එයා හනිමූන් ගිහින් ආලෙන් වේලිලා කෝලම් කරනවලු.![]()
නෑ එයා එහෙම ගිහින් නෑ...... 
එයා හනිමූන් ගිහින් ආලෙන් වේලිලා කෝලම් කරනවලු.![]()
නෑ එයා එහෙම ගිහින් නෑ...... 
මම දන්නවා...කිඹුල් මාමේ.. වොඩ්ක එක කඩන්න ලැස්තිවෙමූ...
![]()
මේ මොන පුණ්ඩවාලයක්ද යකෝ.......
යකෝ ගෙදර ඉන්න මමවත් නොදන්න ඒවානේ මේකේ ඉන්න උන් දන්නේ.......

කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...![]()
මෙතන පොට්ට උන් නෑ.......
ආයේ එහෙම ෆොන්ට් සයිස් එක ලොකුවට දැම්මොත් බලාගමු ආ........
කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...![]()

.......

ආයේ එහෙම මඩ ගහලා තිබුනොත් එල්ලනවා කස්ටිය රෙදි එල්ලනවා වගේ කම්බියක.ක්ලිප් ගහලා...අම්මපා
උ.වේ.ස. බයි චමාලී........
ආ ඔයාගේ වයර් මාමා ආවා මෙහේ..... ඒ ආවෙත් චාමලී කෙනෙක් එක්ක.......
![]()
![]()
thanks for the support 
කාටවත් මාව මතක නෑ නේද?රිදුනා හොඳේ..චාමලිවයි අර ඊයේ පෙරේදා ආපු වයර්වයි තමයි ඔක්කොමලා මතක් කරන්නේ...මම එන්නේ නෑ ආපහු...මට ඇඬෙනවා හෝගාලා...![]()

උඹත් වචනයක් හොයන් මඩ ගහනවා නේ.......
යකෝ මම කිව්වේ ඌට උදව්වක් කරන්න බැරි නම්...... අපිට උපදෙසක් හරි දෙනවනේ වචනෙකින් හරි.... අන්න ඒකයි.....
![]()

උ.වේ.ස. බයි චමාලී........
ආ ඔයාගේ වයර් මාමා ආවා මෙහේ..... ඒ ආවෙත් චාමලී කෙනෙක් එක්ක.......
![]()
![]()

ඔය ෆෝන් එක විතරද ගෙදර තියෙන්නේ..... වෙන නම්බර් එකකින් කෝල් කරපන්...... Auto Barred වෙලා.......
![]()
![]()
![]()
ඈද්ද බොට.......!! ආවා මෙතන වචනයක් අල්ලන් මට ගහන්න.......![]()
යකෝ මම වැඩට ගිහින් හිටියේ 

hotuth enawa, ah thadi nande meka ganna
යනවා යන්න...![]()
ඔයා කව්ද?![]()

මොනා කිව්වත් කමක් නෑ...ඒක විතරක් කියන්න එපා...මරනවා..මේ කව්ද?
ඇමසියගේ ෆේක් එකක්වත්ද?![]()

පල පල...මෙතන පොට්ට උන් නෑ.......
ආයේ එහෙම ෆොන්ට් සයිස් එක ලොකුවට දැම්මොත් බලාගමු ආ........
![]()
![]()
![]()
![]()

ඔඕ මේ මොකද මේ......සුදු අක්කව මන් මතක් කරනවනේ කවුරු නැතත්...මන් ඔයාට ආදරෙයිනෙ හැමෝටම වඩා.............
මෙතන මාව ලිදේ දැමීමක් තමයි සිද්ධ වෙන්නේ මේ ටිකේ....මන් හනි මුන් ගිහිල්ලා ලු.....හයියෝ......
සුදු මැණිකේ...ඔයාට විතරයි මගෙ අගේ තේරෙන්නේ..

පිච්චුද මෙයා ඔයාව මතක් නොකර කොහොමද ?![]()
යන්න අනේ යන්න...ඔයාලා ඔක්කොම එකයි..
ඉතින් ඔයා හිටියනේ මේකේ ?![]()
කොහෙද හිටියේ?මම ගැන හොයලා බලන තරම තමයි ඉතින්..
කොහෙද හිටියේ?මම ගැන හොයලා බලන තරම තමයි ඉතින්..
![]()
දවසක් ඇවිල්ල නැතුව බොරුවට නහයෙන් අඬනවා 