මංනම් වැඩි පාවිච්චියක් නෑ. මට අල්ලන්නෙම නෑ...![]()

කොහෙද බං මෝඩ වාහෙලා FB එකෙන් love කරලා කසාද බඳින්නත් යනවනේ ඊට පස්සේ වසබී නසී![]()

ඔය කියන්නේ අර බඩ ඇතුලට කැමරාව යවන එක නේද....![]()

අනේ මන්ද නංගි![]()
ඔක්කොම හරියයි ඉක්මනට..

නෑ බන් අපි නොහිතන දේවල් නේ වෙන්නේ![]()

ඉවසා සිටිමූ.. අපිත් කටූ කාගත්ත ගමන් තමා ඉන්නේ..
අදට මාස හතයි දවස් දෙකක් හැපිලා.. දැන් තමා යන්තම් කකුල බිම තියල යන්නේ..![]()
එකත් නැති උනානම් අපේ පැවැත්මක් නෑ ...

අපේ කාට හරි කරදරයක් වෙලාද..මම දැන් ටිකකට කලින් ආවේ තරි අයියේ..මොකුත් විස්තරයක් දන්නේ නෑ....අප්සෙට් තමා බන් කට හරි කරදරයක් උනාම![]()

කම්පියුටරේ USB පෝට් එකකුත් වැඩ නැතුව ගියා යකුනේ...![]()

මංනම් වැඩි පාවිච්චියක් නෑ. මට අල්ලන්නෙම නෑ...![]()

ඉවසා සිටිමූ.. අපිත් කටූ කාගත්ත ගමන් තමා ඉන්නේ..
අදට මාස හතයි දවස් දෙකක් හැපිලා.. දැන් තමා යන්තම් කකුල බිම තියල යන්නේ..![]()

මෝක් වුනත් මේකෙ දාන්න එපෝ...![]()

මම ඒ දවස්වල ඉඳන් දරුණු FB විරෝදියෙක්.......රවුටරෙන් FB block කරලා ගෙදර අයත් එක්ක මරාගත්ත ඉස්සර![]()

හුකා උඹේ ගැජට් නිසා ෂෝට් වෙලාද ?![]()