හුටා....... අපරාදේ....... කොන්ඩේ එහෙම වවලා තියෙද්දී හරි ෂෝක් අෆ්ෆා.....

හුටා....... අපරාදේ....... කොන්ඩේ එහෙම වවලා තියෙද්දී හරි ෂෝක් අෆ්ෆා.....

අපි ඉන්න දවසට මේක කන්න එකෙක් වත් නෑ![]()
මේ ටිකේ දවල්ට මම විතරයි........ වේලි වේලි ඉන්නවා.......
ඉතින් මොකෝ බන් වෙන්නේ ? උඹ සයිඩ් බිස්නස් එකක් පටන් ගන්නවා කිව්වා නේද ? පටන් ගන්නේ නැද්ද බන් ? මාත් මොනා හරි කරන්න ඕනේ බන් .. මේ අටමගල නිසා හිතේ නිදහසක් නෑ බන්
මොනා කරන්නද කියල තේරෙන්නේ නෑ 
අද ගෙදර ද?
එහෙනම් 3 සෙට් වේවා!!!
ළගදී පාටියක් සෙට් වීමට නියමිත බව දන්වමි!
මින් එහාට ඒ පිළිබද ව යමක් ඇසීම සපුරා තහනම් බව මතක් කරමි!!

ස්පා එකක් පටන්ගමු.බිස්නස් ගැන ඇහුනා... අයිලන්ඩ් වයිඩ් මොකක් හරි මගුලක් කරමු

බිස්නස් ගැන ඇහුනා... අයිලන්ඩ් වයිඩ් මොකක් හරි මගුලක් කරමු

පුන්චිම තරිට සුබපැතුම්.....
යහ ගුන දමින් සපිරුන පින්බර අනාගතයක් ලැබේවා.....![]()

මේ සිරා කියන්නේ. චයිනා වලින් හරි බැන්කොක් වලින් හරි මොනව හරි අයිටම් ටිකක් ගෙනත් මෙහේ අයිලන්ඩ් වයිඩ් බෙදන්න බලමුකෝ කට්ටියම එකතුවෙලා.
මොන ෆීල්ඩ් එකද හොඳ කියල කතා කරල විසඳගමු.![]()

කාලෙක ඉඳන් මගේ ඔලුවේ තියෙන දෙයක්.ඔව් බන් මොනා හරි අට මාගලක් ගෙන්නමුද ?![]()
චයිනා තමා ඉතින් ඉම්පෝර්ට් කරනවානම්![]()

හෆ්ෆා ..... ලිට්ල් හිට්ලර්ගේ බර්ත්ඩේ එකද ?
වාසනාවන්ත උපන්දිනයකට ආසිරි පැටියෝ..... අද අප්පාට ලොකු දඩයක් දාපන් මයේ පුතේ
යකෝ පිස්සුද තොට ?
අද අකුරු කියෙව්වා 
ඉතින් මොකෝ බන් වෙන්නේ ? උඹ සයිඩ් බිස්නස් එකක් පටන් ගන්නවා කිව්වා නේද ? පටන් ගන්නේ නැද්ද බන් ? මාත් මොනා හරි කරන්න ඕනේ බන් .. මේ අටමගල නිසා හිතේ නිදහසක් නෑ බන්
මොනා කරන්නද කියල තේරෙන්නේ නෑ
![]()