EK Married Club-13

Status
Not open for further replies.

harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    :dull: නැන්දා හිතන එක නෙවේ. :no: ස්තූති කෝල් කරාට. මම මේ ඩ්‍රයිවින් ජොබකට ආවා වෙඩින් හයර් එකක්

    ගනන් ගන්න එපා බඩෝ...:)
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    නොකා නොබී පැය 6ක් එක දිගට සර්කිට් එකකට වැය කරලා දැන් දමල ගහල නිකම් හිටියා...:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :dull: නැන්දා හිතන එක නෙවේ. :no: ස්තූති කෝල් කරාට. මම මේ ඩ්‍රයිවින් ජොබකට ආවා වෙඩින් හයර් එකක්

    Phone eka off wuna.sry honde.charge wenna thibba.ape putha ekka ba.phone eka ahuwechcha gaman games paly karanawa.call ekak gaththoth hamadama off wenawa katha karaddi.:
    :sorry:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    නොකා නොබී පැය 6ක් එක දිගට සර්කිට් එකකට වැය කරලා දැන් දමල ගහල නිකම් හිටියා...:dull:

    අද මහා ටහිකෙන දවසක් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අද මහා ටහිකෙන දවසක් :dull:

    දැන් තමා බන් වතුර ටිකක්වත් බිව්වෙ හටියට.:dull:

    PWM අවුට්පුට් එකක හැම එකක්ම හරියට වැඩ කරනවා.. මොස්ෆෙට් එකක් දලා තියෙන්නේ.. ඒ මගුල බාගෙට ඔන් වෙන්නේ මොන පයන්නක් වෙනවද කියලා හොයාගන්නම බෑ. දැන් දමල ගහල නිකම් හිටිය.:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නොකා නොබී පැය 6ක් එක දිගට සර්කිට් එකකට වැය කරලා දැන් දමල ගහල නිකම් හිටියා...:dull:

    සර්කිට් හදලා ඉවරවෙද්දි බොට ගොක්කොල පෙනෙයි..වෙලාවට කාලා හිටු මොනා නැතත්..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    Badu mattu...:rofl::rofl:

    :rofl::rofl:කට්ටියම බලන් ඉන්නේ මගේ කටින් වචනයක් පිටවෙනකන්...මේකේ මහ එව්වොත් එකයි පොඩි එව්වොත් එකයි..:frown:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අද මහා ටහිකෙන දවසක් :dull:

    මොකෝ කේස් එක මෙයා..ඔයාටනන් අප්සෙට් මැච් එක අවුට් නිසා නේහ්හ්?:P
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොකෝ කේස් එක මෙයා..ඔයාටනන් අප්සෙට් මැච් එක අවුට් නිසා නේහ්හ්?:P

    නෑ අෆ්ෆා අද මහා අවුල් දවසක් :dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    සර්කිට් හදලා ඉවරවෙද්දි බොට ගොක්කොල පෙනෙයි..වෙලාවට කාලා හිටු මොනා නැතත්..:dull:

    එකපරක් ඔහොම ඉස්කෝලේ එකක් හදන්න දවස් 4ක් එක දිගට වැඩ කරලා තුන් වෙනි දවසෙ උන හැදුනා.. 4 වෙනි දවසෙ උණත් තියාගෙන රෑ නිදි මැරුවා. පාන්දර ගෙදර ඇවිත් පොඩ්ඩක් නිදාගෙන ඇහැරුනා. ඇඳෙන් නැගිටලා අඩි දෙකයි ගියේ එහෙම්මම ඇදගෙන වැටුනා..:baffled:

    ආයි දවස් තුන හතරකට පස්සෙ තමා නැගිට්ටේ...:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ අෆ්ෆා අද මහා අවුල් දවසක් :dull:

    :sorry:අපේ පොඩි බොස් මැච් එක ඉවරවෙච්ච වෙලේ ඉඳන් ගෙදර හැමෝටම පාට් එක දානවා ..හරියට අපි මැච් ගහලා පැරදුනා වගේ...මූනත් හත කරන් වලියටමයි එන්නේ..:rofl::love:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    :rofl::rofl:කට්ටියම බලන් ඉන්නේ මගේ කටින් වචනයක් පිටවෙනකන්...මේකේ මහ එව්වොත් එකයි පොඩි එව්වොත් එකයි..:frown:
    නෑ අක්කේ...ඔහොම තමයි මේකේ සැට් එක..CID වගේ...:yes: ඇත්ත කියලා හිටියනම් ශේප් නේ...:rofl::rofl:
    මොනවා වුනත් ඒක කියන නොකියන එක ඔයාගේ පුද්ගලික දෙයක්....:yes::yes:
     
    Sun_Boy

    Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    1908434_874313242629948_5950568417774406645_n.jpg
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :sorry:අපේ පොඩි බොස් මැච් එක ඉවරවෙච්ච වෙලේ ඉඳන් ගෙදර හැමෝටම පාට් එක දානවා ..හරියට අපි මැච් ගහලා පැරදුනා වගේ...මූනත් හත කරන් වලියටමයි එන්නේ..:rofl::love:

    දුක නැද්ද කියන්නකෝ 376ක් ගැහුවම :P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    එකපරක් ඔහොම ඉස්කෝලේ එකක් හදන්න දවස් 4ක් එක දිගට වැඩ කරලා තුන් වෙනි දවසෙ උන හැදුනා.. 4 වෙනි දවසෙ උණත් තියාගෙන රෑ නිදි මැරුවා. පාන්දර ගෙදර ඇවිත් පොඩ්ඩක් නිදාගෙන ඇහැරුනා. ඇඳෙන් නැගිටලා අඩි දෙකයි ගියේ එහෙම්මම ඇදගෙන වැටුනා..:baffled:

    ආයි දවස් තුන හතරකට පස්සෙ තමා නැගිට්ටේ...:dull:

    :no:වැඩක් කරන්න ගියාම ඒක ගැනම අවධානය තියන එක හොඳයි..ඒත් නොකා නොබී නිදිමර මර කිසි වැඩක් කරන්න එපා...කරන දේ සතුටින් විනෝදෙන් කරන්න..මහන්සියෙන් බඩගින්නේ කරද්දි ඒ ගැන තියෙන්නේ තරහක්...නිවිහැනසිල්ලේ කරන්න කරන දේ..ලෙඩක් හැදුනොත් ලේසි නෑ..
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නෑ අක්කේ...ඔහොම තමයි මේකේ සැට් එක..CID වගේ...:yes: ඇත්ත කියලා හිටියනම් ශේප් නේ...:rofl::rofl:
    මොනවා වුනත් ඒක කියන නොකියන එක ඔයාගේ පුද්ගලික දෙයක්....:yes::yes:

    ඉතින් මම ඇත්ත කිව්වේ...එකවුන්ට් එකක් තිබ්බා...ඒක ඩිඇක්ටිවේට් කලා...අනික එෆ් බී වල තියෙන්නේ ඇත්තම කියලා හිතන්න පුලුවන්ද?අනික මමනන් එෆ් බී තියා මොකේවත් මගේ පර්සනල් දේවල් ශෙයා කරන්නේ නෑ..ඔයාලා මම ගැන දන්න තරන්වත් ඒකේ මගේ යාලුවෝ මම ගැන දන්නේ නෑ..:yes::)
     
    Status
    Not open for further replies.