ElaKiri Programmer's Club

darshana3g

Well-known member
  • Apr 6, 2011
    983
    137
    63
    Ivor Horton කියල එකෙක් ඉන්නව :D ඌ ලියපු පොතක් තියේ බිගිනිං C++ කියල.. :yes:
    ඒක හොයාගෙන කියවපං..
    https://torrentz.eu/dbceeebe59366312368d11e22e6e92ce4f30e414
    ඕකෙ පට්ට සරල විදිහට C++ මුල ඉඳලම පැහැදිලි කරල තියෙනව :yes:

    උඹලත් ප්‍රෝග්‍රෑමිං අන්තිම මොහොතෙම කරන්න ගොඩගහගන්නවනෙ බං :rolleyes:
    කෙල්ලො නම් තව කමක් නෑ කිව්වෑකි..
    යකෝ අපි ප්‍රෝග්‍රෑමිං උගන්නද්දි හෙල්ප් ඩොක් කියෝ කියෝ රටා මැවි මැවි ඖට්පුට් එන්න ලිව්ව කම්මැලි කමට :dull:
    පොඩ්ඩක් ආසාවෙන් කරහල්ල බං.. කම්මැලි නැද්ද තියරිම පාඩං කරන්න ?:no:

    C++ ඉගෙන ගන්න මේ පොතත් හොදයි. සරලව පැහැදිලි කරලා තියෙනවා
    Object Oriented Programming with C++ By E. Balagurusamy

    http://www.mediafire.com/view/?d8b1mb734dcg8vd
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    ela machan
    2bp3dy.jpg

    x41bo6.jpg

    slk37p.jpg

    30w1c7l.jpg

    29qku0z.jpg

    menna me tika thama exam text book eke thiyenne..me tika lesiyen therun ganna tutorial ekka wage thiyena thanak dannawa???net eke thiyenawa bun godak wela yanawa videos walata..mata march 25 exam...:nerd::nerd::nerd::nerd:

    මචං මමත් ඕක කරා. ඔය විභාගේ අමාරු නෑ. ඔය පොත පැත්තකට විසික් කරපන් බන්. pass papers කරපන්. හැබැයි මම ඕක කරනකොට මන් අවුරුද්දක් විතර වෙනවා java වලින් program ලියන්න පටන් අරන්. එක නිසා මම ලිව්වේ java වලින්. උබ php හරි වෙන මොනවා හරි language එකක් කරලා තියෙනවනම් එකෙන් paper එකේ ලියපන්. ඔකේ අහන්නේ Logic බන්. if for while, methods දන්නවනම් logic ලියන්න පුරුදු වෙයන්. array sorting. average එක highest , lowest value එක හොයන්න. වගේ ඒවා. හැබැයි සමහර විට ටිකක් විතර advance ඒවා එනවා. ඒවාට ඉතින් ටක් ගාලා problem එක විසඳගන්න පුළුවන් වෙන්න ඕනේ. එක ප්‍රශ්නයකට පොඩි වෙලාවක් හම්බෙන්නේ. මන් පැයක් නිකන් හිටියා කලින් ඉවර කරලා. අන්තිමට කියන්නේ පොත පාඩම් කරාට exam එක ලියන්න බෑ. අනිවා practical ඕනේ. good luck මචං
     
    • Like
    Reactions: tery123

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ela machan
    2bp3dy.jpg

    x41bo6.jpg

    slk37p.jpg

    30w1c7l.jpg

    29qku0z.jpg

    menna me tika thama exam text book eke thiyenne..me tika lesiyen therun ganna tutorial ekka wage thiyena thanak dannawa???net eke thiyenawa bun godak wela yanawa videos walata..mata march 25 exam...:nerd::nerd::nerd::nerd:

    kolla bcs walata oya esoft books walata wada hoda pastpapers karana eka code SD wala gahala balapan mokada exam kole liyala pass karata industry eke paper wala code liyanna nehe pp with prtcl karapan ela diploma level ekedith hoda subs select karagena karapan best of luck
    mamath bcs kala elakiri bcs walata wenama nuulak tiyenawa elakiri
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    මචං මමත් ඕක කරා. ඔය විභාගේ අමාරු නෑ. ඔය පොත පැත්තකට විසික් කරපන් බන්. pass papers කරපන්. හැබැයි මම ඕක කරනකොට මන් අවුරුද්දක් විතර වෙනවා java වලින් program ලියන්න පටන් අරන්. එක නිසා මම ලිව්වේ java වලින්. උබ php හරි වෙන මොනවා හරි language එකක් කරලා තියෙනවනම් එකෙන් paper එකේ ලියපන්. ඔකේ අහන්නේ Logic බන්. if for while, methods දන්නවනම් logic ලියන්න පුරුදු වෙයන්. array sorting. average එක highest , lowest value එක හොයන්න. වගේ ඒවා. හැබැයි සමහර විට ටිකක් විතර advance ඒවා එනවා. ඒවාට ඉතින් ටක් ගාලා problem එක විසඳගන්න පුළුවන් වෙන්න ඕනේ. එක ප්‍රශ්නයකට පොඩි වෙලාවක් හම්බෙන්නේ. මන් පැයක් නිකන් හිටියා කලින් ඉවර කරලා. අන්තිමට කියන්නේ පොත පාඩම් කරාට exam එක ලියන්න බෑ. අනිවා practical ඕනේ. good luck මචං

    ela thaku wewa machan:dull::dull::dull:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    kolla bcs walata oya esoft books walata wada hoda pastpapers karana eka code SD wala gahala balapan mokada exam kole liyala pass karata industry eke paper wala code liyanna nehe pp with prtcl karapan ela diploma level ekedith hoda subs select karagena karapan best of luck
    mamath bcs kala elakiri bcs walata wenama nuulak tiyenawa elakiri

    thaks machan...:yes::yes::yes::yes::yes:
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත
    kolla bcs walata oya esoft books walata wada hoda pastpapers karana eka code SD wala gahala balapan mokada exam kole liyala pass karata industry eke paper wala code liyanna nehe pp with prtcl karapan ela diploma level ekedith hoda subs select karagena karapan best of luck
    mamath bcs kala elakiri bcs walata wenama nuulak tiyenawa elakiri

    කෝ බන් එහෙම එකක් මම දන්නේ නෑනේ ලින්ක් එක දාපන්කෝ බලන්න
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    machoooo C++ ekei c ekei wenasa mokakda???syntax eka witharaida????

    C ඔබ්ජෙක්ට් ඔරියන්ටඩ් නෙමේ :no:
    C වල ක්ලාසස් ට්‍රින්හෙරිට් කරන්න බෑ.. වර්චුවල් ෆන්ක්ශන්ස් නෑ :(
    උඹ තාම පටංම ගන්නවනං ඕව ගැන හිතන්න යන්න එපා.. දෙකම එකයි කියල හිතාගෙන කරපං.. පස්සෙ තේරෙයි දෙකේ වෙනස.. :yes:

    C kiyanne object oriented programming language ekak nemei.

    eth C walata passe liwwa.Objective C and C++ kiyala programming language 2k.

    C walata Object oriented part ekak add karala apple company eken hadapau language eka thmai objective c kiyanne.

    C++ kiyanneth C mul karagena hadapu Object oriented programming lanugauge elak.

    ethakota java kiyanne C++ and C walin liyapu programming language ekak.
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,861
    1
    9,626
    113
    Gampaha
    java component එකකට image එකක් සෙට් කරගන්න දන්න කෙනෙක් කියල දියල්ලකෝ. දැන් පෙන්නන්නෙ "?" විදියට.. :(
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP:
    #include<stdio.h>
    #include<conio.h>
    int main(){
        int p,r,n,i;
            printf("Enter the principal,rate and time: ");
            scanf("%d%d%d",&p,&r,&n);
            i=(p*n*r)/100;
            printf("The interest is %d",i);
            getch();
        
         }

    මේ code එකේ main function එක ඉන්ට් නැතුව වොඉඩ් දාන්න බැරිද???වැඩ කරන්නේ නැත්තේ ඇයි?
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP:
    #include<stdio.h>
    #include<conio.h>
    void main(){
        
        int base,height;
        float area;
        
        printf("Enter the heigt and the base of triangle: ");
        scanf("%d%d",&base,&height);
        
        area=(1/2)*base*height;
        printf("area of the traingle = %f",area);
        getcha();

    මේකත් එහෙමමයි බන්...void දැම්මම මෙහෙම kiyanawa>>>> ld returned 1 exit status....
    මොකක්ද අවුල.....:eek::eek::eek::eek::eek:

    අනික් එක machan #include<conio.h> මේක දාන්නම් ඕනද???ඕක නැතුව කෙලින්ම fflush(stdin) දැම්මනම් හරි නේද???:eek::eek::eek::eek:
     
    Last edited:

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North

    මොකක්ද උඹ පාවිච්චි කරන කම්පයිලර් එක ? හෝ IDE එක ? :eek:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    PHP:
    #include<stdio.h>
    #include<conio.h>
    
    void main(){
         
         int f;
         float c;
         
         printf("Enter the tempreture: ");
         scanf("%d",&f);
         c = (5/9)*(f-32);
          
         printf("TEMP IN CELCIUS=%f",c);
         getch(); 
         
          }

    mekath wada na bun hama ekatama enne 32 kiyala:(:(:(:(:(
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    PHP:
    #include<stdio.h>
    #include<conio.h>
    
    void main(){
         
         int f;
         float c;
         
         printf("Enter the tempreture: ");
         scanf("%d",&f);
         c = (5/9)*(f-32);
          
         printf("TEMP IN CELCIUS=%f",c);
         getch(); 
         
          }

    mekath wada na bun hama ekatama enne 32 kiyala:(:(:(:(:(

    :( උඹ විශුවල් C++ දාගනිං බං.. :(
    devC++ ගැන කිසිම දැනීමක් නෑ..
    විශුවල් C++ වල ඔය ඔක්කොම වැඩ..
    අනික ඔව්ව වැඩ කරන්නත් ඕනෙ.. සේරගෙම කෝඩ් හරි :yes:
     
    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :( උඹ විශුවල් C++ දාගනිං බං.. :(
    devC++ ගැන කිසිම දැනීමක් නෑ..
    විශුවල් C++ වල ඔය ඔක්කොම වැඩ..
    අනික ඔව්ව වැඩ කරන්නත් ඕනෙ.. සේරගෙම කෝඩ් හරි :yes:

    :eek::eek::eek::shocked::shocked::shocked: hari ...ade ,an thaniyama gahuwe:baffled::baffled::baffled::baffled::dull::dull::dull::dull:
     
    Last edited:

    tery123

    Well-known member
  • Feb 25, 2011
    6,031
    177
    63
    34
    :( උඹ විශුවල් C++ දාගනිං බං.. :(
    devC++ ගැන කිසිම දැනීමක් නෑ..
    විශුවල් C++ වල ඔය ඔක්කොම වැඩ..
    අනික ඔව්ව වැඩ කරන්නත් ඕනෙ.. සේරගෙම කෝඩ් හරි :yes:

    dwn karanna link ekak thiyenawad abun????eka eka version thiyenaw aneda???:eek::eek::eek:
     
    amilapradeep100

    Well-known member
  • Sep 2, 2010
    2,898
    1,942
    113
    අනන්තයේ
    මෙහි එක් වරක් නිවැරදි passward භාවිතා කර ඇතුළු විය හැකි නමුත් එක් වරක් වැරදි password භාවිතා කර නැවත නිවැරදි password භාවිතා කලද ඇතුළු විය නොහැකිය අනේ උදව් කරන සේක්වා...

    #include<iostream>
    #include<string>
    #include <conio.h>
    using namespace std;

    void m();
    void m2();
    void main()
    {
    int counter =3;
    string username;
    string passward;
    system ("color 12");
    while(counter>0)
    {
    cout<<"=========================================================="<<endl;
    cout<<" "<<endl;
    cout<<"Enter your username and passward to loging to the system "<<endl;
    cout<<""<<endl;
    cout<<"========================================================== "<<endl;
    cout<<"Enter username = ";
    cin>>username;
    char ch;
    cout<<"Enter passward = ";
    ch = _getch();
    while(ch != 13){//character 13 is enter
    passward.push_back(ch);
    cout << '*';
    ch = _getch();

    }

    if((username=="user")&&(passward=="pass"))
    {
    cout<<""<<endl;
    cout<<"=========================================="<<endl;
    cout<<"Welcome To 66666 "<<endl;
    cout<<"=========================================="<<endl;
    cout<<""<<endl;
    m2();
    {
    bool quit=false;
    char z;

    m2();
    while(quit==false) {//start while
    cout<<"select a "<<endl;
    cin>>z;
    switch(z)
    {
    case 'a': cout<<"Item List "<<endl;

    default:cout<<"Wrong selection.Use only a,b,c,d"<<endl;
    system ("pause");
    }

    char z;
    cout<<"do you want to continue y/n"<<endl;
    cin>>z;
    if(z=='y'||z=='y')
    m2();
    else if (z=='n'||z=='N')
    quit=true;
    }//end while
    break;
    }
    }
    else
    { cout<<""<<endl;
    cout<<"wrong passward or username"<<endl;
    }
    counter--;
    }
    if(counter==0)
    { cout<<"unauthorized user.Contac administrator"<<endl;
    }
    else
    {
    m();
    }
    system("pause");
    }
    void m()
    {
    }
    void m2()
    {
    }

    මෙහි එක් වරක් නිවැරදි passward භාවිතා කර ඇතුළු විය හැකි නමුත් එක් වරක් වැරදි password භාවිතා කර නැවත නිවැරදි password භාවිතා කලද ඇතුළු විය නොහැකිය අනේ උදව් කරන සේක්වා...