ඉස්සර කිව්වේ..දෙදාස් මුල ගණන් වල වෙන්න ඇති....![]()
ඉස්කෝලෙන් බලන්න කිව්වනම්..එහෙනම් පෙන්නපු එක හොඳයි...![]()
ow ow

ow ban kuru kuru gaga hitiye balanna ona kiyala ...apitath hondai film eka
jayantha chandrasiri ge wedak ne.ඉස්සර කිව්වේ..දෙදාස් මුල ගණන් වල වෙන්න ඇති....![]()
ඉස්කෝලෙන් බලන්න කිව්වනම්..එහෙනම් පෙන්නපු එක හොඳයි...![]()

jayantha chandrasiri ge wedak ne.





siyalu balaporoththu itu wewaaa ! 
ay yako wachanekin hari udaw karanawa kiyanne ?kriyawen karala nadda umbalata ou ?
nodakin
උඹත් වචනයක් හොයන් මඩ ගහනවා නේ.......
යකෝ මම කිව්වේ ඌට උදව්වක් කරන්න බැරි නම්...... අපිට උපදෙසක් හරි දෙනවනේ වචනෙකින් හරි.... අන්න ඒකයි..... 
kimbul maame call karanna haduwe phone eka auto barred wela![]()
ඔය ෆෝන් එක විතරද ගෙදර තියෙන්නේ..... වෙන නම්බර් එකකින් කෝල් කරපන්...... Auto Barred වෙලා.......






අර හුයේ පංකසාලය විසින් මා භක්ෂණය කර ඇති සෙයක් දුටිමි.

අර හුයේ පංකසාලය විසින් මා භක්ෂණය කර ඇති සෙයක් දුටිමි.
Happy Birthday Kibula Ayiye ..........
I guess this is my way of saying thanks
For catching me when I fall.
Thanks once again for being such a good brother
And being here with me through it all.
(just copy this from the internet..but this is what i exactly want to say )
![]()
![]()
සුභ උපන්දිනයක් වේවා කිඹුල් මාමේ.......![]()
හැම දේකටම වචනෙකින් හරි උදව් කරන අපේ ලොකු අයියාට සුභම සුභ උපන්දිනයක් වේවා...... !!
උපන්දිනේ වෙනුවෙන් මාමාට තුන සෙට් වේවා......![]()
panas wiya sapurana maage mithra kimbulanani obata suba upandinayak wewa !siyalu balaporoththu itu wewaaa !
![]()
අද දින සිය 50වෙනි උපන්දිනය සමරන කිඹුල් මාමිට සුභම සුභ රතිබර උපන් දිනයක්මැ වේවා!!!![]()
![]()
අද කිඹුල් නැන්දා මාමිට මෙන්න මෙහෙම කේක් එකකුත් හැදුවලූ...
.
.
.
.
.
.
.
.
අපේ කිඹුල් මාමිට යථාලාභසංතුෂ්ටිමත් සුභ උපන් දිනයක්මෑ වේවා!!!
නුඹලා සියළුම දෙනා හට ස්තූතියි සහ පින්.......!!!සහෝදරයෙක්ටත් වඩා අපි ගැන සොයා බලන, ඕනෑම දුකකදී කරදරයකදී සහෝදරයෙක්ටත් වඩා නෑදෑකටත් වඩා අපේ පිහිටට එන, වැරද්දකදී ලිඳක් හොයාගෙන ගිහින් පනින්න හිතෙන තරමටම ඇප කැන්සල් වෙන තරමටම අපිට බැනලා බැනලා ඒ වැරැද්ද තේරුම් කරලා දෙන, සතුටු සාමීචියකදී රජෙකුටත් වඩා ඉහලින් මේ අපිට සලකන, ඒ වගේම නොයෙකුත් රස මසවුළු හදලා දීලා ඒවායින් අපේ දිව පිනවලා එකෙන් අපි සතුටුවෙන හැටි බලලා සැනසෙන.....
හිතාදර සහෝදර කිඹුලයියේ......
ජිවිතේ තවත් කඩඉමක් පහු කරන ඔබතුමන්ට සුභම සුභ වාසනාවන්ත උපන්දිනයකට ආසිරි.....
ඉදිරි අනාගතේ හිතේ තියෙන බලාපොරොත්තු ඔයා හිතන ප්‍රමානේටත් වඩා ඉහලින් සාර්ථක වෙන්න ඕනේ කියලා මේ අපි ප්‍රාර්ථනා කරනවා හදවතින්ම.......
අවංකවම කියනවා නම් ඔබතුමන් වැනි ජිවිතේ බොහෝ ඇසුපිරූ අත්දැකීම් වලින් පොහොසත්, දැනුමෙන් සාහිත්‍යයෙන් කලාවෙන් පොහොසත් උගත්, පොලවේ පය ගහලා ජීවත්වෙන කෙනෙක්ව මේ අපි වගේ අයට ආශ්‍රය කරන්න ලැබුණු එකත් අපේ වාසනාවක්....
හෝව් හෝව්..... මගෙන් විතරක් නෙවෙයි සුභපැතුම්..... මාත් එක්ක දේදුනු & ජෙනුලි දුවත් සුභ පතනවා ඔයාට......




සේවයට වාර්ථා කරේ දැන් කියහන්කෝ.......![]()
![]()
