EK Married Club-13

Status
Not open for further replies.

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    අම්මේ...අහනකොටත් එපා වෙනවා...මමත් මාර කට්ටක් කෑවා මීට අවුරුදු 1 1/2 කට 2කකට කලින් වගේ...අම්මෝ මතක් කරද්දිත් එපා වෙනවා...මාස 2ක්ම ඇඳේමයි...කෑවේ බිව්වෙත් ඔක්කොම...අපේ අම්මා නිසා තමයි මම බේරුනේ..:(

    අනේ නංගි ඕකට මොකද්ද කරන්න ඕන ? :( මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ :dull: පොඩ්ඩක් හොයල බලල උදව් කරනවද ඒ මනුස්සයට :) මම දන්නා දේවල් ටිකක් කිව්වා ඊට එහා දෙයක් මම දන්නේ නෑ :oo::no:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    නෑ මවුස් එක ගහල තිබ්බ එක. මවුස් එකයි කීබෝඩ් එකයි විතරයි දැන් ගහන්න පුලුවන්.port එකක් නෙමේ දෙකක්ම කෙලලා ගියා මේ දැන්..:dull:

    වොරන්ට් තියෙනවනම් ගනින් :yes:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අම්මේ...අහනකොටත් එපා වෙනවා...මමත් මාර කට්ටක් කෑවා මීට අවුරුදු 1 1/2 කට 2කකට කලින් වගේ...අම්මෝ මතක් කරද්දිත් එපා වෙනවා...මාස 2ක්ම ඇඳේමයි...කෑවේ බිව්වෙත් ඔක්කොම...අපේ අම්මා නිසා තමයි මම බේරුනේ..:(

    මං මාස දෙකහමාරක් හිටියා පැත්තට හැරෙන්නවත් අමාරුවෙන්..:dull:
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    වොරන්ට් තියෙනවනම් ගනින් :yes:

    මොන වොරන්ටිද 2011 ගත්ත ඒවා...:dull:
    හබ් එකක් ගහගන්නවා කෙලලා යනකම්ම වැඩ කරන්න..:P
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මොන වොරන්ටිද 2011 ගත්ත ඒවා...:dull:
    හබ් එකක් ගහගන්නවා කෙලලා යනකම්ම වැඩ කරන්න..:P

    usb කාර්ඩ් එකක් දාපන්...ඔය ලබ්බේ හබ් වැඩ කරන්නේ නැතුව යනවා ටික දවසක් යනකොට :dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    අනේ නංගි ඕකට මොකද්ද කරන්න ඕන ? :( මට නම් මෙලෝ දෙයක් තේරෙන්නේ නෑ :dull: පොඩ්ඩක් හොයල බලල උදව් කරනවද ඒ මනුස්සයට :) මම දන්නා දේවල් ටිකක් කිව්වා ඊට එහා දෙයක් මම දන්නේ නෑ :oo::no:

    :yes:කරන්න පුලුවන් හැම උදව්වක්ම කරන්නන් අයියේ..හෙට ඉඳන් දන්න අඳුනන අයට කියලා විස්තර හොයන්නන්..මමත් කිව්වා ඉතින් මම දන්න දේවල් ටිකක්...අපි කට්ටියම ෆුල් සපොර්ට් එක දෙමු..මගේ පැත්තෙන් කරන්න පුලුවන් උපරිමේ කරනවා මම...:yes:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    සිරා කතාව....:rofl::rofl:

    :P වෙන මොනා කියන්නද මල්ලි මේවට ? ජේසු තුමාට ජුදාස් කරපු වැඩේම තමා අපිටත් කෙරුවේ :rofl:
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    :yes:කරන්න පුලුවන් හැම උදව්වක්ම කරන්නන් අයියේ..හෙට ඉඳන් දන්න අඳුනන අයට කියලා විස්තර හොයන්නන්..මමත් කිව්වා ඉතින් මම දන්න දේවල් ටිකක්...අපි කට්ටියම ෆුල් සපොර්ට් එක දෙමු..මගේ පැත්තෙන් කරන්න පුලුවන් උපරිමේ කරනවා මම...:yes:

    11.gif
    පින් සිද්ධ වෙනවා :D:yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මුගේ ගැජට් නිසා පෝර්ට් එක සියදිවි නසාගෙන :rofl:

    මට පෙන්නේ මූ ප්‍රෝටෙක්ෂන් නැතුව කෙලින්ම "ගැජට්" එක USB port එකට ගහල වගේ :rofl:
     
    Status
    Not open for further replies.