EK Married Club-13

Status
Not open for further replies.

aj0qm4Q_460sa.gif
 
harindugamlath

Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    ඊයම් දුම ඇදලා එලියට දාන්න එකක් හදාගන්න ඕනේ සිංහලුනේ...

    හිතාගන්න බෑ මොකෝ කරන්නේ කියලා.. පාස්ස්ලා පාස්ස්ලා ඉවර වෙනකොට ඉන්න බෑ දුමට..:dull:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    ඊයම් දුම ඇදලා එලියට දාන්න එකක් හදාගන්න ඕනේ සිංහලුනේ...

    හිතාගන්න බෑ මොකෝ කරන්නේ කියලා.. පාස්ස්ලා පාස්ස්ලා ඉවර වෙනකොට ඉන්න බෑ දුමට..:dull:

    උඹත් සිගා ගැහුවා වගේ ඇති එහෙනම් ඔය දුමත් එක්ක...... එක්ශෝශ්ට් ෆෑන් එකක් අටවා ගන්න බැරිද...?

    -21857-37053-1.jpg
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    උඹත් සිගා ගැහුවා වගේ ඇති එහෙනම් ඔය දුමත් එක්ක...... එක්ශෝශ්ට් ෆෑන් එකක් අටවා ගන්න බැරිද...?

    -21857-37053-1.jpg

    අඩු වියදමින් මොකක්හරි කරන්න ඕනේ අප්පා... ඕකත් වැඩේ අවුල් මේසෙ ගාව තියෙන්න ඕනෙනේ....:dull:

    RC ප්ලේන් වලට දාන ප්‍රොපෙලර් එකක් තියනවා අර කරකෝපු මෝටරේකට අටවන්න බලන්න ඕනේ...:yes:
     
    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    අඩු වියදමින් මොකක්හරි කරන්න ඕනේ අප්පා... ඕකත් වැඩේ අවුල් මේසෙ ගාව තියෙන්න ඕනෙනේ....:dull:

    RC ප්ලේන් වලට දාන ප්‍රොපෙලර් එකක් තියනවා අර කරකෝපු මෝටරේකට අටවන්න බලන්න ඕනේ...:yes:

    මේ පාර නම් සිරිසඟබෝ වෙයි වගේ......... :oo::baffled::eek::sorry:
     
    Status
    Not open for further replies.