EK Married Club-13

Status
Not open for further replies.

ashmi

Member
Dec 21, 2011
19,209
742
0
1525023_947270381952473_8639827798704866221_n.jpg

Oka gana thamai mamath kiwwe.katha wade neda monawunath:dull:
 
ashmi

Member
Dec 21, 2011
19,209
742
0
හ්ම්ම් මොකෝ අවුල අයියේ....:dull::dull: මන් ඉතින් ඔය පැත්තේ යන්න තැන් දන්නේ නැහැනේ...හ්ම් හොද පන්සලකට යන්න.ගංගාරාමේ ලස්සනයිලු නෙහ් රෑට..ගිහින් එන්න අක්කා එක්ක..නැත්නම් පොඩි ට්‍රිප් එකක් යන්න දකුණු පලාතට...:yes::yes:

:yes::yes::love:
 
tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    මුගේ ඔලුව තවත් නරක් වෙයි :baffled:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හ්ම්ම් මොකෝ අවුල අයියේ....:dull::dull: මන් ඉතින් ඔය පැත්තේ යන්න තැන් දන්නේ නැහැනේ...හ්ම් හොද පන්සලකට යන්න.ගංගාරාමේ ලස්සනයිලු නෙහ් රෑට..ගිහින් එන්න අක්කා එක්ක..නැත්නම් පොඩි ට්‍රිප් එකක් යන්න දකුණු පලාතට...:yes::yes:

    කොහේ හරි ගිහින් එන්න ඕනා දවසක් දෙකක්. . :dull:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    Mama danneth na hadanna:no:

    මේ ලඟදි මාතර ගිය වෙලේ නම් කෑවා එයාලගේ පුංචි හදල උණු උණුවෙම :D:yes: මෙහෙ ඇර කොළ නැහැනේ :baffled: හබරල කොර වැල තමා ඔතන්න වෙන්නේ :baffled:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මම කාලා එන්නම් සිංහලු ටාර් ගාල...අද කෑම පිටින් ගෙන්න ගත්තා
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මේ ලඟදි මාතර ගිය වෙලේ නම් කෑවා එයාලගේ පුංචි හදල උණු උණුවෙම :D:yes: මෙහෙ ඇර කොළ නැහැනේ :baffled: හබරල කොර වැල තමා ඔතන්න වෙන්නේ :baffled:

    Kesel kola walath hadanna puluwan man hitanne
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    Mm..hithaganna puluwan.duk wenna epa.jiwithe hati ohoma thamai.eth balaporoththu nathi karaganna epa.hama deyakma Honda wei bro:yes:

    :dull: නැන්දා හිතන එක නෙවේ. :no: ස්තූති කෝල් කරාට. මම මේ ඩ්‍රයිවින් ජොබකට ආවා වෙඩින් හයර් එකක්
     
    Status
    Not open for further replies.