වාහන හින්ද කාපු කටු...

Status
Not open for further replies.

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ශ් . .ශ් . . මේකේ වැඩිපුර ඉන්නේ DX, Vezel, Camry, Prado, Y60, වගේ ඒවා පදින 40 පැනපු අංකල්ලා බන්.. එයාල උදහස් වෙන්න ඉඩ තියෙනවා කොල්ලෝ ගැන කිව්වම.. :rofl::rofl:

    :frown: කවුද ඩෝ අංකල්ලා......?? :growl: අපි පදින්නේ FB15 :love: :love: ලොවෙත් ඒක නම් දෙන්නේ නෑ....... :no: වෙන එකෙක්ට ඩ්‍රයිවින් සීට් එකට නගින්න දෙන්නේ නෑ...... :no: ඉස්සරහා බ්‍රේක් එකෙන් විතරක් අවුරුදු ගානක් මාව පරිස්සමට ගමන් එක්කන් ගිය වාහනේ...... :love: :D
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    මේකේ කව්ද එකෙක් කිව්වා නවාරාඑක උගේ සිහින වාහනේ කියලා. කව්ද මන්දා ඔන්න බුවාව අහු වුනොත් පොඩ්ඩක් ඕක ගැන කියල දීපං මහේෂයෝ

    :shocked: නෑ නෑ නවාරා එක වීගෝ එකකට මාරු වෙලා තියෙන්නේ....... ඒක හොන්ඩා වෙසල් එකකට මාරු වෙයිද මන්දා.....?? :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :frown: කවුද ඩෝ අංකල්ලා......?? :growl: අපි පදින්නේ FB15 :love: :love: ලොවෙත් ඒක නම් දෙන්නේ නෑ....... :no: වෙන එකෙක්ට ඩ්‍රයිවින් සීට් එකට නගින්න දෙන්නේ නෑ...... :no: ඉස්සරහා බ්‍රේක් එකෙන් විතරක් අවුරුදු ගානක් මාව පරිස්සමට ගමන් එක්කන් ගිය වාහනේ...... :love: :D

    "ලොවෙත් ඒක නම් දෙන්නේ නෑ....... :no: වෙන එකෙක්ට ඩ්‍රයිවින් සීට් එකට නගින්න දෙන්නේ නෑ......මම ඩ්‍රයිවින් සීට් එකට නගින්නෙත් නෑ :cool:" කියල කිව්වනම තමයි හරි :)
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    differential.jpg

    වාහනේ පිටිපස්සේ ඩිපරන්සලේ මචන් ගියර් පෙට්ටියෙන් ඒන බලේ රොද වලට දෙන්නේ මෙකෙන්

    එළ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    :shocked: නෑ නෑ නවාරා එක වීගෝ එකකට මාරු වෙලා තියෙන්නේ....... ඒක හොන්ඩා වෙසල් එකකට මාරු වෙයිද මන්දා.....?? :lol:

    ආ මේ ඉන්නේ. :lol::lol: මාරුවෙලා නම් කමක් නෑ. වෙසෙල් එකක් අරං වරෙංකෝ බලන්න රීවිව්ස් දාලා මෙතන :growl:
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ

    17mm වලින් එහා tools දැන් use කරන්නේ නැත... heavy lifting නැත... මජන් ගැවෙන්නේ නැත...

    ජොබ් එකේ අවුරුද්ද යද්දී ටෙක් ල 23 කින් top place ඉතින් පොල් මාම තමයි කිව්වලු...

    අම්මට සිරි.. එළ අයියේ.... හිත හොඳ නම් වරදින්නෑ...
     
    RIDER89

    Member
    Feb 26, 2015
    11,249
    554
    0
    මෙහේ
    අපිත් මේවයේ ඉන්නේ අපිට නොමිලේ ජීවත්වෙන්න අපේ ලංකාව තියන හින්ද තමයි බන්. මේ රටවල්වල හැමදේම සල්ලි. ලංකාවේ එහෙම නෑ .

    එත් ලංකාවේ තියන දේශපාලන, සමාජයීය, ආර්ථික, නීතිමය දුර්වලකම් එක්ක මුදලක් උපයල ඉතුරුවක් කරලා ආයෝජනයක් කරනවා කියන එක හීනයක් විතරයි. මොකක්දෝ කරුමෙකට හරිම අසාධාරණ විදිහට වැඩ කරන්නේ නැති, මහන්සි වෙන්නේ නැති , ඉගෙනගත්තු නැති , කිසිම සුදුසුකමක් නැති පිරිසක් වෙහෙසවෙන මිනිස්සුන්ගේ උපයන දෙයින් සුපිරි ජීවිත ගත කරනවා.එත් 365 දවසෙම වෙහෙසෙන බහුතරයක් මිනිස්සුන්ට තමුන්ගේ දරුවන්ට අවුරුද්දකට වතාවක් ඇඳුමක් අරන් දෙන්නවත් වත්කමක් නැති විදිහට ආර්ථිකේ බින්දුවටම පිරිහිලා.. මම මේ ඉරිසියාවකට කියන කතාවක් නෙවෙයි.. රට ඇතුලේ කිසිම සාධාරණ භාවයක් නැහැ . ගාල්ලෙ එකා බස් ගාස්තු ගෙවාගෙන පැය 3ක් ගෙවාගෙන කොළඹ රස්සාවට යනවා,, කොළඹ එකා කාලය මුදල් වැය කරගෙන ගාල්ලේ රස්සාවට යනවා.. ගාල්ලේ එකා ගාල්ලට ස්ථාන මාරුවක් ඉල්ලුවට දෙන්නෙත් නැහැ.. කොළඹ එකා කොළඹට ස්ථාන මාරුවක් ඉල්ලුවට දෙන්නෙත් නැහැ... නගරේ ප්‍රසිද්ද විද්‍යාලයේ බෙල් එක ගහනකොට ගෙදරට ඇහෙන දුර ඉන්න එකාගේ ළමය ඒ ඉස්කෝලෙට තේරෙන්නේ නැති උනාට හැතැක්ම 10ක් එහායින් ඉන්න එක්කගෙ ළමය ඒ ඉස්කෝලෙට යනවා...නීතිය රකින උන් මහජනතාවට කතා කරන්නේ සලකන්නේ නය කාරයෝ ගානට..ආණ්ඩුවේ කන්තෝරුවකට වැඩක් කරගන්න යන මනුස්සයෙකුට සලකන්නේ නායක ඉල්ලන්න ආව ගානට... මන්දගාමී දුම්රිය ඉස්සෙල්ල යවල සීග්‍රගාමී දුම්රිය ඊට පස්සෙන් ඒ පීල්ලේම යවන්නේ.. උදේ 7.30 ට ගෙදර මිදුලෙන් කාර් එකට නැගල ඔෆිස් එකේ පොටිපෝවෙන් බහින ලොක්ක උදේ 3 ට ගෙදරින් පිටත්වෙලා වැඩට එන එකා විනාඩි 5 ක් පරක්කු උනාම රතු ඉර ගහල ඌව වරුවක් නිවාඩු යවනවා.

    අපේ රටේ මනුස්සකම අන්තෙටම පිරිහිලා මචන්.. සාධාරණයක් නැහැ කොතැනවත්.. ඔය පාරේ ගියොත් ලංකාව කොතන නවතියිද කියල හිතන්නවත් අමාරුයි.. එහෙම බැලුවාම මේ රටවල් හරිම සාමකාමියි.. ජනාධිපති ඉස්සරහට හම්බ උනත් කතා කරන්නේ mr . president කියල. අවුරුදු 12ක් ලංකාවේ ආණ්ඩුවේ රස්සාවක් කරලා මට තියෙන්නේ කලකිරීමක් විතරයි... රට පුරාම බොරුව, වංචාව, අසාධාරණය, දුෂණය, භීෂණය රජවෙලා...

    හම්බෝ සහතික ඇත්ත..... පට්ට අසාධාරණ සමාජ ක්‍රමයක් තියෙන්නෙ ලංකාවෙ...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    "ලොවෙත් ඒක නම් දෙන්නේ නෑ....... :no: වෙන එකෙක්ට ඩ්‍රයිවින් සීට් එකට නගින්න දෙන්නේ නෑ......මම ඩ්‍රයිවින් සීට් එකට නගින්නෙත් නෑ :cool:" කියල කිව්වනම තමයි හරි :)

    :growl: කිව්වා කියලා හිතා ගනු...... මේ දවස් දෙකට 120Km දිව්වා...... :yes: :cool:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර

    දැන් ඩර්යිවර් කෙනෙකුට කිලෝමීටරේකට කීයක් ගෙවනවද බං.. මම මේ ඇහුවේ FB15 ඩ්‍රයිවර් කෙනෙකුට... :nerd:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    අපිත් මේවයේ ඉන්නේ අපිට නොමිලේ ජීවත්වෙන්න අපේ ලංකාව තියන හින්ද තමයි බන්. මේ රටවල්වල හැමදේම සල්ලි. ලංකාවේ එහෙම නෑ .

    එත් ලංකාවේ තියන දේශපාලන, සමාජයීය, ආර්ථික, නීතිමය දුර්වලකම් එක්ක මුදලක් උපයල ඉතුරුවක් කරලා ආයෝජනයක් කරනවා කියන එක හීනයක් විතරයි. මොකක්දෝ කරුමෙකට හරිම අසාධාරණ විදිහට වැඩ කරන්නේ නැති, මහන්සි වෙන්නේ නැති , ඉගෙනගත්තු නැති , කිසිම සුදුසුකමක් නැති පිරිසක් වෙහෙසවෙන මිනිස්සුන්ගේ උපයන දෙයින් සුපිරි ජීවිත ගත කරනවා.එත් 365 දවසෙම වෙහෙසෙන බහුතරයක් මිනිස්සුන්ට තමුන්ගේ දරුවන්ට අවුරුද්දකට වතාවක් ඇඳුමක් අරන් දෙන්නවත් වත්කමක් නැති විදිහට ආර්ථිකේ බින්දුවටම පිරිහිලා.. මම මේ ඉරිසියාවකට කියන කතාවක් නෙවෙයි.. රට ඇතුලේ කිසිම සාධාරණ භාවයක් නැහැ . ගාල්ලෙ එකා බස් ගාස්තු ගෙවාගෙන පැය 3ක් ගෙවාගෙන කොළඹ රස්සාවට යනවා,, කොළඹ එකා කාලය මුදල් වැය කරගෙන ගාල්ලේ රස්සාවට යනවා.. ගාල්ලේ එකා ගාල්ලට ස්ථාන මාරුවක් ඉල්ලුවට දෙන්නෙත් නැහැ.. කොළඹ එකා කොළඹට ස්ථාන මාරුවක් ඉල්ලුවට දෙන්නෙත් නැහැ... නගරේ ප්‍රසිද්ද විද්‍යාලයේ බෙල් එක ගහනකොට ගෙදරට ඇහෙන දුර ඉන්න එකාගේ ළමය ඒ ඉස්කෝලෙට තේරෙන්නේ නැති උනාට හැතැක්ම 10ක් එහායින් ඉන්න එක්කගෙ ළමය ඒ ඉස්කෝලෙට යනවා...නීතිය රකින උන් මහජනතාවට කතා කරන්නේ සලකන්නේ නය කාරයෝ ගානට..ආණ්ඩුවේ කන්තෝරුවකට වැඩක් කරගන්න යන මනුස්සයෙකුට සලකන්නේ නායක ඉල්ලන්න ආව ගානට... මන්දගාමී දුම්රිය ඉස්සෙල්ල යවල සීග්‍රගාමී දුම්රිය ඊට පස්සෙන් ඒ පීල්ලේම යවන්නේ.. උදේ 7.30 ට ගෙදර මිදුලෙන් කාර් එකට නැගල ඔෆිස් එකේ පොටිපෝවෙන් බහින ලොක්ක උදේ 3 ට ගෙදරින් පිටත්වෙලා වැඩට එන එකා විනාඩි 5 ක් පරක්කු උනාම රතු ඉර ගහල ඌව වරුවක් නිවාඩු යවනවා.

    අපේ රටේ මනුස්සකම අන්තෙටම පිරිහිලා මචන්.. සාධාරණයක් නැහැ කොතැනවත්.. ඔය පාරේ ගියොත් ලංකාව කොතන නවතියිද කියල හිතන්නවත් අමාරුයි.. එහෙම බැලුවාම මේ රටවල් හරිම සාමකාමියි.. ජනාධිපති ඉස්සරහට හම්බ උනත් කතා කරන්නේ mr . president කියල. අවුරුදු 12ක් ලංකාවේ ආණ්ඩුවේ රස්සාවක් කරලා මට තියෙන්නේ කලකිරීමක් විතරයි... රට පුරාම බොරුව, වංචාව, අසාධාරණය, දුෂණය, භීෂණය රජවෙලා...

    ඕක නම් සම්පූර්ණ ඇත්ත කතාව බං.. මම මේ ලංකාවෙන් යන්න විදිහක් නැති ඉන්නවා .. පුලුවන් වුනා නම් මෙලහට ගිහිල්ලා... මේ රට යන විදිහ එපා වෙලා තියෙන්නෙ බං...
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    ආ මේ ඉන්නේ. :lol::lol: මාරුවෙලා නම් කමක් නෑ. වෙසෙල් එකක් අරං වරෙංකෝ බලන්න රීවිව්ස් දාලා මෙතන :growl:

    :dull: අම්මෝ වෙසල් එකක් ගත්තොත් නම් මේකේ එකෙක්ට කියන්නේ නෑ....... :no: අමතගන්න වෙන්නේ....... :baffled:
     
    mahesh1297

    Well-known member
  • Sep 25, 2010
    3,688
    950
    113
    ~රේස් ට්‍රැක්~
    :frown: කවුද ඩෝ අංකල්ලා......?? :growl: අපි පදින්නේ FB15 :love: :love: ලොවෙත් ඒක නම් දෙන්නේ නෑ....... :no: වෙන එකෙක්ට ඩ්‍රයිවින් සීට් එකට නගින්න දෙන්නේ නෑ...... :no: ඉස්සරහා බ්‍රේක් එකෙන් විතරක් අවුරුදු ගානක් මාව පරිස්සමට ගමන් එක්කන් ගිය වාහනේ...... :love: :D

    අංකල්ලට අැරුනම
    කොල්ලොන්ට දෙන්නෙ නැතිලු වාහනේ . . . වාහනේට දිරවන්නේ අංකල් ටයිප් ඩ්‍රයිවින් විතරලු . . . කොහොමත් කොල්ලෙක් අතට ගත්තොත් පිටිපස්සෙන් තව වජහනයක් යන්න වෙනවා කෑලි අහුලන්න. පප්පා ටයිප් වාහන නේ . . . .

    දැන් රිදිලා මෙතන පෙරලි පෙරලි අඬයි.
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචං මහේෂ්.... වාහනේ කන්දෙදි අද්දන්නේ නැති වුනාට ඇන්ජිම රේස් වෙන්නත් නෑ පාගන තරමට... ගියර් වල අවුලක් නම් එන්ජිම රේස් වෙනවා නේද..?
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    දැන් ඩර්යිවර් කෙනෙකුට කිලෝමීටරේකට කීයක් ගෙවනවද බං.. මම මේ ඇහුවේ FB15 ඩ්‍රයිවර් කෙනෙකුට... :nerd:

    :growl: ගෙවන්නේ නෑ...... FB15 දෙනවා කියලා අන්දලා එක්කන් යනවා...... :baffled: :dull:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    අංකල්ලට අැරුනම
    කොල්ලොන්ට දෙන්නෙ නැතිලු වාහනේ . . . වාහනේට දිරවන්නේ අංකල් ටයිප් ඩ්‍රයිවින් විතරලු . . . කොහොමත් කොල්ලෙක් අතට ගත්තොත් පිටිපස්සෙන් තව වජහනයක් යන්න වෙනවා කෑලි අහුලන්න. පප්පා ටයිප් වාහන නේ . . . .

    දැන් රිදිලා මෙතන පෙරලි පෙරලි අඬයි.

    :frown: තොට -රෙප්....... :growl: :growl:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :growl: ගෙවන්නේ නෑ...... FB15 දෙනවා කියලා අන්දලා එක්කන් යනවා...... :baffled: :dull:

    :lol::lol:

    කොහොමත් ඒකේ උරුමක්කරයා උඹනේ...DX එක විකුනලා දාපන්... ;)
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    :lol::lol:

    කොහොමත් ඒකේ උරුමක්කරයා උඹනේ...DX එක විකුනලා දාපන්... ;)

    :dull: මම නෙවේ...... :no: DX එක දෙන්න ඕනා බං අතින් පාඩුවට හරි..... ඒක ගත්තත් හරි..... FB15 බලෙන් දෙන්නේ ඕනා දිහාවක යන්න...... :lol: :dull: :baffled:
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    :dull: මම නෙවේ...... :no: DX එක දෙන්න ඕනා බං අතින් පාඩුවට හරි..... ඒක ගත්තත් හරි..... FB15 බලෙන් දෙන්නේ ඕනා දිහාවක යන්න...... :lol: :dull: :baffled:

    ඒක පවුලෙන් පිට යවන්න එපා බොල කොහෙවත් නැති මස්සිනෙකුට දීලා... එහෙනම් DX එක හදන්නෙ නැතුව තියාගෙන FB15 එකේ පලයන්... එතකොට DX එක විකුනන්න ඕනෙත් නෑ... FB15 එකත් උබේ අතේ... :P
     
    Status
    Not open for further replies.