shipping containers වලින් ගෙවල් හදන අලුත් (අලුත් කියන්නත් බැ) ට්රෙන්ඩ් එකක් තියනවනෙ මච්න්ලා. මෙ සිස්ටම් එකෙන් ගෙවල් විතරක් ම නෙවෙයි offices තව එක එක ඒවට යූස් කරන්න පුලුවනනෙ.
1.උබල දන්නවද ඒ විදිහට shipping container වලින් වැඩක් කරගන්න කියක් විතර යනවද කියලා. දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො.
2. උබල shipping container එකකින් හදපු ගෙයක ඉන්න කැමතිද?
උඹලගෙ අදහස් ටිකක් කියපන්කො මේ ගැන

Last edited: