අවුලක් නෑ....... චීස් පැස්ටා හැමදාම කන උඹට ඕකත් ගානක්ද බං.....
![]()
![]()
මූ සුද්දගේ පුතෙක් 
අවුලක් නෑ....... චීස් පැස්ටා හැමදාම කන උඹට ඕකත් ගානක්ද බං.....
![]()
![]()
මූ සුද්දගේ පුතෙක් 
ඔව් ෆෝන් නම්බර් එකවත් නැති අය එක්ක කතාව පරිස්සමින්...... මොකද මීට කලින් අපි ඕවායේ පරිප්පු කාලා රස බලලා තියෙනවා.......
![]()
![]()

අනේ මන්ද මුන් නම් මෙලෝ රහක් නෑ ..පෙට්‍රෝල් ඩීසල් විතරයි අඩු කරේ 
ඔව් බන් වී, රබර්, තේ එකක්වත් ගන්නවා කියපු මිල නෑ.උට්ටේ යහපාලනේ දෙනවා කියන දීමනා බොරු කියහන්කෝඅනේ මන්ද මුන් නම් මෙලෝ රහක් නෑ ..පෙට්‍රෝල් ඩීසල් විතරයි අඩු කරේ
![]()

මොකෙක්ද සොන්නයෙක් මිස් කෝල් ගගහා ආතල් එකක් දුන්නා මටත් ලඟදි ඉඳන්.. ඌට මෝල් තද වෙලාද කොහෙද අද ගත්තා.. හෙලෝ කිව්වම උගෙ සියලු සිහින බිඳ වැටිලා ෆෝන් එක තිබ්බා....![]()

ඔව් බන් වී, රබර්, තේ එකක්වත් ගන්නවා කියපු මිල නෑ.
පරිප්පු, සීනි අරව මේව සේරම පරන ගානට වැඩ්යි.
අඩුවෙන් දෙන හයිලන්ඩ් කිරි හොයාගන්න නෑ. උන් දැන් පිටි ගහන්නේ හරිම පොඩ්ඩලු පාඩු නිසා. යෝගට් අරව මේවලු හදන්නේ. අපි ඉස්සර ඉඳන්ම බිවුවේ හයිලන්ඩ් මේ උට්ට හින්ද හොයාගන්න නෑ.![]()
mona utte kathawak da ban eka ? anika dan senior citizen kenekta danna puluwan 1 million witharalu
ukana kathawak ne ban eka
nokerennalu daala thiyenne..උඹ කලබල වෙලානේ පුටා......ඔහොම චාන්ස් එකක් සෙට් උනාම රීලෝඩ් එකක් එහෙම දාගෙන තමයි සිහින බොඳ කරන්න ඕනේ![]()

kiyanna oni nehe oya i know 'Girls are smarter than boys' kiyanne patta joke ekak kiyala![]()

පැකෙජ් එකට මොන රීලෝඩ්ද ඕයි.. බිල ගෙවාගන්න තමා තියෙන්නේ...![]()

ඩෙලාට ඇපත් නෑ![]()
ane nikan yanawa yanna illapu paliyata nbr dennai photo dennai ba dennan wale
ohoma kalayak gon wada karala math honda parippu kala thiyenawa.. hut mekema inna samahara close kattiyata oya dekama man deela thiyenawa 
අපිට ඉතින් මල් පැකේජ් නෑනේ
අපි දුප්පත් prepaid කුකුල්ලුනේ![]()

ane nikan yanawa yanna illapu paliyata nbr dennai photo dennai ba dennan wale
ohoma kalayak gon wada karala math honda parippu kala thiyenawa.. hut mekema inna samahara close kattiyata oya dekama man deela thiyenawa
![]()

උට්ටේ යහපාලනේ දෙනවා කියන දීමනා බොරු කියහන්කෝඅනේ මන්ද මුන් නම් මෙලෝ රහක් නෑ ..පෙට්‍රෝල් ඩීසල් විතරයි අඩු කරේ
![]()
තවම ආරම්භය විතරයි යූ ඇන් පී ආණ්ඩුවක් වැරදිලාවත් ආවොත් මේ හැමදේමත් කනපිට ගහන හැටි බලන්න පුළුවන්ඔව් බන් වී, රබර්, තේ එකක්වත් ගන්නවා කියපු මිල නෑ.
පරිප්පු, සීනි අරව මේව සේරම පරන ගානට වැඩ්යි.
අඩුවෙන් දෙන හයිලන්ඩ් කිරි හොයාගන්න නෑ. උන් දැන් පිටි ගහන්නේ හරිම පොඩ්ඩලු පාඩු නිසා. යෝගට් අරව මේවලු හදන්නේ. අපි ඉස්සර ඉඳන්ම බිවුවේ හයිලන්ඩ් මේ උට්ට හින්ද හොයාගන්න නෑ.![]()

අලෝ අලෝ කොහොමද ?වරදක් නැහැ ඩෙලෝAsal wasiyakohomada ithin
![]()