EK Married Club-13

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මම දන්නවා...:yes: කිඹුල් මාමේ.. වොඩ්ක එක කඩන්න ලැස්තිවෙමූ...:yes:

    :shocked: මේ මොන පුණ්ඩවාලයක්ද යකෝ....... :angry: යකෝ ගෙදර ඉන්න මමවත් නොදන්න ඒවානේ මේකේ ඉන්න උන් දන්නේ....... :angry: :growl: :angry:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...:(:(:(

    :frown: මෙතන පොට්ට උන් නෑ....... :angry: ආයේ එහෙම ෆොන්ට් සයිස් එක ලොකුවට දැම්මොත් බලාගමු ආ........ :angry: :frown: :growl: :angry:
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...:(:(:(

    ඔඕ මේ මොකද මේ......සුදු අක්කව මන් මතක් කරනවනේ කවුරු නැතත්...මන් ඔයාට ආදරෙයිනෙ හැමෝටම වඩා......:love::love::love:.......

    මෙතන මාව ලිදේ දැමීමක් තමයි සිද්ධ වෙන්නේ මේ ටිකේ....මන් හනි මුන් ගිහිල්ලා ලු.....හයියෝ......:dull::dull::dull:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    මේක අර උදේ මාත් එක්ක ඈරගන්න ආව එකාට...... :rofl: :P

    1484674_429007913916864_1836437264790862820_n.jpg
     

    chamali2009

    Member
    Nov 5, 2009
    13,496
    373
    0
    37
    අගහරු වල
    හනිමුන් යෑමට පෙර කොල්ලෙක් අවශ්‍ය වේ
    කොල්ලෙක් සොයා ගැනීමට නම් ගෙදරින් එලියට යා යුතු වේ
    ගෙදරින් එලියට යෑමට නම් ජොබක් සෙට් විය යුතු වේ
    ජොබක් සෙට් වීමට නම් ඉන්ටර්විවු කෝල් කල යුතු වේ

    දැන් ඔය අවසාන ඒක තාම උනේ නැහැ..ඒක නිසා මන් තාම ගෙදර යහතින් ඉන්නවා.....:dull::dull::dull: ආයේ එහෙම මඩ ගහලා තිබුනොත් එල්ලනවා කස්ටිය රෙදි එල්ලනවා වගේ කම්බියක.ක්ලිප් ගහලා...අම්මපා:angry:

     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    :rofl: උ.වේ.ස. බයි චමාලී........ :P ආ ඔයාගේ වයර් මාමා ආවා මෙහේ..... ඒ ආවෙත් චාමලී කෙනෙක් එක්ක....... :yes: :P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...:(:(:(

    පිච්චුද මෙයා ඔයාව මතක් නොකර කොහොමද ? :love::P
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :lol: උඹත් වචනයක් හොයන් මඩ ගහනවා නේ....... :angry: යකෝ මම කිව්වේ ඌට උදව්වක් කරන්න බැරි නම්...... අපිට උපදෙසක් හරි දෙනවනේ වචනෙකින් හරි.... අන්න ඒකයි..... :angry:

    උ.වේ.ස කියනකොට හිතල බලල කියපන් .. මැට්ටා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown: ඔය ෆෝන් එක විතරද ගෙදර තියෙන්නේ..... වෙන නම්බර් එකකින් කෝල් කරපන්...... Auto Barred වෙලා....... :lol: :growl: :angry:

    ඈද්ද බොට.......!! ආවා මෙතන වචනයක් අල්ලන් මට ගහන්න....... :angry:

    12.gif
    තෝ හිතුවද මම කතරගම දෙයෝයෝ වගේ ෆෝන් දෙක දෙක පාවිච්චි කරනවා කියල ? :frown: යකෝ මම වැඩට ගිහින් හිටියේ :frown::angry:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    hotuth enawa, ah thadi nande meka ganna
    යනවා යන්න...:(:(

    ඔයා කව්ද?:rolleyes:
    :dull:
    මේ කව්ද?:eek:
    ඇමසියගේ ෆේක් එකක්වත්ද?:baffled:
    මොනා කිව්වත් කමක් නෑ...ඒක විතරක් කියන්න එපා...මරනවා..:frown::growl:
    :frown: මෙතන පොට්ට උන් නෑ....... :angry: ආයේ එහෙම ෆොන්ට් සයිස් එක ලොකුවට දැම්මොත් බලාගමු ආ........ :angry: :frown: :growl: :angry:
    පල පල...:frown::growl:
     

    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    ඔඕ මේ මොකද මේ......සුදු අක්කව මන් මතක් කරනවනේ කවුරු නැතත්...මන් ඔයාට ආදරෙයිනෙ හැමෝටම වඩා......:love::love::love:.......

    මෙතන මාව ලිදේ දැමීමක් තමයි සිද්ධ වෙන්නේ මේ ටිකේ....මන් හනි මුන් ගිහිල්ලා ලු.....හයියෝ......:dull::dull::dull:


    :(සුදු මැණිකේ...ඔයාට විතරයි මගෙ අගේ තේරෙන්නේ..:yes::rofl:

    :rofl::rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :frown:කොහෙද හිටියේ?මම ගැන හොයලා බලන තරම තමයි ඉතින්..:frown:

    අනේ මේ මගේ කට ... මම කොච්චර කල් ආවේ නැද්ද මේකට ? කෝ හෙව්වද ? අන්තිම මොහොතේ කෝල් කරේ :growl: දවසක් ඇවිල්ල නැතුව බොරුවට නහයෙන් අඬනවා :rofl:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොකද්ද මේ සන්කපාලගේ ත්‍රෙඩ් එකක් ගැන කියන්නේ ? confussed:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම මේ දිනවල එලකිරියේ දකින අභාග්‍ය සම්පන්න ම දෙය නම් රැස්වීමට අද්දර සෙනග-මෙච්චර සෙනග--යකෝ 100ක් වත් නෑ ආදී වශයෙන් කෙරෙන අතිශය ජුගුප්සාජනක කතා බහයි.

    දෙපාර්ශවයෙන් ම පවතින තත්ත්වය විග්‍රහ කිරීමක් හෝ සබුද්ධික වන ආමන්ත්‍රණයක් ඇත්තේ ම නැත.:dull:

    යහපාලනයේ දින 50 පසුකර ඇති අතර, කියු බොහෝ දේ තවම කෙරී ගෙන යන තත්ත්වයක විනා කෙරී අවසන් - ප්‍රතිපල පෙන්වූ තත්ත්වයක නැත. දැන් පවතින දේශපාලන තත්ත්වය වඩා නරකයයි මම සිතමි. ඒ දේශපාලනමය ලෙස රට යම් මානසික අස්ථාවරත්වයක පැවතීමය.

    යහපාලනය පිළිබදව කතා කල බොහෝ දෙනා ගේ මුලික ම නිමිත්තක් වූයේ රටේ ආර්ථිකයට බරපතල ලෙස අවැඩදායක වන ගසා කෑම් නතර කොට ඒ කළ අය යුක්තිය ඉදිරියට ගෙන ඒමය. නමුත් දැන් ඔවුන් ම පවසන්නේ ඒවා ඉතා සූක්ෂ්මව කර ඇති නිසා එසේ වැරදකරුවන් යුක්තිය ඉදිරියට ගෙන ඒම උගහට බවය. එය එසේ නම් මැතිවරණයේ දී ඒ පිළීබදව පවසිය යුතුය. ජනතාව ඉතා දැඩ් බලාපොරොත්තු තබා සිටියේ හොරුන් සහ වංචාකාරයන් ට යුක්තිය ඉටුවේ යැයි කියා ය. නමුත් තාමත් හොරු, කොමිස් මරුවන්,පගා මරුවන්, දූෂකයන්, ආර්ථික ඝාතකයන්, කුඩ්ඩන් සහ එතනෝල් රජවරුන් නිදැල්ලේය. මේ යහපාලනය දැයි දැන් මිනිසුන් ගේ මනස් තුල කුකුසක් මතුවෙමින් ඇත.
    හිටපු ජනාධිපතිවරයා දේශපාලනයෙන් සදාසොත්ථි කිරීම මිස මේ රට නියම දේශපාලන දිශානතියට යොමු කිරීමේ සැලැස්මක් දැන් පෙනෙන්නට නැත. මතුව ඇති අළුත් ම තත්ත්වය ජාතික ආණ්ඩුවයි.

    ජාතික ආණ්ඩුව - අවශ්‍ය කාටද? මොකටද?

    ජාතික ආණ්ඩුවක් සදහා සූදානම් බව නිදහස් පක්ෂය නොබෝදා නිවේදනය කලේය. ජාතික ආණ්ඩුවක් සදන්නේ නම් එහි මුඛය පරමාර්ථය විය යුතුවන්නේ ව්‍යවස්ථා සංශෝධනයක් මගින් විධායක ජනාධිපති තනතුරේ බලතල කප්පාදු කොට, ස්වාධින කොමිෂන් සභා බලගතු කොට, මේ පවතින කාලකන්නි ඡන්ද ක්‍රමය වෙනස් කොට රට නිවැරදි දේශපාලන දිශානතියකට යොමු කිරීමය. නමුත් නිදහස් පක්ෂය ජාතික ආණ්ඩු ගසන්නට යන්නේ ඒ සදහා නොවේ. තම සගයන් පවතින රජයට තල්ලුව දී රැක ගැනීමට, වැරදි කරුවන් සහ දූෂිතයන් ආරක්ෂා කොට ගැනීමට, මහින්ද රාජපක්ෂ කුජීත කිරීමට, සිය ඇමති රථ වාහන සහ බලය රැක ගැනීමට සහ කොටින් ම කියනවා නම් නැවත ඇමති ධුර දරමින් මේ රට කෑමටය.
    පවතින යහපාලන රජය දැන් එන්නේ කුමකට ද? පැවති අයථා යහ දුර්දාන්ත පාලනය පරාජ කිරීමට තීරණාත්මක වෙඩි මුරය තැබුනේ ගෞරවාර්හ මාදුළුවාවේ සෝභිත හිමියන් සහ ගෞරවාර්හ අතුරලියේ රතන ස්වාමින්වහන්සේ අතිනි. උන් වහන්සේ දෙනම වදාල දේ දැන් සිදුවන්නේ ද? උන්වහන්සේ දෙනමට ම මේ පවතින තත්ත්වය ගැන අතිශය දරුණු විවේචන පවතී. ඒවා ගැන කිසිදු කතාවක් හෝ ක්‍රියාවක් පවතින රජයෙන් ගන්නේ නැත. ෆයිසර් මුස්තාෆා අමාත්‍ය ධුරයෙන් ඉවත් විය. ප්‍රාමාණික වියතෙකු සහ බුද්ධිමතෙකු වන ආචාරය රාජීව විජේසිංහ ඇදුරුතුමා අමාතය පදවිය හැර ගියේ බලවත් චෝදනා එල්ලකරමිනි. නමුත් ඒවා ගැන කිසිදු කතාවක් හෝ හේතු දැක්වීමක් නැත. කොටින් ම දින සියය ගැන දැන් ආන්ඩුව ද මුණිවත රකින ලෙසක් පෙනේ.
    පවතින එජාප රජය ජාතික ආණ්ඩුවක් ගැන කියන්නේ ද බඩේ බිජු තබා ගෙනය. ඔවුන්ට වුවමනා තව කාලයක් මේ රජය පවත්වා ගැනීමය. ඒ නිදහස් පක්ෂය මහින්දට කෙළවන තුරුය. අනික අළුතින් ලැබුණු බලයේ රස බැලීමටය. දින සියයකින් තමන් කී දේ කළ නොහේ නම් ඒ බව අවංක රජයක් ලෙස ප්‍රසිද්ධියේ ම පැවසිය යුතුය. මාධ්‍ය නිදහස ගැන සිය ශ්‍රී මුඛයෙන් දෙසා වාදාල වර්තමාන ගරු අගමැතිතුමා ම පසුගිය දිනක මාධ්‍ය වලට දැඩි තර්ජනයක් කලේය. මේවා යහපාලනය වන්නේ දැයි අපිට දැන් ප්‍රශ්නයක් පවතී. කොටින් ම වෙන්නට යන්නේ කුමක්දැයි දන්නේ උඩ ඉන්නා දෙයියන් ම විතරය (ස්කර්වියා නොවේ-ඌ මොන *යියෙක් ද?)

    දින සියයේ දක්වා ඇති ලෙසට අප්‍රේල් 23 දින පාර්ලිමේන්තුව විසිරුවා හැරිය යුතුය. නමුත් ජාතික ආණ්ඩුවක් අටවා ගෙන නිදහස් පක්ෂය සහ එජාපය අර අදින්නේ සත්‍ය ලෙසට ම කුමක් සදහා ද?

    ඔවුන් ගේ අරමුණ වෙන කිසිදු දෙයක් නොව ජවිපෙ වෙත දැනටත් වැටී ඇති, වැටෙන සහ හැරෙන ඡන්ද ගොඩ මෙහාට පෙරලීමය. මේ අනුහුමේ ඡන්දයකට ගියොත් දෙපැත්තට ම කෙළවෙන බවත් ජවිපෙ දිනන බවත් මොවුන් දෙකොට්ඨාශය ම දනිති. එසේ වුවහොත් මේ පැත්තේ හොරුටත් ඒ පැත්තේ හොරුටත් කෙළවන බව දෙගොල්ලෝ ම දනිති. ජවිපෙ වෙත දැන් දැන් සයිබර් මඩ ප්‍රහාර එල්ලවන්නේත් මේ උපාය උපක්‍රම නිසාය.

    කොටින් ම කියනවා නම් මේ ධනේෂ්වර සහ සුළුධනේවර පක්ෂ දෙක එකට එක් වී ජාතික ආණ්ඩු මගුල් බත වළදන්නට අමුඩ ගසන්නේ කිසිදු හේතුවක් නිසා නොව තම පැවැත්ම සහ ජවිපෙ පරාජය කිරීමේ අවශ්‍යතාවය වෙනුවෙනි.
     
    Status
    Not open for further replies.