මචන්ලා මං කලින් දාල තිබ්බෙ අවාස්ට් 2014 මම ලගදි වින්ඩෝව්ස් 8 දැම්මා දැන් 2014 එක මේකට දාන්න බ 2014 වර්ශන් එකට මගෙ ලඟ ක්රැක් එකක් තිබ්බා. ඒත් ඒවා 8 එකට වැඩ නැත. අවාස්ට් 2015 ක්රැක් කරගන්න දන්නවද. එහෙම නැත්තං වෙන හොද වයිරස් ගාඩ් මොනවද අවිරා එක හොදද