අහ්හ් වල් චමිතාදැන් කෙසේද කකුල ?
ආහ්හ් චමිත් මාමේ........ දැන් කොහොමෙයි දෙන්නටම......?





දැන්නම් ගොඩක් හොඳයි.ඒත් තවම හොඳටම නවන්න බෑ කකුල.හෙට ආයේ පෙන්නන්න තියෙනවා
වයිපරේටත් එසේමයි.එයා 16 වෙනිදා තමා වැඩට යන්නේ.ඒත් මාස 6ක් වත් පරිස්සම් වෙන්න කිව්වා.කොන්දෙ ඩිස්ක් එකක් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලාලු.ඒ නිසා පරිස්සම් වෙන්න කිව්වා.
අර පරට්ට ගෑනිට නම් හරි යන්නේ නෑ බැල්ලි වගේ පාර පැනලා අපිටත් කෙලවලා තව සල්ලිත් ගත්තට![]()


makuwaa
සොන්නයෝ ඉන්න අස්සේ උඹත් මේවා දානවනේ 
ෂෝයි බන් ජෙනුලි ..මම අපේ ලොක්කටයි වයිෆ්ටයි පෙන්නුවාහීනියට දුමකුත් එක්ක![]()



අම්මපා තොට අං මෝදු වෙනව ද සංජියෝ.........makuwaa
අම්මපා මගෙත් ගොන් වැඩ........ සමාවෙන්න ඕනේ......![]()



දැන්නම් ගොඩක් හොඳයි.ඒත් තවම හොඳටම නවන්න බෑ කකුල.හෙට ආයේ පෙන්නන්න තියෙනවා
වයිපරේටත් එසේමයි.එයා 16 වෙනිදා තමා වැඩට යන්නේ.ඒත් මාස 6ක් වත් පරිස්සම් වෙන්න කිව්වා.කොන්දෙ ඩිස්ක් එකක් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙලාලු.ඒ නිසා පරිස්සම් වෙන්න කිව්වා.
අර පරට්ට ගෑනිට නම් හරි යන්නේ නෑ බැල්ලි වගේ පාර පැනලා අපිටත් කෙලවලා තව සල්ලිත් ගත්තට![]()





අම්මප උඹ නම්සොන්නයෝ ඉන්න අස්සේ උඹත් මේවා දානවනේ
ෂෝයි බන් ජෙනුලි ..මම අපේ ලොක්කටයි වයිෆ්ටයි පෙන්නුවා
අම්මපා තොට අං මෝදු වෙනව ද සංජියෝ.........![]()






සමාවෙන්න...... අවංකවම ඒ දෙක දැම්මේ මගේ සහෝදරයෝ වගේ ඉන්න උඹලට පෙන්වන්න විතරමයි....... මේකේ පෙරේත කුම්භාණ්ඩයෝ ගැන හාන්කවිසියක්වත් කල්පනා වුනේ නෑ.......
![]()



මම නම් සුද්දයක් දුන්නා දන්න වෙරි ක්ලෝස් කට්ටියව විතරයි තියා ගත්තේ 
අහ්හ් ශේප් එකේ තියාගනින් කකුල
අෆ්ෆා මොකෝ බන් ගෑනි කරේ ?![]()

මෙහ්හ් අලියෝ කොල්ලුපිටියේ අබාන්ස් එකේ විතරද අරවා තියෙන්නේ...... රේඩියෝ එකේ කියන්නේ ටිකට්ස් වලට අර ෆෝන් නම්බරේට කතා කරන්න කියල විතරනේ......![]()
මම නං, පර්සනල් කිසිම දෙයක් මෙහි නොදමමි.මුන්ගේ ජාතකයක් නෑ කියල ඉස්සල්ලම සිහියේ තියාගනින් .. අහිංසක පැත්තක ඉන්න මිනිස්සුන්ට බනින උන් ඉන්නේ .. මම නම් කියන්නේ ඕකුන්ට ඔය කියන දේවල් වලට සහ ගහන්න ඕන
දාන එකක් FB දාපන්... FB එකෙත් ඔය un-named ( maraakan, EK walamadula etc )වලින් ඉන්න සොන්නයෝ හලපන්මම නම් සුද්දයක් දුන්නා දන්න වෙරි ක්ලෝස් කට්ටියව විතරයි තියා ගත්තේ
![]()

ඒකි අම්මත් එක්ක පොලිසියට ඇවිත් වන්දි ඉල්ලුවේ හිරිමක්වත් නැතුවනේ.
OIC ඉස්සරහ කිව්වා අම්මා වැන් එකක් අරන්ලු ආවේ බලන්ගොඩ ඉඳලා.ඒ වියදමයි අම්මා නිවාඩු දාපු දවස්වලටයි බොරුවට හොස්පිටල් ගියපු ඒවාටයි වියදම 10000/-ක් ලු.ඒ ගානයි තව සාදාරන ගානක් එක්ක 15000/- විතර කිව්වා.
OIC මගෙන් ඇහුව්වා මම කිව්වා එච්චරනම් බෑ ඕනෙනම් 2500-3000 ක් දෙන්නම් කියලා.උන් දෙන්නගේ මූණු පු* වගේ උනා
අනිතිමට 4000/- දුන්නා අපේ තාත්තා කිව්ව් නිසා.
යකෝ මුන් ඇක්සිඩන්ට් වලිනුත් හම්බ කරන්නද යන්නේ ඇර පිටකොටුවේ රෝදෙට කකුල තියෙන උන් වගේ ?
නොදකින් ඔහොම අරන් කන එව්වට බඩම පල ඕකුන්ට 
Sadeepa Book Shop Borella | Sarasavi Book Shop Nugegoda, Maharagama| Vanapetha Bookshop Dehiwala | Yamaha Music Centre | Abans Main Showroom Colombo 03 | | TicketsLK Office.

මම නං, පර්සනල් කිසිම දෙයක් මෙහි නොදමමි.
ඒකනේ ඔය සමහර සොන්නයෝ හත් ගව්වක් ඈත තියා ෆොටෝ අරගන්න ක්ලිනික් එකට එන්නේ පෙට්රල් පුච්චගෙන!![]()

makuwaa
අම්මපා මගෙත් ගොන් වැඩ........ සමාවෙන්න ඕනේ......![]()

අම්මපා තොට අං මෝදු වෙනව ද සංජියෝ.........![]()

