EK Married Club-13

Status
Not open for further replies.

yakshaya

Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    :P
    ඉතින් යකෝ මොකෝ වෙන්නේ ඔය පැත්තේ.....:rolleyes:

    rathnapura ayya kohomei. kangaruwek badagena kala ohe innawa ban api nam. apita ithin umbalata wage yahapalane nam nah habai :)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    තෝපෙන් අහලා වැඩක් නෑ , හිටු මම ගුගල් දෙයියන්ගෙන් අහන්න :angry:

    :rofl:

    බලාගෙන ශ්‍රියානි ගෝමස් කියල ගහන්න එහෙම එපා :baffled:
     

    minipura

    Well-known member
  • Jan 8, 2011
    20,653
    523
    113
    rathnapura ayya kohomei. kangaruwek badagena kala ohe innawa ban api nam. apita ithin umbalata wage yahapalane nam nah habai :)
    ඉන්නවා බන් ඔහේ, හරිම ඒකාකාරීයි.....:yes:
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අඩෝ එනම් මනම් කියන්න එපා , අපේ ඒ කාලේ ඔය සුන්දරී කොපමණ ආතල් දෙන්නෙහිද ? :rofl:

    වල් හිත :P මතක් වෙලා තියෙන්නේ මූට සුමනා අක්කව :rofl: නොදකින් :oo:
     
    Status
    Not open for further replies.