B15 එන්ජින් තියෙන හොන්ඩා EK3 එකක් (SIR..typeRනොවන )දිනපතා පාවිච්චියට ගන්න බැරිද?
B15 ???
B15 එන්ජින් තියෙන හොන්ඩා EK3 එකක් (SIR..typeRනොවන )දිනපතා පාවිච්චියට ගන්න බැරිද?
හරියට පාවිච්චි කරනවානම් LSD එක safety side ඒකෙන් උනත් උපරිමයි මචන් නොමල් ඒකට වඩාමේකේ කව්ද එකෙක් කිව්වා නවාරාඑක උගේ සිහින වාහනේ කියලා. කව්ද මන්දා ඔන්න බුවාව අහු වුනොත් පොඩ්ඩක් ඕක ගැන කියල දීපං මහේෂයෝ
හරියට පාවිච්චි කරනවානම් LSD එක safety side ඒකෙන් උනත් උපරිමයි මචන් නොමල් ඒකට වඩා

ඒකේ අනික් පැත්ත බන් මට තාත්තා බනිනවා ඹය වැන් ඒකක් තියෙන්නේ අරගෙන යනවාකො කියලා අඩුම ගානේ බැට්රිය වත් චාජ් වෙන්න කියලාඑහෙනං ඉතිං ඔයාම තනියෙන් ජිවත් වෙන කලෙක තමයි කැමති වාහනයක් ගන්න වෙන්නේ. එතකොට ඉතිං කිසි අවුලක් නෑනේ.
කොහොමත් ඒක තමයි හරි විදිය. ගෙදර අය වාහනයක් අරං දුන්නම ඒ අයට ඕනි එපා විදියටයි එකේ ගමන් බිමන් යන්න වෙන්නේ. කොල්ලෙක් උනාම ඕක කරන්න බෑ.![]()
හරියට පාවිච්චි කරනවානම් LSD එක safety side ඒකෙන් උනත් උපරිමයි මචන් නොමල් ඒකට වඩා
අව්ල තියෙන්නේ අලුත් දෙවල් ගැන හරියට දැනුමක් නැති ඒක තමා සම-හරක් මැකැනික් බාස්ලටරෝදයක් හිර වෙලා අනාත වෙලා ඉන්න වෙලාවට තමයි LSD එකේ වටිනාකම තියෙන්නේ![]()
හරියට පාවිච්චි කරනවානම් LSD එක safety side ඒකෙන් උනත් උපරිමයි මචන් නොමල් ඒකට වඩා
දැන් තියෙන වාහන ගොඩක් ඩිසයින් කරලා තියෙන්නේ (චීටා, පැන්ඩා, ඔටුවා, ඉන්දියන්, ඒවා අදාළ නැත.) Safety වැඩි වෙන විදියට.. කලින් වාහන වල ඉස්සරහ Rigid Crash Bar එකක් ආවට දැන් ඒවගේ Front Frame එක ප්ලාස්ටික් වගේ (Prado, Montero, etc).. අපේ ^*#(&(&%#@$)(^ ඒ වාහන වල බෆර් එකට ඇතුලෙන් හොරෙන් Crash Bar ගහනවා.. හරි නම් පොලිසියෙන් අල්ලන්න ඕනි ඒවා.. ඒ උනාට මුන් කරන්නේ Full Face තහනම් කරන එක..
දැන් නම් ලංකාව එපාම වෙලා තියෙන්නේ බන්.. ඊළඟ අවුරුද්දේ රටින් පනිනවා.. ආයේ එන්නේ නෑ.. දැන් මේ රටේ ඉන්න පිස්සෝ එක්ක හිටියොත් මට වෙනම පිස්සුවක් හැදෙනවා බන්.. ඒ හින්දා දැන් මේ තියෙන පිස්සුවත් එක්කම රට පැනගන්න ඕනි.. ආයේ ලංකාවට එන්නේ සතියක දෙකක විසිට් එකක් දාලා යන්න විතරයි..




අව්ල තියෙන්නේ අලුත් දෙවල් ගැන හරියට දැනුමක් නැති ඒක තමා සම-හරක් මැකැනික් බාස්ලට
දන්නැ කියලා වෙන කෙනෙක් ගාවට යවන්නෙත් නැ අපු ගමන් ගලවගන්නවා ඉතිං අනාතයි
මෙකනේ මචන් කතාව බර ගානක් යට කරලා ඹකක් ගන්නේ මොරේක්නේ බන් උට ඹය තෙල් කිරිලි වලින් වැඩක් නැ උට ඹනේ පදින්න
ඒත් මචං නවාරා එකේ පාට්ස් එහෙම හිගයි නේද? අනිත් එක ඒවා ගිණි ගනං නේද. ඔක්කොමත් හරි තෙල් වැඩ කරන්නෙත් නෑනේ ඕකේ. හැබැයි එලවනකොට නම් මාර ගතියක් තියනවා
පැටලුනො... B D පැටලුනො..









can use as a daily driven car. but . . . . Too much power for daily drive. .
උබත් අනිතිමේට මගේ මතෙට ආවා මෙහේ ඉදලා වාහන කෙරුවාව හරියන්නේ නැ යන්න ඹනේ ඇති තරම් නිදහසේ විදලා ඒ්න්න


මෙකනේ මචන් කතාව බර ගානක් යට කරලා ඹකක් ගන්නේ මොරේක්නේ බන් උට ඹය තෙල් කිරිලි වලින් වැඩක් නැ උට ඹනේ පදින්න
නැත්තම ඹය v8 ඒහේම තියාගෙන ඉන්නේ ලංකාවේ කොහේ යන්නද බන්
අපි වගේ දුප්පත් ඒඋන්ට ඹව්වා හරියන්නැ බන්
මිනිහ කියනවා ඒක තෙල් බොනව කියලා.
අපේ රටේ වාහන ගන්න සමහරුන්ට ඕව නඩත්තු කරගන්න බෑ. ඒත් ගන්නං වාලේ ගන්නවා.
උබත් අනිතිමේට මගේ මතෙට ආවා මෙහේ ඉදලා වාහන කෙරුවාව හරියන්නේ නැ යන්න ඹනේ ඇති තරම් නිදහසේ විදලා ඒ්න්න
ගොඩාක්ම ගෙදර ගැනිගේ උවමනාවට නම්බුව රකින්න ගත්තු ඒඋන් තමා ඹය බොට්ටුවේ ඉන්නේඒක නම් ඇත්ත බං. ඒත් මම දන්න පොරක් ගාව තියනවා. මිනිහ ගාව කලින් තිබුනේ ටූපර් එක්. නවාරා එක ගත්තට පස්සේ දැන් මිනිහා දුර ගමන් යන්නේ බස් එකේ.මිනිහ කියනවා ඒක තෙල් බොනව කියලා.
අපේ රටේ වාහන ගන්න සමහරුන්ට ඕව නඩත්තු කරගන්න බෑ. ඒත් ගන්නං වාලේ ගන්නවා.

කියන්න දුකයි මචන් ගෙයක් හදාගන්න ටිකක් ස්තාවරෙකට ඒන්න ලංකාවේ ඉදලා නම් බැ
මටනම් මොකක්දෝ සීන් එකක් තියනවා බං. මට මේ රට දාලා යන්න හිත දෙන්නෙ නෑ. මම හිතන්නේ මම කවදාවත් මාසෙක දෙකක ටුවර් එකකට හැර වෙන රටකට නම් යන එකක් නෑ.
ගොඩාක්ම ගෙදර ගැනිගේ උවමනාවට නම්බුව රකින්න ගත්තු ඒඋන් තමා ඹය බොට්ටුවේ ඉන්නේ
මම දන්න පොරක් ඉන්නවා උ වැඩට යන්නේ jeep grand cherokee ඒකකින් බන් උට සල්ලි
ගොඩාක් මනිස්සු තෙරම් ගන්නැ මචන් තමුන්ගේ ඉන්න තත්වේ සිහින මලිගා වල ඉන්නේ
මම දන්න අපේම නැයො ඉන්නවා ගේ වටේට වාහන හැබැයි ඒකක් වත් සල්ලි දිලා ගත්තුවා නෙවේ finance
කියන්න දුකයි මචන් ගෙයක් හදාගන්න ටිකක් ස්තාවරෙකට ඒන්න ලංකාවේ ඉදලා නම් බැ
ලොන් වලට යට වෙලා ජිවිතෙම කලුවර වෙනවා
ඔව් බං ඔය මම කියපු පොරත් ඡන්දෙන් තේරිලා යම් තැනකට පත්වෙච්ච මනුස්සයෙක් ඒ නිසා මිනිහා පිටට පේන්න තමයි ඕක අරං තියන්නේ. 

ඒහේම තමයි මචන් ජිවත් වෙන්න ඹනේ ඒතකොට හිතට බරකුත් නැ සනිපෙට නින්ද යනවාඔව් බං ඔය මම කියපු පොරත් ඡන්දෙන් තේරිලා යම් තැනකට පත්වෙච්ච මනුස්සයෙක් ඒ නිසා මිනිහා පිටට පේන්න තමයි ඕක අරං තියන්නේ.
වැඩේ කියන්නේ මට ගෙවල් ගැන ලොකු උවමනාවක්, ආසාවක් නෑ මචං, වයිෆ්ටත් එහෙමයි. වාහන ගැනත් පිටට පෙන්න ගන්න ඕනෙ කියලා දෙයක් නෑ මචං. තියන දේවල් ඇති කියලා සෑහීමකට පත්වෙලා ඉන්නේ. ඒ නිසා වැඩිය සල්ලි පස්සේ ජීවිතය හොයන්නෙ නෑ.![]()

උබට civic ගැන කියන්න ඹනේ නැනේ මට මුල් කාලේ civic ගැන මාරම ආසාවක් තිබුනා බන්D15B = No Problem
D15B Vtec = Superb
D15B 3 stage Vtec = Awesome
D16 =
D16 Vtec =
B Series =can use as a daily driven car. but . . . . Too much power for daily drive. .