ගෙදරක්....

wildone

Member
Jul 6, 2013
829
112
0
33
අතන මෙතන තමයි.
shipping containers වලින් ගෙවල් හදන අලුත් (අලුත් කියන්නත් බැ) ට්‍රෙන්ඩ් එකක් තියනවනෙ මච්න්ලා. මෙ සිස්ටම් එකෙන් ගෙවල් විතරක් ම නෙවෙයි offices තව එක එක ඒවට යූස් කරන්න පුලුවනනෙ.
container%20home%2034.JPG


1.උබල දන්නවද ඒ විදිහට shipping container වලින් වැඩක් කරගන්න කියක් විතර යනවද කියලා. දන්න එකෙක් ඉන්නවනම් කියපන්කො.

2. උබල shipping container එකකින් හදපු ගෙයක ඉන්න කැමතිද?


upcycled-shipping-container-house.jpg


උඹලගෙ අදහස් ටිකක් කියපන්කො මේ ගැන:dull:
 
Last edited:
  • Like
Reactions: Hobs
Aug 2, 2009
31,526
1,506
0
Good bye machan
uba kiyanne container eka witharak da nathnam okkotamada.
e kiyanne doors and windows dala okkoma finish karannada.

300K ta vada yanawa athi kiyalai mata hithenne bn:oo:

නෑ මම කිවුවෙ Empty අඩි 40 ටැංකියක ගාන :dull:
ඒ ගානට ගන්න ගියොත් නම් ලාබයක් නැති වෙයි :dull:
 

Trouble_Maker

Member
Mar 3, 2015
817
515
0
Colombo
මම අදුරන කෙනෙක්ගේ ඔෆිස් එකක් තියෙනවා ඔහොම තැනක. මට පෙනුන විදියට නං වැඩි කල්පවත්මක් නං තියෙන පාටක් නෑ.

ඔය වගේ තැනක් තියෙනවා නං හොදයි. හැබැයි තවත් ගෙදරක් තියෙද්දී,ඔහොම එකකුත් තියෙනවා නං හොදයි වෙනසකටත් එක්ක. ඒ ඇරෙන්න ඔහොම තැනක නං හැමදාම ඉන්න මම නං කැමති නෑ.
 

thedigit2s

Well-known member
  • Oct 3, 2009
    2,770
    3,177
    113
    37
    @ katubedda
    lankawe hadana companny ekak thiyenawa. mamath hadanna giya. hebey unge ganan walata wada aduwen apita hadaganna puluwan welding weda karana kenek set karagattama. adi 40 market aduy. adi 20 thamay market wedi. mokada adi 20 kohe hari gihin place karanna giyahama lesiy. ape ammala kemathi ne neth nam mamath mekak hadanna kiyala beluwe.

    menna link eka lankawe hadana ayage. http://www.hybridhomes.lk/

    ADVANTAGES OF BUILDING A HYBRID HOUSE
    Value for Money - Luxury finishes at low cost. Cost per square area is less than conventional construction.
    Mobility - Houses are mobile and can be relocated to a place of your choice at a minimal cost.
    Fast Delivery - Delivery within 30-90 days depending on the design and type.
    Ready Made - Pre-designed Houses ready to be purchased. Special Offers.
    No Red Tape - No regulatory or Municipal Council approval required.
    Minimal Investment in Land - Can be built in an extent less than 5 perches of owned or leased land.
    Modern Styles - Range of designs to suit your lifestyle. Flexibility of adding units.
    Safety & Comforts - Temperature Controlled, No lightning or Tsunami risk. Termite and Corrosion free.
    Life & Warranty - Built as per ISO Standards. Lifetime warranty backed by maintenance.
    Eco Friendly - Manufactured from recyclable materials. Options to integrate solar power and natural water.
     
    Last edited:

    wildone

    Member
    Jul 6, 2013
    829
    112
    0
    33
    අතන මෙතන තමයි.
    lankawe hadana companny ekak thiyenawa. mamath hadanna giya. hebey unge ganan walata wada aduwen apita hadaganna puluwan welding weda karana kenek set karagattama. adi 40 market aduy. adi 20 thamay market wedi. mokada adi 20 kohe hari gihin place karanna giyahama lesiy. ape ammala kemathi ne neth nam mamath mekak hadanna kiyala beluwe.

    menna link eka lankawe hadana ewunge. http://www.hybridhomes.lk/

    ubata prices ehema mathakada keeyak withara weida kiyala. roughly hari kamak na poddak mathaka nam kiyapanko
     

    nish_t12345

    Member
    Oct 21, 2014
    35
    2
    0
    1) ලංකාව වගේ උෂ්ණාධික රටකට ඕක ගැලපෙන්නෙ නෑ නේද?
    2) electricity short එකක් උනොත්... ගෙදර හැමතැනම current එක වදිනව නේද?
    3) මළකඩ කන්න පුලුවන් නේද පේන්ට් එක හීරුනොත්?

    ඕක ලාබ වුනාට කල්පවතින්නෙ නෑ මට හිතෙන විදියට.