EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අපි ඉන්න දවසට මේක කන්න එකෙක් වත් නෑ :(
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ ටිකේ දවල්ට මම විතරයි........ වේලි වේලි ඉන්නවා.......

    :P ඉතින් මොකෝ බන් වෙන්නේ ? උඹ සයිඩ් බිස්නස් එකක් පටන් ගන්නවා කිව්වා නේද ? පටන් ගන්නේ නැද්ද බන් ? මාත් මොනා හරි කරන්න ඕනේ බන් .. මේ අටමගල නිසා හිතේ නිදහසක් නෑ බන් :sorry: මොනා කරන්නද කියල තේරෙන්නේ නෑ :baffled:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    අද ගෙදර ද?
    එහෙනම් 3 සෙට් වේවා!!!

    ළගදී පාටියක් සෙට් වීමට නියමිත බව දන්වමි!
    මින් එහාට ඒ පිළිබද ව යමක් ඇසීම සපුරා තහනම් බව මතක් කරමි!!
    :yes::cool::):love::love:
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    පුන්චිම තරිට සුබපැතුම්.....
    යහ ගුන දමින් සපිරුන පින්බර අනාගතයක් ලැබේවා.....
    :cool::love::love:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    බිස්නස් ගැන ඇහුනා... අයිලන්ඩ් වයිඩ් මොකක් හරි මගුලක් කරමු

    ඔව් බන් මොනා හරි අට මාගලක් ගෙන්නමුද ? :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    පුන්චිම තරිට සුබපැතුම්.....
    යහ ගුන දමින් සපිරුන පින්බර අනාගතයක් ලැබේවා.....
    :cool::love::love:

    ස්තුතියි :D
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    මේ සිරා කියන්නේ. චයිනා වලින් හරි බැන්කොක් වලින් හරි මොනව හරි අයිටම් ටිකක් ගෙනත් මෙහේ අයිලන්ඩ් වයිඩ් බෙදන්න බලමුකෝ කට්ටියම එකතුවෙලා.
    මොන ෆීල්ඩ් එකද හොඳ කියල කතා කරල විසඳගමු.:rolleyes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මේ සිරා කියන්නේ. චයිනා වලින් හරි බැන්කොක් වලින් හරි මොනව හරි අයිටම් ටිකක් ගෙනත් මෙහේ අයිලන්ඩ් වයිඩ් බෙදන්න බලමුකෝ කට්ටියම එකතුවෙලා.
    මොන ෆීල්ඩ් එකද හොඳ කියල කතා කරල විසඳගමු.:rolleyes:

    චයිනා තමා ඉතින් ඉම්පෝර්ට් කරනවානම් :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,669
    113
    Lion always in his den
    හෆ්ෆා ..... ලිට්ල් හිට්ලර්ගේ බර්ත්ඩේ එකද ?

    වාසනාවන්ත උපන්දිනයකට ආසිරි පැටියෝ..... අද අප්පාට ලොකු දඩයක් දාපන් මයේ පුතේ
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    ඔව් බන් මොනා හරි අට මාගලක් ගෙන්නමුද ? :D
    කාලෙක ඉඳන් මගේ ඔලුවේ තියෙන දෙයක්.
    චයිනා වලින් ඔය බුක් ශොප් වල තියෙන එක එක සුකුරුත්තන් පැන්සල්, මකන, කටර් වගේ දේවල් පට්ට අඩුවට බල්ක් පිටින් ගෙන්නලා මෙහේ බෙදන්න.....
    නැත්නම් වාහන වල එක එක මොඩිෆයි කරන්න ගන්න කෑලි ගෙන්නමු....
    නැත්නම් ගෙවල් ලස්සන කරන ගෑනු රැවටිලා ගන්න ඕනමන්ට්ස් වගේ දේවල්......
     
    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    චයිනා තමා ඉතින් ඉම්පෝර්ට් කරනවානම් :D

    මගේ හොඳම යාලුවෙක් ෆ්ලයිවුඩ් මැශින් ගෙන්නනවා ඌ නිතරම කියනවා යමු කියල.
    ඒත් මූලික වියදම ටිකක් වැඩියි. තනියම කරන්න බෑ. අපි දෙතුන් දෙනෙක් එකතුවුනොත් බැරි වෙන එකක් නෑ.......:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    හෆ්ෆා ..... ලිට්ල් හිට්ලර්ගේ බර්ත්ඩේ එකද ?

    වාසනාවන්ත උපන්දිනයකට ආසිරි පැටියෝ..... අද අප්පාට ලොකු දඩයක් දාපන් මයේ පුතේ

    :confused: යකෝ පිස්සුද තොට ? :baffled: අද අකුරු කියෙව්වා :rofl:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P ඉතින් මොකෝ බන් වෙන්නේ ? උඹ සයිඩ් බිස්නස් එකක් පටන් ගන්නවා කිව්වා නේද ? පටන් ගන්නේ නැද්ද බන් ? මාත් මොනා හරි කරන්න ඕනේ බන් .. මේ අටමගල නිසා හිතේ නිදහසක් නෑ බන් :sorry: මොනා කරන්නද කියල තේරෙන්නේ නෑ :baffled:

    පටන් ගන්න ඕනේ තරිස් මොනවා හරිම........ මේ මාසේ පඩිය විතරක්ම බලාගෙන බෑ........ එදා මෙනේරි පැකට් එක ගන්න ගිහින් කිඹුලා අයියා එක්ක කතා කළා...... සැහෙන්න වටිනා කරුණු ටිකක් කිව්වා කරනවානම්........ අනිවා ට්‍රයි එකක් දෙනාවම තමා අමතර ගතමන්ට් එකක් හොයාගන්න..... :yes::yes:
     
    Status
    Not open for further replies.