EK Married Club-13

Status
Not open for further replies.

Sun_Boy

Well-known member
  • Jul 6, 2009
    13,621
    1,011
    113
    ගම්පහ
    ඊයම් දුම ඇදලා එලියට දාන්න එකක් හදාගන්න ඕනේ සිංහලුනේ...

    හිතාගන්න බෑ මොකෝ කරන්නේ කියලා.. පාස්ස්ලා පාස්ස්ලා ඉවර වෙනකොට ඉන්න බෑ දුමට..:dull:

    Podi (egg sauce):lol: fan ekak da ganin... ;)
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩු වියදමින් මොකක්හරි කරන්න ඕනේ අප්පා... ඕකත් වැඩේ අවුල් මේසෙ ගාව තියෙන්න ඕනෙනේ....:dull:

    RC ප්ලේන් වලට දාන ප්‍රොපෙලර් එකක් තියනවා අර කරකෝපු මෝටරේකට අටවන්න බලන්න ඕනේ...:yes:

    පිස්සුද යකෝ :rofl:
    ප්‍රොපෙලර් එකක් දාල 30,000ට කරවන්නේ පියාඹන්නද?:lol:

    ඔය වැඩේට හරියන්නේ හෙමින් කැරකෙන ලොකු ෆෑන් එකක්.....එතකොට සද්දෙත් නෑ නේ :)
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    11054408_859525924107688_6715666913737844086_n.jpg
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :growl: ahh... me ayye... on eke thamai thiyenne dan :yes: man pages 2k wage apassata kiyewwane.. danaganna one dewal godak thibe :eek: podi pahadili kirimak one oyagen :cool:

    හුටා....... අම්මෝ හරි අමාරුයි මට උණ හදුනා මේ දැන්........ මම ඉස්පිරිතාලගත වෙන්න යනවා...... සතියකින් විතර හම්බෙමු......
     

    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    හුටා....... අම්මෝ හරි අමාරුයි මට උණ හදුනා මේ දැන්........ මම ඉස්පිරිතාලගත වෙන්න යනවා...... සතියකින් විතර හම්බෙමු......

    hey really? :) get well soon, Can't say I'm sad for you because, I spent a week in hospital last year and it was the best vacation I had in 4 years :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,043
    3,497
    113
    Inside Your Laptop ;)
    හුටා....... අම්මෝ හරි අමාරුයි මට උණ හදුනා මේ දැන්........ මම ඉස්පිරිතාලගත වෙන්න යනවා...... සතියකින් විතර හම්බෙමු......

    :shocked: :lol: හෆොයි....... :lol:
     
    Status
    Not open for further replies.