වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    මේකේ කව්ද එකෙක් කිව්වා නවාරාඑක උගේ සිහින වාහනේ කියලා. කව්ද මන්දා ඔන්න බුවාව අහු වුනොත් පොඩ්ඩක් ඕක ගැන කියල දීපං මහේෂයෝ
    හරියට පාවිච්චි කරනවානම් LSD එක safety side ඒකෙන් උනත් උපරිමයි මචන් නොමල් ඒක‍ට වඩා
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හරියට පාවිච්චි කරනවානම් LSD එක safety side ඒකෙන් උනත් උපරිමයි මචන් නොමල් ඒක‍ට වඩා

    රෝදයක් හිර වෙලා අනාත වෙලා ඉන්න වෙලාවට තමයි LSD එකේ වටිනාකම තියෙන්නේ :yes:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    එහෙනං ඉතිං ඔයාම තනියෙන් ජිවත් වෙන කලෙක තමයි කැමති වාහනයක් ගන්න වෙන්නේ. එතකොට ඉතිං කිසි අවුලක් නෑනේ. :yes::yes:

    කොහොමත් ඒක තමයි හරි විදිය. ගෙදර අය වාහනයක් අරං දුන්නම ඒ අයට ඕනි එපා විදියටයි එකේ ගමන් බිමන් යන්න වෙන්නේ. කොල්ලෙක් උනාම ඕක කරන්න බෑ.:D:D
    ඒකේ අනික් පැත්ත බන් මට තාත්තා බනිනවා ඹය වැන් ඒකක් තියෙන්නේ අරගෙන යනවාකො කියලා අඩුම ගානේ බැට්රිය වත් චාජ් වෙන්න කියලා
    මන් යන්නැ බන් වාහනේ මල කරදර පොලිස් කාරයෙයි වටේ කාලකන්නියි
    මම පාඩුවේ බස් ඒකෙ තමා ලග පාත නම් බයික් ඒකේ හිතටත් සැහුල්ලුයි
    අනිවාරෙන්ම මචන් තාත්තා උනත් කියලා තියෙන්නේ උබලට පුලුවන් කාලේක ඹනේ දෙයක් කරගනිල්ලා කියලා
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    හරියට පාවිච්චි කරනවානම් LSD එක safety side ඒකෙන් උනත් උපරිමයි මචන් නොමල් ඒක‍ට වඩා

    දැන් තියෙන වාහන ගොඩක් ඩිසයින් කරලා තියෙන්නේ (චීටා, පැන්ඩා, ඔටුවා, ඉන්දියන්, ඒවා අදාළ නැත.) Safety වැඩි වෙන විදියට.. කලින් වාහන වල ඉස්සරහ Rigid Crash Bar එකක් ආවට දැන් ඒවගේ Front Frame එක ප්ලාස්ටික් වගේ (Prado, Montero, etc).. අපේ ^*#(&(&%#@$)(^ ඒ වාහන වල බෆර් එකට ඇතුලෙන් හොරෙන් Crash Bar ගහනවා.. හරි නම් පොලිසියෙන් අල්ලන්න ඕනි ඒවා.. ඒ උනාට මුන් කරන්නේ Full Face තහනම් කරන එක..

    දැන් නම් ලංකාව එපාම වෙලා තියෙන්නේ බන්.. ඊළඟ අවුරුද්දේ රටින් පනිනවා.. ආයේ එන්නේ නෑ.. දැන් මේ රටේ ඉන්න පිස්සෝ එක්ක හිටියොත් මට වෙනම පිස්සුවක් හැදෙනවා බන්.. ඒ හින්දා දැන් මේ තියෙන පිස්සුවත් එක්කම රට පැනගන්න ඕනි.. ආයේ ලංකාවට එන්නේ සතියක දෙකක විසිට් එකක් දාලා යන්න විතරයි..
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    රෝදයක් හිර වෙලා අනාත වෙලා ඉන්න වෙලාවට තමයි LSD එකේ වටිනාකම තියෙන්නේ :yes:
    අව්ල තියෙන්නේ අලුත් දෙවල් ගැන හරියට දැනුමක් නැති ඒක තමා සම-හරක් මැකැනික් බාස්ලට
    දන්නැ කියලා වෙන කෙනෙක් ගාවට යවන්නෙත් නැ අපු ගමන් ගලවගන්නවා ඉතිං අනාතයි
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    හරියට පාවිච්චි කරනවානම් LSD එක safety side ඒකෙන් උනත් උපරිමයි මචන් නොමල් ඒක‍ට වඩා

    ඒත් මචං නවාරා එකේ පාට්ස් එහෙම හිගයි නේද? අනිත් එක ඒවා ගිණි ගනං නේද. ඔක්කොමත් හරි තෙල් වැඩ කරන්නෙත් නෑනේ ඕකේ. හැබැයි එලවනකොට නම් මාර ගතියක් තියනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    දැන් තියෙන වාහන ගොඩක් ඩිසයින් කරලා තියෙන්නේ (චීටා, පැන්ඩා, ඔටුවා, ඉන්දියන්, ඒවා අදාළ නැත.) Safety වැඩි වෙන විදියට.. කලින් වාහන වල ඉස්සරහ Rigid Crash Bar එකක් ආවට දැන් ඒවගේ Front Frame එක ප්ලාස්ටික් වගේ (Prado, Montero, etc).. අපේ ^*#(&(&%#@$)(^ ඒ වාහන වල බෆර් එකට ඇතුලෙන් හොරෙන් Crash Bar ගහනවා.. හරි නම් පොලිසියෙන් අල්ලන්න ඕනි ඒවා.. ඒ උනාට මුන් කරන්නේ Full Face තහනම් කරන එක..

    දැන් නම් ලංකාව එපාම වෙලා තියෙන්නේ බන්.. ඊළඟ අවුරුද්දේ රටින් පනිනවා.. ආයේ එන්නේ නෑ.. දැන් මේ රටේ ඉන්න පිස්සෝ එක්ක හිටියොත් මට වෙනම පිස්සුවක් හැදෙනවා බන්.. ඒ හින්දා දැන් මේ තියෙන පිස්සුවත් එක්කම රට පැනගන්න ඕනි.. ආයේ ලංකාවට එන්නේ සතියක දෙකක විසිට් එකක් දාලා යන්න විතරයි..
    timthumb.php

    උබත් අනිතිමේට මගේ මතෙට ආවා මෙහේ ඉදලා වාහන කෙරුවාව හරියන්නේ නැ යන්න ඹනේ ඇති තරම් නිදහසේ විදලා ඒ්න්න :yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අව්ල තියෙන්නේ අලුත් දෙවල් ගැන හරියට දැනුමක් නැති ඒක තමා සම-හරක් මැකැනික් බාස්ලට
    දන්නැ කියලා වෙන කෙනෙක් ගාවට යවන්නෙත් නැ අපු ගමන් ගලවගන්නවා ඉතිං අනාතයි

    ඒකනම් කියල වැඩක් නෑ බං......ලෝඩ් පකීර්ල වගේ ආපු ගමන් මස් කරන්නේ මොනවහරි කිව්වොත් "අපි මේවා පුරුදුවෙන්න කරනවා නෙවෙයි" කියල ලොරි ටෝක් ඒ මදිවට දෙන්නෙත්
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ

    ඒත් මචං නවාරා එකේ පාට්ස් එහෙම හිගයි නේද? අනිත් එක ඒවා ගිණි ගනං නේද. ඔක්කොමත් හරි තෙල් වැඩ කරන්නෙත් නෑනේ ඕකේ. හැබැයි එලවනකොට නම් මාර ගතියක් තියනවා
    මෙකනේ මචන් කතාව බර ගානක් යට කරලා ඹකක් ගන්නේ මොරේක්නේ බන් උට ඹය තෙල් කිරිලි වලින් වැඩක් නැ උට ඹනේ පදින්න
    නැත්තම ඹය v8 ඒහේම තියාගෙන ඉන්නේ ලංකාවේ කොහේ යන්නද බන්
    අපි වගේ දුප්පත් ඒඋන්ට ඹව්වා හරියන්නැ බන්
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~

    උබත් අනිතිමේට මගේ මතෙට ආවා මෙහේ ඉදලා වාහන කෙරුවාව හරියන්නේ නැ යන්න ඹනේ ඇති තරම් නිදහසේ විදලා ඒ්න්න :yes::yes::yes::yes:

    මගේ නම් ආයේ එන බලාපොරොත්තුවක් නෑ... විශේෂයෙන් අපේ Field එකේ එකෙක්ට ලංකාවේ ඉඳලා හරියන්නේ නෑ..:yes::yes:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මෙකනේ මචන් කතාව බර ගානක් යට කරලා ඹකක් ගන්නේ මොරේක්නේ බන් උට ඹය තෙල් කිරිලි වලින් වැඩක් නැ උට ඹනේ පදින්න
    නැත්තම ඹය v8 ඒහේම තියාගෙන ඉන්නේ ලංකාවේ කොහේ යන්නද බන්
    අපි වගේ දුප්පත් ඒඋන්ට ඹව්වා හරියන්නැ බන්

    ඒක නම් ඇත්ත බං. ඒත් මම දන්න පොරක් ගාව තියනවා. මිනිහ ගාව කලින් තිබුනේ ටූපර් එක්. නවාරා එක ගත්තට පස්සේ දැන් මිනිහා දුර ගමන් යන්නේ බස් එකේ. :baffled: මිනිහ කියනවා ඒක තෙල් බොනව කියලා.:dull: අපේ රටේ වාහන ගන්න සමහරුන්ට ඕව නඩත්තු කරගන්න බෑ. ඒත් ගන්නං වාලේ ගන්නවා.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile

    උබත් අනිතිමේට මගේ මතෙට ආවා මෙහේ ඉදලා වාහන කෙරුවාව හරියන්නේ නැ යන්න ඹනේ ඇති තරම් නිදහසේ විදලා ඒ්න්න :yes::yes::yes::yes:

    මටනම් මොකක්දෝ සීන් එකක් තියනවා බං. මට මේ රට දාලා යන්න හිත දෙන්නෙ නෑ. මම හිතන්නේ මම කවදාවත් මාසෙක දෙකක ටුවර් එකකට හැර වෙන රටකට නම් යන එකක් නෑ.
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    ඒක නම් ඇත්ත බං. ඒත් මම දන්න පොරක් ගාව තියනවා. මිනිහ ගාව කලින් තිබුනේ ටූපර් එක්. නවාරා එක ගත්තට පස්සේ දැන් මිනිහා දුර ගමන් යන්නේ බස් එකේ. :baffled: මිනිහ කියනවා ඒක තෙල් බොනව කියලා.:dull: අපේ රටේ වාහන ගන්න සමහරුන්ට ඕව නඩත්තු කරගන්න බෑ. ඒත් ගන්නං වාලේ ගන්නවා.
    ගොඩාක්ම ගෙදර ගැනිගේ උවමනාවට නම්බුව රකින්න ගත්තු ඒඋන් තමා ඹය බොට්ටුවේ ඉන්නේ :rofl:
    මම දන්න පොරක් ඉන්නවා උ වැඩට යන්නේ jeep grand cherokee ඒකකින් බන් උට සල්ලි
    ගොඩාක් මනිස්සු තෙරම් ගන්නැ මචන් තමුන්ගේ ඉන්න තත්වේ සිහින මලිගා වල ඉන්නේ
    මම දන්න අපේම නැයො ඉන්නවා ගේ ව‍ටේට‍ වාහන හැබැයි ඒකක් වත් සල්ලි දිලා ගත්තුවා නෙවේ finance

    මටනම් මොකක්දෝ සීන් එකක් තියනවා බං. මට මේ රට දාලා යන්න හිත දෙන්නෙ නෑ. මම හිතන්නේ මම කවදාවත් මාසෙක දෙකක ටුවර් එකකට හැර වෙන රටකට නම් යන එකක් නෑ.
    කියන්න දුකයි මචන් ගෙයක් හදාගන්න ටිකක් ස්තාවරෙකට ඒන්න ලංකාවේ ඉදලා නම් බැ
    ලොන් වලට යට වෙලා ජිවිතෙම කලුවර වෙනවා
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බලපල්ලාකො මේ කියන විදියට කාර් ඒකට ආසා හිතෙන්නේ නැද්ද කියලා

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ගොඩාක්ම ගෙදර ගැනිගේ උවමනාවට නම්බුව රකින්න ගත්තු ඒඋන් තමා ඹය බොට්ටුවේ ඉන්නේ :rofl:
    මම දන්න පොරක් ඉන්නවා උ වැඩට යන්නේ jeep grand cherokee ඒකකින් බන් උට සල්ලි
    ගොඩාක් මනිස්සු තෙරම් ගන්නැ මචන් තමුන්ගේ ඉන්න තත්වේ සිහින මලිගා වල ඉන්නේ
    මම දන්න අපේම නැයො ඉන්නවා ගේ ව‍ටේට‍ වාහන හැබැයි ඒකක් වත් සල්ලි දිලා ගත්තුවා නෙවේ finance

    කියන්න දුකයි මචන් ගෙයක් හදාගන්න ටිකක් ස්තාවරෙකට ඒන්න ලංකාවේ ඉදලා නම් බැ
    ලොන් වලට යට වෙලා ජිවිතෙම කලුවර වෙනවා

    :rofl: ඔව් බං ඔය මම කියපු පොරත් ඡන්දෙන් තේරිලා යම් තැනකට පත්වෙච්ච මනුස්සයෙක් ඒ නිසා මිනිහා පිටට පේන්න තමයි ඕක අරං තියන්නේ. :P

    වැඩේ කියන්නේ මට ගෙවල් ගැන ලොකු උවමනාවක්, ආසාවක් නෑ මචං, වයිෆ්ටත් එහෙමයි. වාහන ගැනත් පිටට පෙන්න ගන්න ඕනෙ කියලා දෙයක් නෑ මචං. තියන දේවල් ඇති කියලා සෑහීමකට පත්වෙලා ඉන්නේ. ඒ නිසා වැඩිය සල්ලි පස්සේ ජීවිතය හොයන්නෙ නෑ. :no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    :rofl: ඔව් බං ඔය මම කියපු පොරත් ඡන්දෙන් තේරිලා යම් තැනකට පත්වෙච්ච මනුස්සයෙක් ඒ නිසා මිනිහා පිටට පේන්න තමයි ඕක අරං තියන්නේ. :P

    වැඩේ කියන්නේ මට ගෙවල් ගැන ලොකු උවමනාවක්, ආසාවක් නෑ මචං, වයිෆ්ටත් එහෙමයි. වාහන ගැනත් පිටට පෙන්න ගන්න ඕනෙ කියලා දෙයක් නෑ මචං. තියන දේවල් ඇති කියලා සෑහීමකට පත්වෙලා ඉන්නේ. ඒ නිසා වැඩිය සල්ලි පස්සේ ජීවිතය හොයන්නෙ නෑ. :no:
    ඒහේම තමයි මචන් ජිවත් වෙන්න ඹනේ ඒතකොට හිතට බරකුත් නැ සනිපෙට නින්ද යනවා
    අපේ හෙදර අයත් මමත් ඉන්නේ ඒ මතේ තමා නැත්තම් පුලවන් මාලිගා හාදාගෙන prado පදිනන හොදට ලොකුවට ෂොප් ඒකක් ඇරගෙන 5-6 වැඩට අරගෙන ඒත් ඒක කරන්නේ නැත්තේ ඒතකොට කරදර වැඩි අදටත් රෙජිස්ටර් වත් කරන්නේ නැත්තේ ඉටපස්සේ ඉන්ෂුවරන්ස් කාරයො ඒනවා මල කරදරේ
    උබලාට වැටිලා ඉන්න හරි තැනක් තියෙනවානේ මචන් උබ මගෙ ගැන දන්නවානේ
    මම තාම තනියම ජිවිතේ පටන් අරගෙන නැනේ මම සද්ද නැතුව මේ යන විදියටම හිටියොත් ඒ ටිකත් ගෙදරින්ම කරලා දෙනවා ඒ අපේ ගෙදර හැටි
    ඒ උනාට ඒහේම කරනකන් මම බලාගෙන ඉන්නේ නැ මමත් නැගිටින් ඒපැ මචන්
    බලපන්කො අද ලංකාවේ දෙන පඩියකින් අඩුම ගානේ ඉඩමක් ගන්න කොච්චර කල් ඉන්න ඹනේද කියලා
    ගෙවල් හැදිල්ල ගැන කතා කරලා වැඩක් නැ :no:
     
    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    D15B = No Problem
    D15B Vtec = Superb
    D15B 3 stage Vtec = Awesome
    D16 = :no::no:
    D16 Vtec = :yes::yes::yes:

    B Series = :love::love::love::love::love: can use as a daily driven car. but . . . . Too much power for daily drive. .
    උබට civic ගැන කියන්න ඹනේ නැනේ මට මුල් කාලේ civic ගැන මාරම ආසාවක් තිබුනා බන්
    ඒත් මේ යක්කු civic වලට බොඩිකිට් ගහන්න ගත්තාට පස්සේ ඒපාම වෙලා ගියා බන් කාර් ඒක කන්න ගත්තු නිසා

    ලේසියෙන් sit/evo ඒකකට ලොකු බොඩිකිට් ඒකක් ගහන්නේ නැනේ බන් පොඩි පොඩි වෙනසක් කරොත් ඇරෙන්න ඒවාගේ ඩිසන් පෙනුම තියෙනවානේ
    මම දැකපු හොද ඩිසන් පෙනුම තියෙන civic ඒක මේක මගේ හිතට අල්ලපු

    DSC02913%2Bcopy.jpg

    DSC02914%2Bcopy.jpg

    DSC02915%2Bcopy.jpg

    DSC09656%2Bcopy.jpg

    DSC09654%2Bcopy.jpg

    DSC09689%2Bcopy.jpg

    DSC09788%2Bcopy.jpg

    Status
    Not open for further replies.