EK Married Club-13

Status
Not open for further replies.

god

Member
Jun 19, 2007
7
2
0
:dull: :dull:

images

goddesktop_10x7.jpg
 
SANJEE

Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    වාවන්නේ නෑ බන් :dull:

    සැලෙන්න එපා..... ස්කොට්ලන්ඩ් උන්ට ගහලා සුපර් 8 ආවම ආයෙත් ඔසියෝ හම්බුනාම දෙයි රිටර්න් එක.....

    මමනං කලිංම අපේ උංට කිව්වා මැක්ස්වෙල් අපේ අයට රිදෙන්න දෙනවයි කියලා..... අපේ බෝලිං සතේක වැඩක් නෑ......
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    සැලෙන්න එපා..... ස්කොට්ලන්ඩ් උන්ට ගහලා සුපර් 8 ආවම ආයෙත් ඔසියෝ හම්බුනාම දෙයි රිටර්න් එක.....

    මමනං කලිංම අපේ උංට කිව්වා මැක්ස්වෙල් අපේ අයට රිදෙන්න දෙනවයි කියලා..... අපේ බෝලිං සතේක වැඩක් නෑ......

    ෆුල්ටොස් ඇටැක් :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සැලෙන්න එපා..... ස්කොට්ලන්ඩ් උන්ට ගහලා සුපර් 8 ආවම ආයෙත් ඔසියෝ හම්බුනාම දෙයි රිටර්න් එක.....

    මමනං කලිංම අපේ උංට කිව්වා මැක්ස්වෙල් අපේ අයට රිදෙන්න දෙනවයි කියලා..... අපේ බෝලිං සතේක වැඩක් නෑ......

    Chandimal wath fit eke hitiyanam :dull:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Nikan ara ahaka hitapu maxwell full form karawala uge first century eka gahanna dunna..... neddakin mona huyannakatada thisarata ball karanna dunne achcharatama gahaddith.... backup bowlers laa mokekwath nee....

    අරූ අරහෙම නෙලද්දී මැතිවුස් බය නැතුව බෝලේ බාරගනීද :P
    තිසරයටම දීල බුවා ශේප් උන :rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Dakkada fb eke shear wela thibba maxwellta ground ekedi gahapu poster ekak..lankawe ewwo maru Wada karanne:lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    බොහොම වේදනයි සින්හලු. හිත පොඩ්ඩක් හදා ගන්න යන්න දිහාවක් යෝජනා කරපල්ලකෝ තොපි. :dull:
     
    Status
    Not open for further replies.