සිංහල මිනිසුසන්ගේ නරක පැත්ත ඹක තමා තමුන් රජ උනාම ඇති වෙන ඒකෙක්ට ඉඩක් උදව්වක් කරන්නේම නැමම දන්න එකෙකුත් ගරාජ් එකක් දැම්ම ඉඩමක් කුලියට අරගෙන. ඒත් අල්ලපු ගෙදර එකා කරගෙන යන්න දුන්නෙම නැහැ බන්. ගරාජ් එක වහනකම්ම පෙස්සං ගැහුවා. අන්තිමේ අරු ගරාජ් එක වහල දැම්ම. මිනිහෙක් දියුනුවෙනවට හරිම අකමැතියි බන් අපේ මිනිස්සු. ඒ උනාට කට පුරා ජාති ආලය ඉවරයක් නැහැ.

පොල්වත්ත මාමා කට්ටක් දාලෝ.........

plastic cup eka magakadi pipuruwata passe nodann ekekgenne wade karagatte 
