සම ලිංගිකරණය

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    උඹේ කතාවේ ඇත්තක් තියෙනව. මට මගේ මනස පාලනය කරගන්ඩ අවශ්‍ය හේතුව නිසාම තමයි මම TV බලන එක නවත්තල දැම්මේ. TV එක බලන මනුස්සයෙක් ගේ ඔලුවේ තියෙන කුණු දහ ජරාව අසීමිතයි. අවුරුදු ගානක් තිස්සේ ටිවී බලපු එකෙක් ගේ ඔලු ව කොහොම ඇද්ද?
    මම කියන්නේ සමලිංගිකත්වය ප්‍රමෝට් කරනවා හැරෙන්න තව කොච්චර ගොබ්බ දේවල් මිනිස්සුන්ගේ මොලේට දානවද?

    මට කලින් හිටිය මෝඩ කෙල්ල වැම්පයර් ඩයරිස් එකේ ඉන්න වැම්පයර් ල දෙන්න ලව් කරන විදිහට තමයි එකී ආදරේ තේරුම් ගන්නේ. බූට් දෙන්නෙත්. ලොල් මොලේ විකාරයි පට්ට මෝඩයි. හොඳ වෙලාවට ඒ ඇෆෙයාර් එක ඉවරයි.

    මන් මේ දන්නේ නැතිවට අහන්නේ, ඔය අපේ ලංකාවේ ටිවී වලත් යනවා නේද ඇරෝ කියන ටිවී සීරියස් එක?
    ඇරෝ එකේ ලෙස්බියන් සිද්දියක් තියෙනව. ඒවා කොහොමද ලංකාවේ පෙන්නන්නේ? ගෙඩි පිටින් පෙන්නනවද?
     
    Last edited:

    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,813
    113
    127.0.0.1
    මේ බලන්න මේ කොලුකාරයා fb එකේ paiya දාලා, යකෝ අපේ රටේ නමත් කනවා මුන්. මචන් මේක report කරන්න. :angry:

    VkO6wD1.png

    https://www.facebook.com/EQUALGROUND?ref=br_tf
    https://www.facebook.com/photo.php?...026214.-2207520000.1425857221.&type=3&theater

    මෙන්න තව කොලුකාරයෝ.
    https://www.facebook.com/profile.php?id=100008187097727
    https://www.facebook.com/gihan.chamara.1426?fref=ufi

    මේ ඔක්කොම EQUAL GROUND එකේ සාමාජිකයෝ :rofl:

    ලොල් ඔය වගේ සික් එවුන් ඉන්නවා අනන්තවත් මාත් දැකල තියෙනවා, එත් ඕව රිපෝර්ට් කරලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි ඕක හැදෙන්නේ නැහැ මචන් හදන්නත් ලේසි නැහැ.

    මන් තැන් කීපයක දැක්ක උඹට මේකේ ඉන්න අනික් එවුන් බනිනවා, ලෙස්බියන් ගේ වලට විරුද්දව කතා කරන එක ට හිනා වෙලා, උන්ට කැමති නං මූ මොකටද දඟලන් නේ කියල.

    හැබැයි හැම එකාම තේරුම් ගන්න ඕනේ සමලිංගිකත්වය කියන්නේ බරපතල කෙස් එකක් සොබාදහමට විරුද්දව යාමක් කියල. එක හොඳ දෙයක් නෙමෙයි හැම මිනිහෙක්ටම තර්ජනයක් වෙන්ඩ පුළුවන්.
    මම කලිනුත් ප්‍රෝ සෙක්ෂන් එකේ මේ ගැන තැනක සඳහන් කළා,

    අපි ගෙදරක ජිවත් වෙද්දී අපේ දෙමව්පියන්ගේ නීතියට යටත්ව ජිවත් වෙනවා.
    සමාජෙට ගියහම එහෙම නීතියක් තියෙනවා, පොලිසිය ඉන්නවා නිතිය රකින්න.
    නමුත් ඔය එක නීතියක් වත් කැඩුව කියල 100% ම දඬුවම් ලැබෙන්නේ නැහැ. නීතියේ සිදුරු වලින් රිංගල යන්න පුළුවන් අවස්ථාවල් තියෙනව.
    නමුත් ඔය කොයි නීතියෙන් පැන්නත් එකම එක නීතියක් තියෙනවා අන්න එකට මේ මුළු ලෝකයා ඇතුළු විශ්වයම යටත්.
    ඒ තමයි සොබාදහමේ නිතිය.
    මේ සොබාදහමේ නිතිය එක්ක ලොකු සෙල්ලං දාන්ඩ බැහැ.
    මිනිසා කියන මනසින් උසස් අපි මේ පොළොවේ ප්‍රමුක ජීවියා වෙලා ඉන්නවා, ඒ අපිට මොලේ, හිතන්න, හැම දෙයකටම හැකියාවක් සොබාදහමෙන් අපිට දීල තියෙන නිසා අපිව මේ පෘතුවියේ ප්‍රමුක ජිවිය බවට සොබාදහමෙන් තමයි පත් කරලා තියෙන්නෙ.
    අන්න ඒ විදිහටම අපිව මේ සිස්ටම් එකට ඇතුල් කලෙත් සොබාදහම වගේම අපිව පන්නල දාන්ඩත් මේ සොබාදහමට හැකියාව තියෙනවා. ඒක තමා සොබාදහමේ නිතිය, ඒ නිතිය ගැන කිසි කෙනෙක්ට මේක හරිද වැරදිද කියල ප්‍රශ්න කර කර වෙනස් කොරන්ඩ බැහැ. ඒ හුකාරිස් සොබාදහම අමාරිස් එක්ක බැහැ :P
    සොබාදහමට වැඩක් නැහැ අපි මිනි මරාගත්තද අපි සමලිංගික ද අර ලින්ගිකද මේ ලින්ගිකද කියන එක.
    නමුත් සොබාදහමේ හැදිලා තියෙන හැම දෙයක්ම අපි තේරුම් ගන්න ඕනේ මේ සතා සිවුපාව පවා වටපිටාවේ තියෙන දේවල් සමලිංගික නොවන බව. එතකොට සමලිංගික මිනිසා කියන්නේ ඒ නීතියට පිටින් යාමක්.

    කෙනෙක්ට ඕනෙනම් ප්‍රශ්න කරන්ඩ පුළුවන් මිනිසාට මොලේ දුන්නේ සොබාදහමෙන් නම්, ඒ මොලේට අනුව ක්‍රියාකිරීමක් තම සමලින්ගිකව ජිවත් වීම. එසේනම් එය සොබාදහමට එකඟ දෙයක් කියල.

    නමුත් ඒ අය හිතන්න, ඔය මොලෙන්ම තමයි අපිට හිතන්න ශක්තිය ලැබිල තියෙන්නේ වැරදි දේවල් නොකර සිටීමට නේද? වැරදි දේවල් කලොත් අපිටම කෙල වෙනවා කියල අපි දන්නවා.
    උදාහරණයක් විදිහට, අපි රේල් පාරක නිදාගෙන හිටියහම කෝච්චියක් එනකොට අපි මොලෙන් කල්පනා කරලා කෝච්චියක් එද්දී නැගිටලා දිව්වේ නැත්තන් කෝච්චියට යට වෙනවා. නමුත් සොබාදහම එන්නේ නෑ අපිව බේරගන්ඩ? මොකද අපි දන්නවා අපේ මොලේ ලැබිල තියෙන්නේ එකට තමයි. අපි තමයි ඒ ගැන කලින් දැනගෙන අද්දැකීම් වලින්, එයට අනුව හරි තීරණය ගන්න එක.

    එතකොට හිතන්න ප්‍රශ්නේ කොතනද කියල.
    මම කිව්වා වගේ හිතල බැලුවොත් මේ නේචර් එකේ සිස්ටම් එක ඩිසයින් වෙලා තියෙන්නේ සමලින්ගිකත්වය්ට නොවන බව අපිට වට පිටවේ අනික් ජීවින් දිහා බලල තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි ජිවත් වෙනද ඕනේ විදිහ, අපි කරන්ඩ ඕනේ දේ ගැන අපිට තේරෙනවා නේද? එකට තමා මොලේ තියෙන්නේ. අන්න එකෙන් වැඩක් ගන්ඩ අවශ්‍ය අවස්තාවක් තමයි මේක කියල අපිට තේරෙනව.

    ප්‍රශ්නේ වෙන්නේ සමලින්ගිකව හිටිය කියන එක නෙමෙයි, ඔය රුල්ස් වලට පිටින් ගිහිං, සොබාදහමේ සිස්ටම් එකත් එක්ක අපි තව දුරටත් අනාගතයේ ඉන්නවද? / නැද්ද කියන එකයි ප්‍රශ්නෙ.

    කොහොමද මේ සිස්ටම් එකෙන් සොබාදහම අපිව පන්නල වෙන ජීවියෙකුට ප්‍රමුකත්වය දෙන්නේ?

    හරිම සිම්පල්. උදාහරණයක් විදිහට AIDS වගේ මාරාන්තික රෝග

    හැදුනේ කොහොමද? - මිනිස්සු වඳුරෝ එක්ක සෙක්ස් කරන්ඩ ගිහින් පට්ට ලෙඩක් හදාගත්ත. (එක මිනිහයි ඕක කරේ) නමුත් ලෙඩේ පැතිරුනා මුළු මහත් මානවයාගේම ජිවිත වලට තර්ජනයක් උනා.

    හේතුව - සොබාදහමට පිට පැනීමක්. පනිෂ්මන්ට් එකත් සොබාදහමේ නීතියට අනුව.

    තව ගොඩක් දේවල් තියෙනවා. සුනාමි, මදුරුවොන්ගෙන් පැතිර යන ලෙඩ රෝග වගේ මොකක් හරි මාරාන්තික දෙයකින් ක්ෂණිකවම මානවය සිස්ටම් එකෙන් වයිප් කරලා දාල ඒ වෙනුවට වෙනත් ජීවියෙක් මේ මිහිතලේ ප්‍රමුක කරන්ඩ හැකියාව තියෙනවා සොබාදහමට.

    අන්න ඒ වගේම තමා මේ සමලිංගිකත්වය කියන්නෙත්.
    සමලිංගිකව සිටීමත් ඔය නීතියට පිටින් යාමක්.
    නමුත් අපි හරියට දන්නේ නැහැ පුතේ පනිෂ්මන්ට් එක කොයි තරම් විශාල / බරපතල එකක් වෙයිද කියන වග.

    කවදාහරි දවසක, මේ මුළු මහත් මානවයා පෘථිවියෙන් අතුගෑවිලා යාමට හේතුවන එකම දෙය නම්, මේ සොබාදහමේ නීතියට පටහිනිව කරන ක්‍රියාවක් වීම නිසාමමයි.
     
    Last edited:

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    gay කෙනෙක් ට කෙල්ලන්ව ආතල් එකක් නැත්ද? අපිට කෙල්ලන්ව වදිනව වගේ උන්ට කෙල්ලන්ව වදින්නේ නැද්ද? උන්ට කෙල්ලන්ව පේන්නේ සාමන්‍යයෙන් අපිට කොල්ලන්ව පේනව වගේද? ඒවගේමද lesbian ලත්? උපතින් straight කෙනෙක් පස්සේ homosexual වෙන්න පුලුවන්ද? homo කෙනෙක් වෙන්න හේතුව උගේ වරදද නැත්තන් උගේ ජානවල කේස් එකක්ද? මොකද ඒක උගේ වරදක් නෙමේ නම් උන්ව සමාජයෙන් කොන් කරන එක වැරදී උන් මොනව කරන්නද උන් එහෙම උනා කියලා මට මේව හෙන ප්‍රෂ්ණ දන්න කෙනෙක් ඉන්නවනම් පැහැදිලි කරන්න

    කෙනෙක් සමලිංගික වෙන්නේ හේතු දෙකක් නිසයි. එකක් උපතින්ම ජාන විකෘතිතා නිසා (Klinefelter syndrome වගේ තියෙන අය) නමුත් ඒ ගොල්ලන්ගේ ලිංගය ප්‍රධාන ලිංග දෙකෙන් එකකටවත් අදාළ නෑ මොකද ක්‍රෝමසෝම්වල පිහිටීම XXY නිසා ඉතින් මේ ගොල්ලෝ සමලිංගික හෝ විරුද්ධ ලිංගිකයි. (මේක ගැන තව විස්තර ඕනේ නම් මේ movie එක බලන්න http://www.imdb.com/title/tt0995829/) නමුත් මේ ජාතියේ අය සමාජයේ ගොඩක් දුලබයි.

    අනෙක් හේතුව තමයි වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක්. NARTH (National Association for Research & Therapy of Homosexuality) එකට අනුව සාමාන්‍යය කෙනෙක් සමලිංගික වෙන්නේ වර්ධනය වෙනකොට වෙන අඩුපාඩුවක් නිසයි.

    මුලින්ම පිරිමියෙක් ගේ වෙන හැටි මම කියන්නම්.

    ළමයෙක් ඉපදිච්ච ගමන් අවුරුදු 1, 2 වගේ වෙනකම් අම්මගේ රැකවරණය යටතේ ඉන්නේ.මේ කාලේ ළමයා සහා අම්මා අතර දැඩි සම්බන්ධයක් තියෙනවා ඒක නිසාම ළමයා තේරුම් ගන්නේ අම්මා කියන්නේ තමන්ගේම කොටසක් කියලා , නමුත් අවුරුදු 2ක පහුවෙන කොට ළමයා ක්‍රමයෙන් තේරුම් ගන්නවා අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා, ඒ කාලේම තමයි ළමයා තමන්ගේ ලිංගය අවබෝධ කරගන්නෙත්. ඕනම පුද්ගලයෙක් වැඩි වියට පත්වෙනකම් යම් පරිශ්‍රමයක් දරනවා තමන්ගේ ලිංගය තේරුම් ගන්න ,සමාජයේ තමන්ට හිමි තැන තේරුම් ගන්න ඊට පස්සේ ළමයා විසින් සමාජය විසින් අදාළ ලිංගයට දීලා තියෙන ගතිගුණ තමන්ට ආරෝපණය කරගන්නවා තමන්ගේ ලිංගය අනුව, පිරිමියෙක් නම් පිරිමි විදියට අදින්න, කතා කරන්න, හැසිරෙන්න , කෙල්ලෙක් නම් කෙල්ලෙක් වගේ, ඒකනේ කොල්ලෝ කාර්වලට ආස පොඩි කාලේ ඉදලම, කෙල්ලෝ බෝන්නිකන්ට ආසා පොඩි කාලේ ඉදලම. මේකට කියන්නේ ආරෝපිත ලිංගය කියලයි.

    අවුරුදු 2 දී ළමයා පිරිමියෙක් නම් , ළමයා ස්භාවිකවම තාත්තගේ හෝ තාත්තා වගේ ඉන්න කෙනෙක්ගේ ආභාෂය ගන්නවා ,ඒකෙන් ළමයා අවබෝධකරගන්නවා පිරිමි ගති ලක්ෂණ සහා තමන්ගේ ලිංගය ගැන, මේ ක්‍රියාව වෙන්නේ යටි සිතෙන් ස්වයංක්‍රිය ලෙසයි. ඊට පස්සේ අවුරුදු 5 දී පමණ ,ලම‍යා ඉස්කෝලේට ගියාම ,අනෙක් පිරිමි ළමයි සමග හැසිරෙන කොට තවත් තේරුම් ගන්නවා තමන්ගේ ලිංගය ගැන, සමාජයේ ඊට තියෙන තැන ගැන, තමන්ගේ භූමිකාව ගැන. ඕනෙම කෙනෙක් කැමතියි නේ තමන්ගේ ලග තියෙන දේ අතපත ගාලා හොදට හාර අවුස්සලා බලන්න, අපි phone එකක් ගත්තම වුනත් අපි කොච්චර නම් ඒකේ තියෙන එවා ඔබලා බලනවද ,ඒ වගේම තමයි පොඩි ළමයිනුත් තමන්ගේ ලිංගය තේරුම් ගන්න, සමාජයේ තමන්ගේ ලිංගයට අදාළය භූමිකාව තේරුම් ගන්න ගොඩක් මහන්සි වෙනවා. මේක හිතාමතාම කරන දෙයක් නෙවෙයි, මේක අපි එකිනෙකා සමග ගැටෙන කොට ,අපේ මනස තේරුම් ගන්න දෙයක්. ඊට පස්සේ වැඩි වියට පත් වෙනකොට ,ළමයා දන්නවා තමන් පිරිමියෙක් , තමන් පිරිමි චරිතයක් සමාජයේ නිරූපනය කරන්න ඕනේ, තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගත්තට පස්සේ තමයි කෙල්ලොන්ට ආකර්ශණය වෙන්න ගන්නේ, ඒක තමයි ස්භාවධර්මයා විසින් මනුෂ්‍යයෙක්ව වැඩි වියට පත් කරන්නේ අවුරුදු 11-13 දී ,ඒ කාලේ ඇතුලදි එතකොට ළමයාට අවකාශය ලැබෙනවා තමන්ගේ ලිංගය ගැන අවබෝධකරගන්න. මේක තමයි සාමාන්‍යය රටාව ඕනම කෙනෙකුගේ.

    නමුත් සමලිංගික කෙනෙකුට වෙන්නේ, අවුරුදු 2 දී වගේ (අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා තේරුම් ගත්තට පස්සේ)ස්භාවිකම තමන්ට ආශාවක් එනවා පිරිමින් ගැන තේරුම් ගන්න මොකද තමන්ගේ ලිංගයත් පිරිමි නිසා, ඒක ස්භාවිකවම එන ආශාවක් හරියට කුතුහලයක් වගේ නමුත් අවකාශය ලැබෙන්නේ නෑ තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගන්න ,එක්කෝ තාත්තා නෑ, නැත්නම් තාත්තට බයයි ඒක නිසා අම්මට ගොඩක් සමීප වෙනවා, නැත්නම් ගෙදර සහෝදරියන් ගොඩක් ඉන්නවා, ඒක නිසා තමන්ට ලැබෙන්නේ ස්ත්‍රී ආභාෂයයි, පිරිමි ආභාෂයයි ලැබෙන්නේ නෑ නමුත් පිරිමි ආභාෂය ලබාගන්න දැඩි ආශාවකින් පෙළෙනවා, ඒකෙන් වෙන්නේ ළමයට තේරුම් ගන්න බැරි වෙනවා තමන්ගේ ලිංගය ගැන, එතකොට අවුරුදු 5 දී පමණ ඉස්කෝලේ ගියාම (මිශ්‍ර පාසැලකට නම් යන්නේ) ළමයා කෙල්ලොත් එක්ක ගොඩක් ෂේප් ,කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුලුවන් මොකද ස්ත්‍රී ආභාෂය ලැබුන නිසා, නමුත් කොල්ලොන්ට එනකොට ළමයා ගොඩක් අපහසු වෙනව මොකද කොල්ලෝ ගැන වැඩියේ දන්නේ නැති නිසා. අපි වුනත් එහෙමනේ, අපි සිංහල නම් කෙලින්ම ගිහින් සෙට් වෙන්නෙ සිංහල group එකක් එක්කයි, දෙමළෙක් නම් දෙමළුන් සමගයි. හැමෝම එහෙමයි, තමන්ට පුරුදු, හුරු group එකකට ගිහින් ඇලෙනවා.

    ඊට පස්සේ මේ රටාව අනුව ළමයා කෙල්ලොන්ට තවත් සම්ප වෙලා වැඩි වියට වෙනකම්ම එනවා, ළමයට මේ මුළු කාලය ඇතුලතම කුතුහලය ඇති වෙනවා කොල්ලෝ ගැන. මේ කොල්ලෝ කියන්නේ මොන වගේ ජාතියක්ද, කොල්ලෝ හොදද නරකද වගේ හිතන්න ගන්නවා.ළමයා කොල්ලෙක් නිසා ස්භාවිකවම අවුරුදු 2 ඉදලා යටි සිතේ ආශාවක් තියෙනවා කොල්ලෝ ගැන අදුන ගන්න නමුත් ඒකට අවකාශය ලැබෙන්නේ නෑ ,ඒ වෙනුවට ලැබෙන්නේ ස්ත්‍රී ඇසුරයි, ස්ත්‍රී ආභාෂයයි , විශේෂයෙන්ම අම්මාගේ, සහෝදරියන්ගේ , නෑදෑයන්ගේ (ගෑණූ අය). හැමදාම දකින කුකුළගේ කරමලය සුදුයි වගේ එතකොට මල් වර වුනාම (එතකොටම තමයි ලිංගික ආශාවන් එන්නෙත්) කෙල්ලොන්ට කිසිම ආශාවක් එන්නේ නෑ නමුත් කොල්ලන්ගේ ගැන කුතුහලයක් තියෙනවා, කොල්ලන් සමග ආශ්‍රය කරන්න ආසාවක් තියෙනවා, තමන්ට පොඩි කාලේ පිරිමියෙක්ගේ නොලැබුනු මානසික සම්බන්ධතාව ගොඩනගා ගන්න ආශාවක් එනව, මේක නිසා කොල්ලොන්ට ලං වෙනවා, තමන් දැන් මල් වර වෙලා ඉන්නේ නිසා ලිංගික හැගිමත් තියෙන නිසා එතකොට මේ මානසික සම්බන්ධයේ අවශ්‍යයතාව ලිංගික අවශ්‍යතාවක් විදියට තේරුම් ගන්නවා ,ඊට පස්සේ ඒක relationship එකක් දක්වා යනවා, අද කාලේ LGBT එක එක විකාර නිසා ඊට පස්සේ උන් මේක වැරදි දෙයක්, මේක තමන්ගේ වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක් කියල හිතන්නේ නැතුව, මේක සාමාන්‍යය දෙයක් කියලා හිතන්න ගන්නවා , ඒකෙන් තමයි කොල්ලෙක් සමලිංගික වෙන්නේ ගොඩක් වෙලාවට.

    කෙල්ලොන්ගේ වෙන්නෙත් මේකම තමයි නමුත් අනෙක් පැත්තට. ඒ වගේම ගෑණියෙක් lesbian වෙන්න පුලුවන් කොල්ලොන්ට බය වුනාම (rape වුනොත්, යාළුවෙන යාළුවෙන කොල්ලා දාලා ගියොත්, කොල්ලෝ නිතරම පහර දෙනවා නම්) , නැත්නම් තමන් වෙන කෙල්ලෙක් සමග මානසික වශයෙන් යැපෙනවා නම් (emotional dependency ) ,ඒ කියන්නේ තමන් මානසික වශයෙන් ගොඩක්ම වැටිලා නම්, ගොඩක් තනිනම්, ගෙදර කට්ටිය පහර දෙනව නම්, කොන් කරනවා නම් , බැදලා නම් මිනිහා හරියට සලකන්නේ නැත්නම් එතකොට ,කෙල්ල බලනවා තමන්ගේ තනිකම බෙදාගන්න කෙනෙක් හොයන්න, එතකොට වෙන කෙල්ලෙක් සෙට් වුනොත් ඒ වගේම, දෙන්නට දෙන්නා මනසික වශයෙන් බැදෙනවා (ඒක සම්බන්ධ කමක් නෙවෙයි ඒක හරියට තමන්ගේ තනියට කෙනෙක් තියාගන්නවා වගේ තමයි),කෙල්ලෝ කියන්නේ ගොඩක් සංවේදි ජාතියක්, කොල්ලෝ වගේ නෙවෙයි තවත් කෙල්ලෙක් සමග තමන්ගේ හැගීම් ප්‍රකාශ කරනවා, තවත් කෙල්ලෙක්ගෙන් තමන්ගේ හැගීම් වලට ප්‍රතිකාර ගන්න බලනවා නමුත් කොල්ලෙක් හම්බ වෙන්නේ නෑ ඒකට හෝ කොල්ලොන්ට බයයි හෝ දැන් ඉන්න කොල්ලා හරියට සලකන්නේ නෑ ඒ අතර කෙල්ලෙක් ගොඩක් ලං වෙනවා, ඊට පස්සේ මේ දෙන්නා මේ මානසික යැපීම වරදවා වටහාගන්නවා, ඊට පස්සේ හිතනවා ඒක love එකක් කියලා, ඊට පස්සේ ඒක sex එකට වෙනකම්ම යනවා. ඒකෙන් තමයි lesbian ගෑණියෙක් හැදෙන්නේ. මේක කොල්ලෙක්ට වෙන්නත් පුලුවන් තමන් ගොඩක් සංවේදි නම් එතකොට ඒකෙන් වුනත් gay මානසික පසුබිම හැදෙන්න පුලුවන්.

    මේ කාරණා අනුව සමලිංගිකත්වය කියන්නේ වැඩිමේදී ඇතිවන අඩුපාඩුවක්, ඒක එතකොට මානසික ලෙඩක්.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ලොල් ඔය වගේ සික් එවුන් ඉන්නවා අනන්තවත් මාත් දැකල තියෙනවා, එත් ඕව රිපෝර්ට් කරලා නවත්තන්න පුළුවන් දෙයක් නෙමෙයි ඕක හැදෙන්නේ නැහැ මචන් හදන්නත් ලේසි නැහැ.

    මන් තැන් කීපයක දැක්ක උඹට මේකේ ඉන්න අනික් එවුන් බනිනවා, ලෙස්බියන් ගේ වලට විරුද්දව කතා කරන එක ට හිනා වෙලා, උන්ට කැමති නං මූ මොකටද දඟලන් නේ කියල.

    හැබැයි හැම එකාම තේරුම් ගන්න ඕනේ සමලිංගිකත්වය කියන්නේ බරපතල කෙස් එකක් සොබාදහමට විරුද්දව යාමක් කියල. එක හොඳ දෙයක් නෙමෙයි හැම මිනිහෙක්ටම තර්ජනයක් වෙන්ඩ පුළුවන්.
    මම කලිනුත් ප්‍රෝ සෙක්ෂන් එකේ මේ ගැන තැනක සඳහන් කළා,

    අපි ගෙදරක ජිවත් වෙද්දී අපේ දෙමව්පියන්ගේ නීතියට යටත්ව ජිවත් වෙනවා.
    සමාජෙට ගියහම එහෙම නීතියක් තියෙනවා, පොලිසිය ඉන්නවා නිතිය රකින්න.
    නමුත් ඔය එක නීතියක් වත් කැඩුව කියල 100% ම දඬුවම් ලැබෙන්නේ නැහැ. නීතියේ සිදුරු වලින් රිංගල යන්න පුළුවන් අවස්ථාවල් තියෙනව.
    නමුත් ඔය කොයි නීතියෙන් පැන්නත් එකම එක නීතියක් තියෙනවා අන්න එකට මේ මුළු ලෝකයා ඇතුළු විශ්වයම යටත්.
    ඒ තමයි සොබාදහමේ නිතිය.
    මේ සොබාදහමේ නිතිය එක්ක ලොකු සෙල්ලං දාන්ඩ බැහැ.
    මිනිසා කියන මනසින් උසස් අපි මේ පොළොවේ ප්‍රමුක ජීවියා වෙලා ඉන්නවා, ඒ අපිට මොලේ, හිතන්න, හැම දෙයකටම හැකියාවක් සොබාදහමෙන් අපිට දීල තියෙන නිසා අපිව මේ පෘතුවියේ ප්‍රමුක ජිවිය බවට සොබාදහමෙන් තමයි පත් කරලා තියෙන්නෙ.
    අන්න ඒ විදිහටම අපිව මේ සිස්ටම් එකට ඇතුල් කලෙත් සොබාදහම වගේම අපිව පන්නල දාන්ඩත් මේ සොබාදහමට හැකියාව තියෙනවා. ඒක තමා සොබාදහමේ නිතිය, ඒ නිතිය ගැන කිසි කෙනෙක්ට මේක හරිද වැරදිද කියල ප්‍රශ්න කර කර වෙනස් කොරන්ඩ බැහැ. ඒ හුකාරිස් සොබාදහම අමාරිස් එක්ක බැහැ :P
    සොබාදහමට වැඩක් නැහැ අපි මිනි මරාගත්තද අපි සමලිංගික ද අර ලින්ගිකද මේ ලින්ගිකද කියන එක.
    නමුත් සොබාදහමේ හැදිලා තියෙන හැම දෙයක්ම අපි තේරුම් ගන්න ඕනේ මේ සතා සිවුපාව පවා වටපිටාවේ තියෙන දේවල් සමලිංගික නොවන බව. එතකොට සමලිංගික මිනිසා කියන්නේ ඒ නීතියට පිටින් යාමක්.

    කෙනෙක්ට ඕනෙනම් ප්‍රශ්න කරන්ඩ පුළුවන් මිනිසාට මොලේ දුන්නේ සොබාදහමෙන් නම්, ඒ මොලේට අනුව ක්‍රියාකිරීමක් තම සමලින්ගිකව ජිවත් වීම. එසේනම් එය සොබාදහමට එකඟ දෙයක් කියල.

    නමුත් ඒ අය හිතන්න, ඔය මොලෙන්ම තමයි අපිට හිතන්න ශක්තිය ලැබිල තියෙන්නේ වැරදි දේවල් නොකර සිටීමට නේද? වැරදි දේවල් කලොත් අපිටම කෙල වෙනවා කියල අපි දන්නවා.
    උදාහරණයක් විදිහට, අපි රේල් පාරක නිදාගෙන හිටියහම කෝච්චියක් එනකොට අපි මොලෙන් කල්පනා කරලා කෝච්චියක් එද්දී නැගිටලා දිව්වේ නැත්තන් කෝච්චියට යට වෙනවා. නමුත් සොබාදහම එන්නේ නෑ අපිව බේරගන්ඩ? මොකද අපි දන්නවා අපේ මොලේ ලැබිල තියෙන්නේ එකට තමයි. අපි තමයි ඒ ගැන කලින් දැනගෙන අද්දැකීම් වලින්, එයට අනුව හරි තීරණය ගන්න එක.

    එතකොට හිතන්න ප්‍රශ්නේ කොතනද කියල.
    මම කිව්වා වගේ හිතල බැලුවොත් මේ නේචර් එකේ සිස්ටම් එක ඩිසයින් වෙලා තියෙන්නේ සමලින්ගිකත්වය්ට නොවන බව අපිට වට පිටවේ අනික් ජීවින් දිහා බලල තේරුම් ගන්න පුළුවන්. එතකොට අපි ජිවත් වෙනද ඕනේ විදිහ, අපි කරන්ඩ ඕනේ දේ ගැන අපිට තේරෙනවා නේද? එකට තමා මොලේ තියෙන්නේ. අන්න එකෙන් වැඩක් ගන්ඩ අවශ්‍ය අවස්තාවක් තමයි මේක කියල අපිට තේරෙනව.

    ප්‍රශ්නේ වෙන්නේ සමලින්ගිකව හිටිය කියන එක නෙමෙයි, ඔය රුල්ස් වලට පිටින් ගිහිං, සොබාදහමේ සිස්ටම් එකත් එක්ක අපි තව දුරටත් අනාගතයේ ඉන්නවද? / නැද්ද කියන එකයි ප්‍රශ්නෙ.

    කොහොමද මේ සිස්ටම් එකෙන් සොබාදහම අපිව පන්නල වෙන ජීවියෙකුට ප්‍රමුකත්වය දෙන්නේ?

    හරිම සිම්පල්. උදාහරණයක් විදිහට AIDS වගේ මාරාන්තික රෝග

    හැදුනේ කොහොමද? - මිනිස්සු වඳුරෝ එක්ක සෙක්ස් කරන්ඩ ගිහින් පට්ට ලෙඩක් හදාගත්ත. (එක මිනිහයි ඕක කරේ) නමුත් ලෙඩේ පැතිරුනා මුළු මහත් මානවයාගේම ජිවිත වලට තර්ජනයක් උනා.

    හේතුව - සොබාදහමට පිට පැනීමක්. පනිෂ්මන්ට් එකත් සොබාදහමේ නීතියට අනුව.

    තව ගොඩක් දේවල් තියෙනවා. සුනාමි, මදුරුවොන්ගෙන් පැතිර යන ලෙඩ රෝග වගේ මොකක් හරි මාරාන්තික දෙයකින් ක්ෂණිකවම මානවය සිස්ටම් එකෙන් වයිප් කරලා දාල ඒ වෙනුවට වෙනත් ජීවියෙක් මේ මිහිතලේ ප්‍රමුක කරන්ඩ හැකියාව තියෙනවා සොබාදහමට.

    අන්න ඒ වගේම තමා මේ සමලිංගිකත්වය කියන්නෙත්.
    සමලිංගිකව සිටීමත් ඔය නීතියට පිටින් යාමක්.
    නමුත් අපි හරියට දන්නේ නැහැ පුතේ පනිෂ්මන්ට් එක කොයි තරම් විශාල / බරපතල එකක් වෙයිද කියන වග.

    කවදාහරි දවසක, මේ මුළු මහත් මානවයා පෘථිවියෙන් අතුගෑවිලා යාමට හේතුවන එකම දෙය නම්, මේ සොබාදහමේ නීතියට පටහිනිව කරන ක්‍රියාවක් වීම නිසාමමයි.

    :yes::yes::yes:
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,861
    6,492
    113
    ගග අද්දර
    කෙනෙක් සමලින්ගික වෙන එක ගැන මට ගැටලුවක් නෑ. එත් promote කරනවට නම් විරුද්දයි.
    එක දවසක් බස් එකේදි එකෙක් set උනා. ඌ කිව්වෙ ඌ ලන්කාවෙ ඉන්න ගනිකාවන් ගැන සමීක්ශනයක් කරනව කියල. NGO එකක වැඩ කරන්නෙ කිව්ව. කොහොම හරි කතාව ඉවර කලේ gay and lesbian කතාවලින්. ඌ කියනව කොල්ලො කෙල්ලො සෙට් වෙලා ආතල් ගන්නවට වඩා lesbian or gay වෙන එක ලේසිලු. එතකොට ලමයි හම්බ වෙනව වගෙ ප්‍රශ්න අඩුයි ලු. උගෙ NGO එකෙන් ඕනි නම් sprays,condoms දෙනව කිව්ව හොමෝලට.
     
    අදහසට thanks.
     
    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0

    movies, tv shows බලන අය විනෝදාස්වාදය උදෙසා ඒවා බලනවා මිසක් ගේ ලෙස්බියන් ඒවා හොයන්න නෙවෙයි ඒවා බලන්නේ ඒක හරි. නමුත් මෙතනින් brainwash පාරක් යනවා, ඒකට තමයි කියන්නේ Subliminal stimuli. මනෝවිද්‍යාවේ හැටියට Subliminal stimuli කියන්නේ යටි සිතට බාහිරින් දෙන උත්තේජනයයි හෝ යටි සිත බාහිරින් ගන්න උත්තේජනයයි. අපි යම් කිසි දෙයක් ග්‍රහණය කරගන්න කොට, අපේ මනස ඒක ගැන logically විදියට හිතනවා , ඒක හරිද, වැරදිද, ඒවා හරිද වැරදිද කියලා හිතන්න නිර්ණායකයන් ගන්නේ යටි සිතෙන් (කලින් උබ එකතු කරගත්ත සම්මතයන්), ඒ සම්මතයන් වලට සාපේක්ෂ ලෙස තමයි අපි ලෝකය දිහා බලන්නේ, මේක නිසා තමයි බෞද්ධයෙක් සත්තු මරන්න කැමති නැත්තේ නමුත් මුස්ලිම් එකෙක් සත්තු මරන්නේ කිසිම චකිතයක් නැතුව. මොකද අපි හිතනවා සත්තු මරන එක වැරදියි කියලා. අපි සත්තු මරන එක වැරදි කියන්නේ කොහොමද? ඇයි සතෙක් මරන්න කිව්ව ගමන් එකපාරටම අපේ සිතට ඒක වැරදි කියල අදහසක් එන්නේ? අපි ඒක වැරදියි කියන්නේ අපි කලින් එකතු කරගත්තු සම්මතයන් වලට සාපේක්ෂ ලෙසයි, එක කරන්නේ අපේ යටි සිතයි. දැන් හිතන්න උබට කවුරු හරි කියනවා සතෙක්ව මරන්න කියලා, එතකොට උබට ඉබේම හිතෙනවා නේ පව් නේ, අනේ අපෝ කියලා? මුස්ලිම් එකෙක්ටත් එහෙම්මම කවුරු හරි කියනවා එතකොට ඌ ඒක ගැන වැඩියේ හිතන්නේ නෑ නේ? ඇයි එහෙම ස්වංක්‍රිය ලෙස උබ පව් කියලා හිතෙන්නෙත් ,මුස්ලිම් එකා කිසිම ප්‍රශ්ණයක් නැතුව මරන්නෙත්? මේක කරන්නේ අපේ යටි සිතෙන්, යටි සිත තමයි අපි එකතු කරගත්තු නිර්ණයකයන් වලට අර එළියෙන් ලැබිච්ච පණිඩිවය සම කරලා ඒක හරිද වැරදිද කියන්නේ. මේක හරියට computer එකකට එළියෙන් input එකක් දුන්නම processor එකෙන් ඒක process කරලා එළියට output එකක් දෙනවා වගේ, අපේ මනස ස්වංයක්‍රීය ලෙස වැඩ කරනවා නමුත් ඒකට සම්මතයන් එළියෙන් දෙන්න ඕනේ නැතුව ඒක දන්නේ නෑ මොකක්ද හරි මොකක්ද වැරදි කියලා, ඒක නිසා තමයි අපි ධරමය වුනත් ඉගෙන ගන්නේ, අපේ මනස හරි වැරැද්ද දන්නවා නම් උපදිච්ච ගමන් එහෙනම් බෞද්ධාගමක් ඕනෙත් නෑ.

    සමහර වෙලාවට උබට හිතෙනවා නේ මේ දේ කරන්නම ඕනේ කියලා? අන්න ඒ විදියට හිතන්න පුරුදු කරවන එකටයි Subliminal stimuli එකෙන් කරන්නේ, ඒකට තමයි brainwash කරනවා කියන්නේ, එතකොට උබ නෙවෙයි, උබේ මනස උබව පොළබනවා ඒක කරන්න කරන්න කියලා. සිගරට්, මත් පැන් , කුඩු ගහන එවුන්ටත් උන්ගේ මනස පොළබනවා නේ බොන්න බොන්න කියලා? අන්න ඒ වගේම තමයි මේකේදීත් මනස පොළබන්නේ. අන්න ඕක නිසා තමයි අපිට නිවන් දකින්නත් බැරි මොකද අපි නෙවෙයි අපේ මනස පාලනය කරන්නේ, ඒක පාලනය වෙන්නේ අපි නිරාවරණාය වුන පරිසරයේ , උගත් කමේ, සංස්කෘතියේ ආභාෂයන් වලිනුයි නමුත් අපි රහත් වුනාට පස්සේ අපිට හැකියාව ලැබෙනවා අපේ මනස පාලනය කරන්න, මම හිතන්නේ එකෙන් තමයි සෘධි බලය එහෙමත් ලැබෙන්නේ. Subliminal stimuli එකෙන් අපේ යටි සිතට පණිඩිව නිකුත් කරනවා මේ movies හරහා, සමලිංගිකත්වය හොදයි, හොදයි ඒකේ වරදක් නෑ, උබලත් try කරපල්ලා වගේ ,ඊට පස්සේ බලන එවුන්ගේ යටි සිතෙනුත් උන්ට හිතෙන්න ගන්නවා ඒවා කරන්න ,ඊට පස්සේ මේක කරන්න ඒකට අවස්ථාවක් ලැබුන ගමන් (දැකලා ඇති නේ සමලිංගික එවුන් උන්ගේ දේශණ ,parades ඒවා එහෙම තියෙනවා රට වටේම? දැකලා නැද්ද? එහෙනම් මෙතන බලන්න https://www.facebook.com/EQUALGROUND?ref=br_tf)
    උන් නිකම් try කරනවා, ඊට පස්සේ දිගට දිගට වුනාම මේක පුරුද්දක් වෙනවා ,මේක පුරුද්දක් වුනාම නවත්වන්න ලේසි නෑ, පුරුද්ද සහා යටි සිතෙන් කරන පෙළබවීමට තමයි ඇබ්බැහි වීම කියන්නේ. උබ අහලා තියෙනවානේ මෝහනය ගැන? මෝහනයෙන් කරන්නෙත් යටි සිතට විධාන දීලා ඒක වෙනස් කරන එකයි, ඒක තමයි මෝහනයෙන් එක එක ඒවාට බය වෙච්ච අයව සුව කරන්න පුලුවන්. මේක ගොඩක් ගැඹුරු මාතෘකාවක්. නමුත් මේක අප අවට ඕන තරම් වෙනවා, අපි දකින ad වල, tv shows වල, movies වල මේ හැම එකක්ම අපිව brainwash කරනවා, මේකෙන් බේරෙන්න තියෙන එකම විසදුම තමයි හැකි තරම් ඕනම දෙයක් ගැන දැනුවත් වීමයි නමුත් අවාසනාවට පොඩි ලමයින්ට වැඩි අත්දැකීම් නැති නිසා ඒ අය මේවයේ ගොදුරු වෙනවා.

    බයවෙන්න එපා බන්
    යහපාලන ආණ්ඩුවේ වැඩි හරියක් ඉන්නේ සමලිංගික පොරවල් නිසා මේක ළඟදීම උන් නීතිගත කරවී.
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0

    බයවෙන්න එපා බන්
    යහපාලන ආණ්ඩුවේ වැඩි හරියක් ඉන්නේ සමලිංගික පොරවල් නිසා මේක ළඟදීම උන් නීතිගත කරවී.

    එහෙම කරොත් අපි උන්ව ගෙදර යවනවා. :D
    මම ඉන්නේ රටේ පැත්තේ.
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මම මෙතැනදී එක දෙයක් ගැන විතරක් කියන්නනම්. ඒ උඹ මුස්ලිම් බෞද්ධ මස් මැරීම ගැන කියල තියෙන කතාව, කෙටියෙන් කියනවා නම්. මොන ජාතියේ උනත් ප්‍රානඝාතයක් කලොත් එකට ගෙවන්න වෙනවා. මුස්ලිම් එකා පින් කියල හිතාගෙන මැරුවත් ඌට ඒකට අදාළ කර්මය ගෙවන්න වෙනවා. (මරණ විදිය දැක්කම බොහෝ විට අපාගත වෙලා තමයි ගෙවන්න වෙන්නේ ) හැබැයි සත්තු මරණ එක විශාල පවක් කියල හිතාගෙන ඉන්න කෙනෙක් එක සතෙක් හරි මරණ එක බොහොම බයානක වෙන්න පුළුවන්. මොකද අපේ මනස අර පව සම්බන්දයෙන් කරන බර තැබීම ඉතා වැඩියි.

    උදාහරණයකින් කියනවා නම්, කිරි කලයකට ගොම බින්දුවක් වැටුනත් මුළු කලයේම කිරි අවුල් වෙනවා. (සතුන් නොමරන එකා සතෙක් මැරීම) හැබැයි ගූ කලයකට ගොම වැටුන කියල එච්චර ගානක් නැහැ. හැබැයි අමතක කරන්න එපා. තියෙන්නේ ගූ, ඒ කියන්නේ අනිවාර්ය අපායගාමී. (මුස්ලිම් එකා)

    ගෙවන්න උනාට උන්ට ඒක ගාණක් නෑ, ඒකනේ මරන්නේ. ISIS එවුන් බෙලි කපනවා මිනිස්සු මරනවා නමුත් උන්ට ඒක ගාණක් තියෙනවද? උන්ට ගාණක් නෑ, පව පින දන්නේ නැති එකාට ඒක ගාණක් නෑ. අපේ මොළය උපදිච්ච ගමන් බෞද්ධාගම ඉගෙනගෙන උපදින්නේ නෑ, ඒකට පිටතින් ධර්මය දාන්න ඕනේ, ඒකයි බුදු කෙනෙක් වුනත් බිහිවෙන්නේ. තිස්ස රජතුමා වුනත් බුද්ධාගම වැළදගන්න කලින් සත්තු මරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ පව පින ගැන දන්නේ නැති නිසයි.
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    කෙනෙක් සමලිංගික වෙන්නේ හේතු දෙකක් නිසයි. එකක් උපතින්ම ජාන විකෘතිතා නිසා (Klinefelter syndrome වගේ තියෙන අය) නමුත් ඒ ගොල්ලන්ගේ ලිංගය ප්‍රධාන ලිංග දෙකෙන් එකකටවත් අදාළ නෑ මොකද ක්‍රෝමසෝම්වල පිහිටීම XXY නිසා ඉතින් මේ ගොල්ලෝ සමලිංගික හෝ විරුද්ධ ලිංගිකයි. (මේක ගැන තව විස්තර ඕනේ නම් මේ movie එක බලන්න http://www.imdb.com/title/tt0995829/) නමුත් මේ ජාතියේ අය සමාජයේ ගොඩක් දුලබයි.

    අනෙක් හේතුව තමයි වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක්. NARTH (National Association for Research & Therapy of Homosexuality) එකට අනුව සාමාන්‍යය කෙනෙක් සමලිංගික වෙන්නේ වර්ධනය වෙනකොට වෙන අඩුපාඩුවක් නිසයි.

    මුලින්ම පිරිමියෙක් ගේ වෙන හැටි මම කියන්නම්.

    ළමයෙක් ඉපදිච්ච ගමන් අවුරුදු 1, 2 වගේ වෙනකම් අම්මගේ රැකවරණය යටතේ ඉන්නේ.මේ කාලේ ළමයා සහා අම්මා අතර දැඩි සම්බන්ධයක් තියෙනවා ඒක නිසාම ළමයා තේරුම් ගන්නේ අම්මා කියන්නේ තමන්ගේම කොටසක් කියලා , නමුත් අවුරුදු 2ක පහුවෙන කොට ළමයා ක්‍රමයෙන් තේරුම් ගන්නවා අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා, ඒ කාලේම තමයි ළමයා තමන්ගේ ලිංගය අවබෝධ කරගන්නෙත්. ඕනම පුද්ගලයෙක් වැඩි වියට පත්වෙනකම් යම් පරිශ්‍රමයක් දරනවා තමන්ගේ ලිංගය තේරුම් ගන්න ,සමාජයේ තමන්ට හිමි තැන තේරුම් ගන්න ඊට පස්සේ ළමයා විසින් සමාජය විසින් අදාළ ලිංගයට දීලා තියෙන ගතිගුණ තමන්ට ආරෝපණය කරගන්නවා තමන්ගේ ලිංගය අනුව, පිරිමියෙක් නම් පිරිමි විදියට අදින්න, කතා කරන්න, හැසිරෙන්න , කෙල්ලෙක් නම් කෙල්ලෙක් වගේ, ඒකනේ කොල්ලෝ කාර්වලට ආස පොඩි කාලේ ඉදලම, කෙල්ලෝ බෝන්නිකන්ට ආසා පොඩි කාලේ ඉදලම. මේකට කියන්නේ ආරෝපිත ලිංගය කියලයි.

    අවුරුදු 2 දී ළමයා පිරිමියෙක් නම් , ළමයා ස්භාවිකවම තාත්තගේ හෝ තාත්තා වගේ ඉන්න කෙනෙක්ගේ ආභාෂය ගන්නවා ,ඒකෙන් ළමයා අවබෝධකරගන්නවා පිරිමි ගති ලක්ෂණ සහා තමන්ගේ ලිංගය ගැන, මේ ක්‍රියාව වෙන්නේ යටි සිතෙන් ස්වයංක්‍රිය ලෙසයි. ඊට පස්සේ අවුරුදු 5 දී පමණ ,ලම‍යා ඉස්කෝලේට ගියාම ,අනෙක් පිරිමි ළමයි සමග හැසිරෙන කොට තවත් තේරුම් ගන්නවා තමන්ගේ ලිංගය ගැන, සමාජයේ ඊට තියෙන තැන ගැන, තමන්ගේ භූමිකාව ගැන. ඕනෙම කෙනෙක් කැමතියි නේ තමන්ගේ ලග තියෙන දේ අතපත ගාලා හොදට හාර අවුස්සලා බලන්න, අපි phone එකක් ගත්තම වුනත් අපි කොච්චර නම් ඒකේ තියෙන එවා ඔබලා බලනවද ,ඒ වගේම තමයි පොඩි ළමයිනුත් තමන්ගේ ලිංගය තේරුම් ගන්න, සමාජයේ තමන්ගේ ලිංගයට අදාළය භූමිකාව තේරුම් ගන්න ගොඩක් මහන්සි වෙනවා. මේක හිතාමතාම කරන දෙයක් නෙවෙයි, මේක අපි එකිනෙකා සමග ගැටෙන කොට ,අපේ මනස තේරුම් ගන්න දෙයක්. ඊට පස්සේ වැඩි වියට පත් වෙනකොට ,ළමයා දන්නවා තමන් පිරිමියෙක් , තමන් පිරිමි චරිතයක් සමාජයේ නිරූපනය කරන්න ඕනේ, තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගත්තට පස්සේ තමයි කෙල්ලොන්ට ආකර්ශණය වෙන්න ගන්නේ, ඒක තමයි ස්භාවධර්මයා විසින් මනුෂ්‍යයෙක්ව වැඩි වියට පත් කරන්නේ අවුරුදු 11-13 දී ,ඒ කාලේ ඇතුලදි එතකොට ළමයාට අවකාශය ලැබෙනවා තමන්ගේ ලිංගය ගැන අවබෝධකරගන්න. මේක තමයි සාමාන්‍යය රටාව ඕනම කෙනෙකුගේ.

    නමුත් සමලිංගික කෙනෙකුට වෙන්නේ, අවුරුදු 2 දී වගේ (අම්මා සහා තමන් කියන්නේ වෙනස් වස්තූන් දෙකක් කියලා තේරුම් ගත්තට පස්සේ)ස්භාවිකම තමන්ට ආශාවක් එනවා පිරිමින් ගැන තේරුම් ගන්න මොකද තමන්ගේ ලිංගයත් පිරිමි නිසා, ඒක ස්භාවිකවම එන ආශාවක් හරියට කුතුහලයක් වගේ නමුත් අවකාශය ලැබෙන්නේ නෑ තමන්ගේ ලිංගය ගැන අවබෝධ කරගන්න ,එක්කෝ තාත්තා නෑ, නැත්නම් තාත්තට බයයි ඒක නිසා අම්මට ගොඩක් සමීප වෙනවා, නැත්නම් ගෙදර සහෝදරියන් ගොඩක් ඉන්නවා, ඒක නිසා තමන්ට ලැබෙන්නේ ස්ත්‍රී ආභාෂයයි, පිරිමි ආභාෂයයි ලැබෙන්නේ නෑ නමුත් පිරිමි ආභාෂය ලබාගන්න දැඩි ආශාවකින් පෙළෙනවා, ඒකෙන් වෙන්නේ ළමයට තේරුම් ගන්න බැරි වෙනවා තමන්ගේ ලිංගය ගැන, එතකොට අවුරුදු 5 දී පමණ ඉස්කෝලේ ගියාම (මිශ්‍ර පාසැලකට නම් යන්නේ) ළමයා කෙල්ලොත් එක්ක ගොඩක් ෂේප් ,කිසිම ප්‍රශ්ණයක් නැතුව ඉන්න පුලුවන් මොකද ස්ත්‍රී ආභාෂය ලැබුන නිසා, නමුත් කොල්ලොන්ට එනකොට ළමයා ගොඩක් අපහසු වෙනව මොකද කොල්ලෝ ගැන වැඩියේ දන්නේ නැති නිසා. අපි වුනත් එහෙමනේ, අපි සිංහල නම් කෙලින්ම ගිහින් සෙට් වෙන්නෙ සිංහල group එකක් එක්කයි, දෙමළෙක් නම් දෙමළුන් සමගයි. හැමෝම එහෙමයි, තමන්ට පුරුදු, හුරු group එකකට ගිහින් ඇලෙනවා.

    ඊට පස්සේ මේ රටාව අනුව ළමයා කෙල්ලොන්ට තවත් සම්ප වෙලා වැඩි වියට වෙනකම්ම එනවා, ළමයට මේ මුළු කාලය ඇතුලතම කුතුහලය ඇති වෙනවා කොල්ලෝ ගැන. මේ කොල්ලෝ කියන්නේ මොන වගේ ජාතියක්ද, කොල්ලෝ හොදද නරකද වගේ හිතන්න ගන්නවා.ළමයා කොල්ලෙක් නිසා ස්භාවිකවම අවුරුදු 2 ඉදලා යටි සිතේ ආශාවක් තියෙනවා කොල්ලෝ ගැන අදුන ගන්න නමුත් ඒකට අවකාශය ලැබෙන්නේ නෑ ,ඒ වෙනුවට ලැබෙන්නේ ස්ත්‍රී ඇසුරයි, ස්ත්‍රී ආභාෂයයි , විශේෂයෙන්ම අම්මාගේ, සහෝදරියන්ගේ , නෑදෑයන්ගේ (ගෑණූ අය). හැමදාම දකින කුකුළගේ කරමලය සුදුයි වගේ එතකොට මල් වර වුනාම (එතකොටම තමයි ලිංගික ආශාවන් එන්නෙත්) කෙල්ලොන්ට කිසිම ආශාවක් එන්නේ නෑ නමුත් කොල්ලන්ගේ ගැන කුතුහලයක් තියෙනවා, කොල්ලන් සමග ආශ්‍රය කරන්න ආසාවක් තියෙනවා, තමන්ට පොඩි කාලේ පිරිමියෙක්ගේ නොලැබුනු මානසික සම්බන්ධතාව ගොඩනගා ගන්න ආශාවක් එනව, මේක නිසා කොල්ලොන්ට ලං වෙනවා, තමන් දැන් මල් වර වෙලා ඉන්නේ නිසා ලිංගික හැගිමත් තියෙන නිසා එතකොට මේ මානසික සම්බන්ධයේ අවශ්‍යයතාව ලිංගික අවශ්‍යතාවක් විදියට තේරුම් ගන්නවා ,ඊට පස්සේ ඒක relationship එකක් දක්වා යනවා, අද කාලේ LGBT එක එක විකාර නිසා ඊට පස්සේ උන් මේක වැරදි දෙයක්, මේක තමන්ගේ වර්ධනයේ වෙච්ච අඩුපාඩුවක් කියල හිතන්නේ නැතුව, මේක සාමාන්‍යය දෙයක් කියලා හිතන්න ගන්නවා , ඒකෙන් තමයි කොල්ලෙක් සමලිංගික වෙන්නේ ගොඩක් වෙලාවට.

    කෙල්ලොන්ගේ වෙන්නෙත් මේකම තමයි නමුත් අනෙක් පැත්තට. ඒ වගේම ගෑණියෙක් lesbian වෙන්න පුලුවන් කොල්ලොන්ට බය වුනාම (rape වුනොත්, යාළුවෙන යාළුවෙන කොල්ලා දාලා ගියොත්, කොල්ලෝ නිතරම පහර දෙනවා නම්) , නැත්නම් තමන් වෙන කෙල්ලෙක් සමග මානසික වශයෙන් යැපෙනවා නම් (emotional dependency ) ,ඒ කියන්නේ තමන් මානසික වශයෙන් ගොඩක්ම වැටිලා නම්, ගොඩක් තනිනම්, ගෙදර කට්ටිය පහර දෙනව නම්, කොන් කරනවා නම් , බැදලා නම් මිනිහා හරියට සලකන්නේ නැත්නම් එතකොට ,කෙල්ල බලනවා තමන්ගේ තනිකම බෙදාගන්න කෙනෙක් හොයන්න, එතකොට වෙන කෙල්ලෙක් සෙට් වුනොත් ඒ වගේම, දෙන්නට දෙන්නා මනසික වශයෙන් බැදෙනවා (ඒක සම්බන්ධ කමක් නෙවෙයි ඒක හරියට තමන්ගේ තනියට කෙනෙක් තියාගන්නවා වගේ තමයි),කෙල්ලෝ කියන්නේ ගොඩක් සංවේදි ජාතියක්, කොල්ලෝ වගේ නෙවෙයි තවත් කෙල්ලෙක් සමග තමන්ගේ හැගීම් ප්‍රකාශ කරනවා, තවත් කෙල්ලෙක්ගෙන් තමන්ගේ හැගීම් වලට ප්‍රතිකාර ගන්න බලනවා නමුත් කොල්ලෙක් හම්බ වෙන්නේ නෑ ඒකට හෝ කොල්ලොන්ට බයයි හෝ දැන් ඉන්න කොල්ලා හරියට සලකන්නේ නෑ ඒ අතර කෙල්ලෙක් ගොඩක් ලං වෙනවා, ඊට පස්සේ මේ දෙන්නා මේ මානසික යැපීම වරදවා වටහාගන්නවා, ඊට පස්සේ හිතනවා ඒක love එකක් කියලා, ඊට පස්සේ ඒක sex එකට වෙනකම්ම යනවා. ඒකෙන් තමයි lesbian ගෑණියෙක් හැදෙන්නේ. මේක කොල්ලෙක්ට වෙන්නත් පුලුවන් තමන් ගොඩක් සංවේදි නම් එතකොට ඒකෙන් වුනත් gay මානසික පසුබිම හැදෙන්න පුලුවන්.

    මේ කාරණා අනුව සමලිංගිකත්වය කියන්නේ වැඩිමේදී ඇතිවන අඩුපාඩුවක්, ඒක එතකොට මානසික ලෙඩක්.

    :shocked::shocked::shocked::shocked: Yako mewa kohenda uba danne? Ubema website ekak karapan ban. Uba nam mona magula gena kathaa kalath reply eka denawa nikan kora wela yanna. :oo: :eek:
     
    vmsgamer

    Well-known member
  • Jul 16, 2010
    3,706
    503
    113
    ඔව් :yes: ellen ටිවි ප්‍රොගැම් එකහ් කරනහ් ගැනිත් ලෙස්බියන්
    මම කිව්වෙහ් ඉන්සෙප්ශන් එලන් පෙජ්
    1101480538.jpg

    :shocked::shocked::(:(
     
    Scarface

    Well-known member
  • Dec 8, 2008
    1,711
    471
    83
    morphine base
    as per Darvin what remains is the best fit. animals are evolved in the way which offers best possibility for reproduction. in nature even human are adjusted to be able to reproduce better. read The Naked Ape by Desmond Morris.

    There may be some people who are born with certain anomalies which make them LGBT. What I think is we should accept them as another human being and care for them as well. but we should keep in mind what is the natural order and what is not. we should not promote LGBT but should accept that. LGBT is an anomaly in the evolution and if we let it be it will not surface as mainstream. But today some are saying that LGBT is also another standard sexual orientation and that makes people to switch. that is wrong.

    yako umba meka dakkada. Wena katawath kiyanawa ehema newe ooon :angry:

    btw how can you say reproduction is the ultimate purpose? That's another relative view. Everything is relative maybe in future men also will get evolved to conceive thanks to these ass men :lol: think about it man. women will be liberated.:nerd:

    I dont think people just blindly switching because of these lame media, most of those back door guys say it is giving utmost pleasure(this is almost true you have to try out a prostate gland test n see im wrong :P)

    According to Buddhism there is no right or wrong. what will have is actions and consequences. Simple as that. Everything changes and evolves with the time. don't try to hold on to anything. :dull::(
     
    Last edited: