නැන්දා හිතන එක නෙවේ.
ස්තූති කෝල් කරාට. මම මේ ඩ්රයිවින් ජොබකට ආවා වෙඩින් හයර් එකක්
ගනන් ගන්න එපා බඩෝ...

නැන්දා හිතන එක නෙවේ.
ස්තූති කෝල් කරාට. මම මේ ඩ්රයිවින් ජොබකට ආවා වෙඩින් හයර් එකක්

නැන්දා හිතන එක නෙවේ.
ස්තූති කෝල් කරාට. මම මේ ඩ්රයිවින් ජොබකට ආවා වෙඩින් හයර් එකක්

නොකා නොබී පැය 6ක් එක දිගට සර්කිට් එකකට වැය කරලා දැන් දමල ගහල නිකම් හිටියා...![]()

අද මහා ටහිකෙන දවසක්![]()

Badu mattu...Dakkada fb eke shear wela thibba maxwellta ground ekedi gahapu poster ekak..lankawe ewwo maru Wada karanne![]()

නොකා නොබී පැය 6ක් එක දිගට සර්කිට් එකකට වැය කරලා දැන් දමල ගහල නිකම් හිටියා...![]()

Badu mattu...![]()

කට්ටියම බලන් ඉන්නේ මගේ කටින් වචනයක් පිටවෙනකන්...මේකේ මහ එව්වොත් එකයි පොඩි එව්වොත් එකයි..
අද මහා ටහිකෙන දවසක්![]()

මොකෝ කේස් එක මෙයා..ඔයාටනන් අප්සෙට් මැච් එක අවුට් නිසා නේහ්හ්?![]()

සර්කිට් හදලා ඉවරවෙද්දි බොට ගොක්කොල පෙනෙයි..වෙලාවට කාලා හිටු මොනා නැතත්..![]()

නෑ අෆ්ෆා අද මහා අවුල් දවසක්![]()
අපේ පොඩි බොස් මැච් එක ඉවරවෙච්ච වෙලේ ඉඳන් ගෙදර හැමෝටම පාට් එක දානවා ..හරියට අපි මැච් ගහලා පැරදුනා වගේ...මූනත් හත කරන් වලියටමයි එන්නේ..

නෑ අක්කේ...ඔහොම තමයි මේකේ සැට් එක..CID වගේ...කට්ටියම බලන් ඉන්නේ මගේ කටින් වචනයක් පිටවෙනකන්...මේකේ මහ එව්වොත් එකයි පොඩි එව්වොත් එකයි..
![]()
ඇත්ත කියලා හිටියනම් ශේප් නේ...

අපේ පොඩි බොස් මැච් එක ඉවරවෙච්ච වෙලේ ඉඳන් ගෙදර හැමෝටම පාට් එක දානවා ..හරියට අපි මැච් ගහලා පැරදුනා වගේ...මූනත් හත කරන් වලියටමයි එන්නේ..
![]()

එකපරක් ඔහොම ඉස්කෝලේ එකක් හදන්න දවස් 4ක් එක දිගට වැඩ කරලා තුන් වෙනි දවසෙ උන හැදුනා.. 4 වෙනි දවසෙ උණත් තියාගෙන රෑ නිදි මැරුවා. පාන්දර ගෙදර ඇවිත් පොඩ්ඩක් නිදාගෙන ඇහැරුනා. ඇඳෙන් නැගිටලා අඩි දෙකයි ගියේ එහෙම්මම ඇදගෙන වැටුනා..
ආයි දවස් තුන හතරකට පස්සෙ තමා නැගිට්ටේ...![]()
වැඩක් කරන්න ගියාම ඒක ගැනම අවධානය තියන එක හොඳයි..ඒත් නොකා නොබී නිදිමර මර කිසි වැඩක් කරන්න එපා...කරන දේ සතුටින් විනෝදෙන් කරන්න..මහන්සියෙන් බඩගින්නේ කරද්දි ඒ ගැන තියෙන්නේ තරහක්...නිවිහැනසිල්ලේ කරන්න කරන දේ..ලෙඩක් හැදුනොත් ලේසි නෑ..නෑ අක්කේ...ඔහොම තමයි මේකේ සැට් එක..CID වගේ...ඇත්ත කියලා හිටියනම් ශේප් නේ...
මොනවා වුනත් ඒක කියන නොකියන එක ඔයාගේ පුද්ගලික දෙයක්....![]()