Shreya Ghroshal Live In Concert එක බලන්න ටිකට්ස් ගත්තා සිංහළු....... කවුද තව යන්නේ......?
මලයා කවුද බන් ඒ

Shreya Ghroshal Live In Concert එක බලන්න ටිකට්ස් ගත්තා සිංහළු....... කවුද තව යන්නේ......?

Shreya Ghroshal Live In Concert එක බලන්න ටිකට්ස් ගත්තා සිංහළු....... කවුද තව යන්නේ......?

උගේ නෑයෙක්![]()

හා....Shreya Ghroshal Live In Concert එක බලන්න ටිකට්ස් ගත්තා සිංහළු....... කවුද තව යන්නේ......?

ඉතින් යකෝ මොකෝ වෙන්නේ ඔය පැත්තේ.....![]()

තෝපෙන් අහලා වැඩක් නෑ , හිටු මම ගුගල් දෙයියන්ගෙන් අහන්න![]()

Woow...Shreya Ghroshal Live In Concert එක බලන්න ටිකට්ස් ගත්තා සිංහළු....... කවුද තව යන්නේ......?

මොකෝ ඇහුවේ ?
ඔයා නම් 5'6" x 3.5" නෙහ් ?![]()

ඉන්නවා බන් ඔහේ, හරිම ඒකාකාරීයි.....rathnapura ayya kohomei. kangaruwek badagena kala ohe innawa ban api nam. apita ithin umbalata wage yahapalane nam nah habai![]()

බලාගෙන ශ්රියානි ගෝමස් කියල ගහන්න එහෙම එපා![]()

උගේ නෑයෙක්![]()
බලාගෙන ශ්රියානි ගෝමස් කියල ගහන්න එහෙම එපා![]()

කොහෙද ඉතින්...ගම නුවරනේහ්..
ඉන්නවා බන් ඔහේ, හරිම ඒකාකාරීයි.....![]()
මරු කියවයි 
නැන්දේ ඔහොම රවන්න එපා බය හිචුනා![]()

අඩෝ එනම් මනම් කියන්න එපා , අපේ ඒ කාලේ ඔය සුන්දරී කොපමණ ආතල් දෙන්නෙහිද ?![]()

අඩෝ එනම් මනම් කියන්න එපා , අපේ ඒ කාලේ ඔය සුන්දරී කොපමණ ආතල් දෙන්නෙහිද ?![]()
මතක් වෙලා තියෙන්නේ මූට සුමනා අක්කව
නොදකින් 