Ivor Horton කියල එකෙක් ඉන්නවඌ ලියපු පොතක් තියේ බිගිනිං C++ කියල..
ඒක හොයාගෙන කියවපං..
https://torrentz.eu/dbceeebe59366312368d11e22e6e92ce4f30e414
ඕකෙ පට්ට සරල විදිහට C++ මුල ඉඳලම පැහැදිලි කරල තියෙනව
උඹලත් ප්රෝග්රෑමිං අන්තිම මොහොතෙම කරන්න ගොඩගහගන්නවනෙ බං
කෙල්ලො නම් තව කමක් නෑ කිව්වෑකි..
යකෝ අපි ප්රෝග්රෑමිං උගන්නද්දි හෙල්ප් ඩොක් කියෝ කියෝ රටා මැවි මැවි ඖට්පුට් එන්න ලිව්ව කම්මැලි කමට
පොඩ්ඩක් ආසාවෙන් කරහල්ල බං.. කම්මැලි නැද්ද තියරිම පාඩං කරන්න ?![]()
C++ ඉගෙන ගන්න මේ පොතත් හොදයි. සරලව පැහැදිලි කරලා තියෙනවා
Object Oriented Programming with C++ By E. Balagurusamy
http://www.mediafire.com/view/?d8b1mb734dcg8vd
ඌ ලියපු පොතක් තියේ බිගිනිං C++ කියල.. 








