../js/custom/packages/vod/vodt/scripts.js" type="text/javascript" ></script>
            <script src="../js/custom/packages/uam/uamp/scripts.js" type="text/javascript" ></script>
            <script src="../js/custom/packages/uam/uamv/scripts.js" type="text/javascript" ></script>
            <script src="../js/custom/packages/uam/uamt/scripts.js" type="text/javascript" ></script>
                    
        </head>
        <body>  
            
    <div id="alert_box_out">    
        
    </div>
    <div id="alert_box_in">
        <img id="alert_back" src="../images/addons/alertbox/alert_back.png"/>
        <div id="msginfobar">        
            <div id="msg_left"></div>  
            <img id="msg_x" src="../images/addons/alertbox/x.png" onclick="closeAlert()" />
        </div>    
        <div id="msg_close">
            <a onclick="closeAlert()"></a>
        </div>
        <div id="act_msg" class="wordwrap">
            
        </div>
    </div>
    
            <div class="blueshade">
                   <!--Current User : $/{user}-->           
            </div>
            
            <div class="header">
                <div class="checker">
    
                </div>
                <div class="bbtitle">
                    <img src="../images/main/bbtitle.png"/>
                </div>
                <div class="logo">
    
                </div> 
            </div>
            
            <div class="content">        
                <div class="menubar">
                    <img class="seasonal_img" src="../images/seasonal/xmas/xmas_cap_blue.png"/>
                    <div class="innermenu-left"></div>
                    <div class="innermenu-mid">
                        <div class="timediv">
                            <a href="../LogOut"><img id="signoff" title="Signoff User : myUserName" src="../images/main/signoff_slt.png"/></a> 
                        </div>
                    </div>
                    <div class="innermenu-right"></div>
                    <table>
                        <tr>                        
                            <td class="ncell" ><a href="./index.jsp?page=home" name="home">Home</a></td> 
                            
                                <td class="ncell" ><a href="./index.jsp?page=usage"  name="usage">My Usage</a></td>
                            
                                <td class="ncell" ><a href="./index.jsp?page=packages"  name="packages">Extra GB</a></td>
                            
                                <td class="ncell" ><a href="./index.jsp?page=wf"  name="wf">Web Guard</a></td>
                            
                                <td class="ncell" ><a href="./index.jsp?page=reports"  name="reports">Reports</a></td>
                            
                                <td class="ncell" ><a href="./index.jsp?page=settings"  name="settings">Settings</a></td>
                            
                        </tr>
                    </table>
                </div>
                
                <div class="headerbar">
    
                </div>
                
                <div class="userarea">
                    <div class="adarea">
                        <div class="ads"><a  href="http://www.slt.lk" ><img src="../images/promos/1.png"/></a></div>
                        <div class="ads"><a  href="http://www.slt.lk" ><img href="http://www.slt.lk" src="../images/promos/2.png"/></a></div>
                        <div class="ads"><a  href="http://www.slt.lk" ><img href="http://www.slt.lk" src="../images/promos/3.png"/></a></div>
                        <div class="ads"><a  href="http://www.slt.lk" ><img href="http://www.slt.lk" src="../images/promos/4.png"/></a></div>
                    </div>
                    <div class="vasarea">
                        <div class="workarea">
                            
    <div class="usagediv basepages">
        <div class="progressbar">
            <div class="usage_topic">
                <img src="../images/usage/shadylightround.png"></img>
                <h3>Remaining Volume Allocations for the Current Month</h3>        
            </div>        
            
            <!-- Changed on 04th Nov 2013 -->
            <div id="pkdld" class="indicator">
                <div class="beaker">            
                </div> 
                <div class="usagelegend">
                    <img src="../images/usage/legendx1.png"/>
                </div>
                [COLOR="red"]<div class="i_detail i_peak">
                    <p>Remaining from maximum possible Peak Download allocation -<br><span></span> GB</p>
                </div> [/COLOR]
                <div>
                    <div class="indicator_label">Peak Download Volume</div>
                </div>
            </div>
            <div id="total" class="indicator">
                <div class="beaker">            
                </div>
                <div class="usagelegend">
                    <img src="../images/usage/legendx2.png"/>
                </div>
                [COLOR="Red"]<div class="i_detail i_total">
                    <p>Remaining from Total allocation -<br><span></span> GB</p>
                </div>[/COLOR]            
                <div>
                    <div class="indicator_label" title="Total Volume = Peak Download Volume + Off-Peak Download + Upload">Total Volume</div>
                </div>
            </div>  
            
            <div style="display:none">
                <table id="main_usg_tbl" style="display:none">
                    <tr><td>Peak Volume Used</td><td></td></tr>
                    <tr><td>Total Volume Used</td><td></td></tr>
                </table>
                <p id="fup_msg">
                    ***Bandwidth Management Rule - The Bandwidth will be reduced to 64kbps after reaching either maximum peak download volume or the total volume
                </p>
            </div>
            
        </div>
        
        <div id="usage_text_table">
                <table>
                    <tr><td>Peak Time</td><td>8.00 AM to 12.00 AM daily</td></tr>
                    <tr><td>Off-Peak Time</td><td>12.00 AM to 8.00 AM daily</td></tr>
                    <tr><td>Peak Download Volume</td><td>Volume of data downloaded during peak times</td></tr>
                    <tr><td>Total Volume</td><td>Volume of data downloaded and uploaded during both peak and off-peak times</td></tr>
                    <tr><td>Unusable Volume</td><td>Unusable Peak Download volume because it has been utilized for upload and off-peak download</td></tr>
                </table>
                <h5>Bandwidth Management Policy</h5>
                <ul>
                    <li>Bandwidth will be reduced to 64 kbps after reaching either</li>
                                
                    <ul>
                        <li>The Peak Download Volume threshold or</li>
    
                        <li>Total Volume threshold</li>
                    </ul>
                    <li>However When the peak time threshold is reached , customer will
                    get the same quality level at off peak time until he reached the total
                    volume</li>
                    <li>Allocated volume for Peak Download could be utilized for Upload &
                    Off-peak Download and such volume is counted for the Total Volume</li>
                    
                </ul>
                <p>Note - For further clarifications, please refer usage meter FAQ 
                        <span><a href="http://www.slt.lk/broadband/usage-meter#featured2">here</a></span></p>
            </div>
        
        <div class="usage_topic">
                <img src="../images/usage/shadylightround.png"></img>
                <h3>Current Extra GB Subscriptions</h3>        
        </div>
        
        <div class="vassubs">
            <div class="vas_default">
                <p>You do not have any active VAS subscription currently. Please navigate to the "Extra GB" menu and
                purchase any value added service of your choice.</p>
            </div>
            <div class="vas_products vas_prod_1">
                
            </div>
            <div class="vas_products vas_prod_2">
                
            </div>
            <div class="vas_products vas_prod_3">
                
            </div>
            <div class="vas_products vas_prod_4">
                
            </div>
            <div class="vas_products vas_prod_5">
                
            </div>
        </div>
    </div>
    
                        </div>
                        <div class="bottomad">
                            <a  href="http://www.slt.lk" ><img href="http://www.slt.lk" src="../images/promos/bottom.png"/></a>
                        </div>                    
                    </div>
                </div>  
            </div>        
                        
        </body>
    </html>

    මේ තියෙන්නෙ මං යූසේජ් මීටරේට ලොග් වෙලා පේජ් සෝස් බැලුවාම එන කෝඩ් ටික.. මැද හරියෙ රතු පාටින් තියෙන්නෙ යුසේජ් පෙන්නන්න ඕනෙ තැන්. ඒ එක තැනකවත් ජීබී ගාන වැටිල නෑ :( ඒකට මොකක්ද බං කරන්න පුළුවන් ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    mamath iye poddak baluwa eth post une na.

    mama gmail ekata log una eknam elatama wada kara.
    උබ දාල තියෙන ලින්කුව වැරදී බන්..

    Code:
    public class Usage {
    
        public static void main(String[] args) {
            try {
    
                Connection.Response response = Jsoup.connect("https://www.internetvas.slt.lk/SLTVasPortal-war/login/j_security_check")
                        .referrer("https://www.internetvas.slt.lk/SLTVasPortal-war/login/j_security_check")
                        .data("j_username", "user")
                        .data("j_password", "pass")
                        .userAgent("Mozilla/5.0 (Windows NT 6.2; WOW64; rv:34.0) Gecko/20100101 Firefox/34.0")
                        .followRedirects(true)
                        .method(Connection.Method.POST).execute();
    
                Document doc = Jsoup.connect("https://www.internetvas.slt.lk/SLTVasPortal-war/application/index.jsp?page=usage")
                        .cookies(response.cookies())
                        .followRedirects(true)
                        .userAgent("Mozilla/5.0 (Windows NT 6.2; WOW64; rv:34.0) Gecko/20100101 Firefox/34.0")
                        .timeout(5000)
                        .get();
    
                System.out.println(doc.text());
    
            } catch (IOException ex) {
                Logger.getLogger(Usage.class.getName()).log(Level.SEVERE, null, ex);
            }
        }
    }

    Ajax වලින් GB ගාන එන්නෙ. ආයිත් server එකට request කරන්න ඕනෙ. :yes:
     
    machan mata GB gana ganna thibunoth athi.poddak help ekak diyanko.:):):)
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,624
    113
    Gampaha
    machan mata GB gana ganna thibunoth athi.poddak help ekak diyanko.:):):)
    Ela balala kiyannam :cool:
    -------------------------------------------------------------
    මට sql result set එකක් sort කරගන්න උදවුවක් ඕනෙ. table දෙකක් තියෙනව. මේ දෙකේම column දෙකකින් sort කරගන්නෙ කොහොමද.

    Code:
     FirstName |  LastName   |  YearOfBirth ----------------------------------------   
    Thomas   | Alva Edison |   1847   
    Benjamin | Franklin    |   1706   
    Thomas   | More        |   1478   
    Thomas   | Jefferson   |   1826
    
    Column1    LastName    
    =======    ======= 
    1          Smith 
    2          Jones 
    3          Anderson 
    4          Andrews
    result එක ඕන මේ දෙක join කරල ගහපුවාම LastName එකෙන් sort වෙන්න.

    Alva Edison
    Anderson
    Andrews
    Franklin
    More
    Jefferson
    Jones
    Smith

    Last edited:

    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    Ela balala kiyannam :cool:
    -------------------------------------------------------------
    මට sql result set එකක් sort කරගන්න උදවුවක් ඕනෙ. table දෙකක් තියෙනව. මේ දෙකේම column දෙකකින් sort කරගන්නෙ කොහොමද.

    Code:
     FirstName |  LastName   |  YearOfBirth ----------------------------------------   
    Thomas   | Alva Edison |   1847   
    Benjamin | Franklin    |   1706   
    Thomas   | More        |   1478   
    Thomas   | Jefferson   |   1826
    
    Column1    LastName    
    =======    ======= 
    1          Smith 
    2          Jones 
    3          Anderson 
    4          Andrews
    result එක ඕන මේ දෙක join කරල ගහපුවාම LastName එකෙන් sort වෙන්න.

    Alva Edison
    Anderson
    Andrews
    Franklin
    More
    Jefferson
    Jones
    Smith

    table deka join karala lastname eken sort karanna. 4n eken inne loku deyak type karanna amarui machn
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Ela balala kiyannam :cool:
    -------------------------------------------------------------
    මට sql result set එකක් sort කරගන්න උදවුවක් ඕනෙ. table දෙකක් තියෙනව. මේ දෙකේම column දෙකකින් sort කරගන්නෙ කොහොමද.

    Code:
     FirstName |  LastName   |  YearOfBirth ----------------------------------------   
    Thomas   | Alva Edison |   1847   
    Benjamin | Franklin    |   1706   
    Thomas   | More        |   1478   
    Thomas   | Jefferson   |   1826
    
    Column1    LastName    
    =======    ======= 
    1          Smith 
    2          Jones 
    3          Anderson 
    4          Andrews
    result එක ඕන මේ දෙක join කරල ගහපුවාම LastName එකෙන් sort වෙන්න.

    Alva Edison
    Anderson
    Andrews
    Franklin
    More
    Jefferson
    Jones
    Smith

    තාවකාලිකව තව ටේබල් එකක් හදල ඒකට පිළිවෙලට දාල ඒ පිළිවෙලට ආපහු ඕකට ගන්න ඕනෙ..
    PHP:
    CREATE TABLE `bar` LIKE `foo`;
    INSERT INTO `bar` (`FirstName`, `LastName`) SELECT `FirstName`, `LastNAme` FROM `foo` ORDER BY `LastName`

    ඊට පස්සෙ ඕන්නං පලවෙනි ටේබල් එක ඩ්‍රොප් කරන්න හරි රීනේම් කල්ල පැත්තකිං තියල තියන්න හරි ඇහැකි..

    PHP:
    RENAME TABLE `foo` TO `foooooo`;
    RENAME TABLE `bar` TO `foo`;

    :yes::yes: