EK Married Club-13

Status
Not open for further replies.

Mr PERERA

Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මුන්ගේ ජාතකයක් නෑ කියල ඉස්සල්ලම සිහියේ තියාගනින් .. අහිංසක පැත්තක ඉන්න මිනිස්සුන්ට බනින උන් ඉන්නේ .. මම නම් කියන්නේ ඕකුන්ට ඔය කියන දේවල් වලට සහ ගහන්න ඕන :yes:

    :rofl::rofl:

    දාන එකක් FB දාපන්... FB එකෙත් ඔය un-named ( EK maraakan, EK walamadula etc )වලින් ඉන්න සොන්නයෝ හලපන් :yes: මම නම් සුද්දයක් දුන්නා දන්න වෙරි ක්ලෝස් කට්ටියව විතරයි තියා ගත්තේ :yes:

    ඒකි අම්මත් එක්ක පොලිසියට ඇවිත් වන්දි ඉල්ලුවේ හිරිමක්වත් නැතුවනේ.
    OIC ඉස්සරහ කිව්වා අම්මා වැන් එකක් අරන්ලු ආවේ බලන්ගොඩ ඉඳලා.ඒ වියදමයි අම්මා නිවාඩු දාපු දවස්වලටයි බොරුවට හොස්පිටල් ගියපු ඒවාටයි වියදම 10000/-ක් ලු.ඒ ගානයි තව සාදාරන ගානක් එක්ක 15000/- විතර කිව්වා.
    OIC මගෙන් ඇහුව්වා මම කිව්වා එච්චරනම් බෑ ඕනෙනම් 2500-3000 ක් දෙන්නම් කියලා.උන් දෙන්නගේ මූණු පු* වගේ උනා :rofl:
    අනිතිමට 4000/- දුන්නා අපේ තාත්තා කිව්ව් නිසා.

    :rofl: :rofl:
    හොඳ වැඩේ.... 15,000ක්.... :oo:

    තරීස්, චමිතෝ.. Team Traveler Blog එක කරන්නේ බන්ඩද? :nerd:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සමාවෙන්න...... අවංකවම ඒ දෙක දැම්මේ මගේ සහෝදරයෝ වගේ ඉන්න උඹලට පෙන්වන්න විතරමයි....... මේකේ පෙරේත කුම්භාණ්ඩයෝ ගැන හාන්කවිසියක්වත් කල්පනා වුනේ නෑ.......

    :sorry::sorry::sorry::sorry::sorry::sorry:

    මොකක්වත් දෙයක් කියන්න හිතෙන්නේ නෑ සොන්නයො නිසා..:yes:

    එකපාරක් අසාට රෙප් කපලා තිබ්බ එකෙක් කතාවක් කියලා. එහෙම එකක් ලියන්න අමු පාහරයෙක්ටවත් පුලුවන්ද කියලා හිතුනා මටනම්. තූ විතරක්.:angry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    :yes::yes:
    පිස්සුද, ඩොකියුමෙන්ට්‍රි ගෑන:lol::lol:
    මූ කියන්නෙ එහෙමනේ

    :confused: :confused:

    ඩොකියුමෙන්ට්‍රි කිව්වම මතක් උනේ... :dull::dull:
    බාර ගත්ත වැඩේ ඉවර කරේ නෑ කච්චතිව් ගිහින්...

    වෙලා නෑ බොලවු.. එපා වෙනවා. ලබ්බා මගේ ජොබ ඉල්ල ඉල්ල හිටියා නේ. ඔන්න ඔහේ දීලා දාන්න හිත්නවා මට. :sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    අපි කියන්නේ කුපාඩි චමිතා කියල...:yes::yes:

    ඔවුවා අලුත් නම් බොලා ඊයේ පෙරේදා දාගත්තු.. මෙවුවා පරණ නම්.. ඉතිහාස කතා තියෙනවා පොත් ලියන්න. බොලා පොඩි වෑඩී තාම...

    කෝ සීපී....
    චමිතෝ....
    අර තීන්ත කඩේ... (ඔව් ඔව් ඒක තමා)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ඔවුවා අලුත් නම් බොලා ඊයේ පෙරේදා දාගත්තු.. මෙවුවා පරණ නම්.. ඉතිහාස කතා තියෙනවා පොත් ලියන්න. බොලා පොඩි වෑඩී තාම...

    කෝ සීපී....
    චමිතෝ....
    අර තීන්ත කඩේ... (ඔව් ඔව් ඒක තමා)

    :yes::love:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මුන්ගේ ජාතකයක් නෑ කියල ඉස්සල්ලම සිහියේ තියාගනින් .. අහිංසක පැත්තක ඉන්න මිනිස්සුන්ට බනින උන් ඉන්නේ .. මම නම් කියන්නේ ඕකුන්ට ඔය කියන දේවල් වලට සහ ගහන්න ඕන :yes:

    :rofl::rofl:

    දාන එකක් FB දාපන්... FB එකෙත් ඔය un-named ( EK maraakan, EK walamadula etc )වලින් ඉන්න සොන්නයෝ හලපන් :yes: මම නම් සුද්දයක් දුන්නා දන්න වෙරි ක්ලෝස් කට්ටියව විතරයි තියා ගත්තේ :yes:

    :yes::yes::sorry::sorry::sorry::sorry:

    ආපෝ මමනම් ඔය අමුතු නම් තියෙන එවුන් ඔක්කොම හලලා තියෙන්නේ....... කොටින්ම අමුතු නමකින් ඉන්නේ කිඹුලා විතරයි....
     
    chamithcp

    Member
    Sep 21, 2008
    5,125
    242
    0
    Matale,Maharagama,Ratnapura
    :shocked: යකෝ මුන් ඇක්සිඩන්ට් වලිනුත් හම්බ කරන්නද යන්නේ ඇර පිටකොටුවේ රෝදෙට කකුල තියෙන උන් වගේ ? :sorry: නොදකින් ඔහොම අරන් කන එව්වට බඩම පල ඕකුන්ට :angry:
    මම හිතා ගත්තා බලු කපුටු දානයක් දුන්නා කියලා
    :rofl: :rofl:
    හොඳ වැඩේ.... 15,000ක්.... :oo:

    තරීස්, චමිතෝ.. Team Traveler Blog එක කරන්නේ බන්ඩද? :nerd:
    යකෝ මටද හොඳ වැඩේ කිව්වේ:oo:
    ලයිසන් අරන් අවුරුදු 8 ටම පොලිසි කේස් එකක් ගියාමයි.දඩයක් කාලාවත් වැරද්දක් කරලා ශේප් වෙලාවත් නෑ.:yes:මේකත් අර පරට්ටි නිසා :angry:

    වෙන කවුද ඉතින්.
    වල් සීපී.... :rofl:
    :cool:
    අපි කියන්නේ කුපාඩි චමිතා කියල...:yes::yes:
    :cool:
    ඔවුවා අලුත් නම් බොලා ඊයේ පෙරේදා දාගත්තු.. මෙවුවා පරණ නම්.. ඉතිහාස කතා තියෙනවා පොත් ලියන්න. බොලා පොඩි වෑඩී තාම...

    කෝ සීපී....
    චමිතෝ....
    අර තීන්ත කඩේ... (ඔව් ඔව් ඒක තමා)

    :rofl::rofl:
    අඩෝ මට ඒ සීන් එක මතක නෑනේ.මෙමරි අවුලක්.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    බණ්ඩා තමා ඉතින්

    කච්චතිව් එක දෙන්නම්.. ඒ මම කරපු ඩොකියුමන්ට්‍රිය රූපවාහිනියේ යයි. මිනිත්තු 10ක විතර එකක්. මම කියන්නම් එතකොට... ;)
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මොකක්වත් දෙයක් කියන්න හිතෙන්නේ නෑ සොන්නයො නිසා..:yes:

    එකපාරක් අසාට රෙප් කපලා තිබ්බ එකෙක් කතාවක් කියලා. එහෙම එකක් ලියන්න අමු පාහරයෙක්ටවත් පුලුවන්ද කියලා හිතුනා මටනම්. තූ විතරක්.:angry:

    අම්මපා මම කරේ නම් මහම මහා අමන තකතීරු ගොන් හරක් මැටි මෝල් බූරු වැඩක් බං......... :sorry::sorry::sorry:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මම හිතා ගත්තා බලු කපුටු දානයක් දුන්නා කියලා

    යකෝ මටද හොඳ වැඩේ කිව්වේ:oo:
    ලයිසන් අරන් අවුරුදු 8 ටම පොලිසි කේස් එකක් ගියාමයි.දඩයක් කාලාවත් වැරද්දක් කරලා ශේප් වෙලාවත් නෑ.:yes:මේකත් අර පරට්ටි නිසා :angry:

    වෙන කවුද ඉතින්.

    :cool:

    :cool:

    :rofl::rofl:
    අඩෝ මට ඒ සීන් එක මතක නෑනේ.මෙමරි අවුලක්.

    නෑ නෑ.... එර ගෑණිට. 15,000ක් ඉල්ලන්නේ...:angry:

    මතක නා... අනා...... චූටියා. පවු....:angry:
    දැං ගෑස් බැහැලා ඇති නේ. ආන්ඩුව පෙරලුන නිසා.... :D
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කච්චතිව් එක දෙන්නම්.. ඒ මම කරපු ඩොකියුමන්ට්‍රිය රූපවාහිනියේ යයි. මිනිත්තු 10ක විතර එකක්. මම කියන්නම් එතකොට... ;)

    එච්චර ලොකු දූපතක් මට වැඩියි අෆ්ෆා :rofl: උඹෙන් ඔව්ව අරන් ඉන්දියාවෙන් ඉල්ලන් පරිප්පු කන්න වෙයි මට :P ඔය දූපතට අයිතිවාසිකම් කියනවා නේද ඉන්දියාව ? :sorry:

    හා හා කියපන්කො ..මෛත්‍රී පාලනේ නිසා මම දැන් රූපවාහිනී බලනවා :cool: දැන් බත් බලයෙක් එයි සරම උස්සං :lol::rofl:
     
    Status
    Not open for further replies.