මම අමාරුවේ වැටිලා අදට අවුරුදු 9යි සිංහලු![]()
සුභ අමාරුවේ වැටීමේ දින සංවත්සරයක් වේවා මාමේ

මම අමාරුවේ වැටිලා අදට අවුරුදු 9යි සිංහලු![]()

මැචෙ එකට සෙට් වෙනව මචෝෆෙක් අනාතයෙක්ගෙ madakne
ගියෙ නිකන් හිනා giye
අඩොහ් කොහොමද ?උඹල අපි කනේ වැදුනත් දැක්කෙ නැහැ වගේ යනව නේද ?සුභ අමාරුවේ වැටීමේ දින සංවත්සරයක් වේවා මාමේ![]()

Ithin aththa karannako oya news eka![]()
ලග ලග ලමයි හදන්න බැරිලු අම්මපා ඉස්සර හිටපු අම්මාල දරුවො 10/12 හැදුවා අපෙ උන්ට එක දරුවාත් හරියට බලා ගන්න බැහැනෙ
අඩොහ් කොහොමද ?උඹල අපි කනේ වැදුනත් දැක්කෙ නැහැ වගේ යනව නේද ?![]()
වෙන වැඩක් කරන ගමන් මේ ටැබ් එක ඕපන් කරන් තැනින් තැන හොට දාන්නේ බං.......මොකෝ ඉතින් වෙන්නේ නැව් නගින්න එහෙම ළඟ ඇති නේද 
තව පොඩ්ඩක් ඉන්න ඔනලු වයිෆ්ටලග ලග ලමයි හදන්න බැරිලු අම්මපා ඉස්සර හිටපු අම්මාල දරුවො 10/12 හැදුවා අපෙ උන්ට එක දරුවාත් හරියට බලා ගන්න බැහැනෙ
![]()

මම අමාරුවේ වැටිලා අදට අවුරුදු 9යි සිංහලු![]()





කෝ බං අර ත්රෙඩ් එක?
මම එකට රිප්ලයි එකකුත් දැම්ම දැන් මකලද කොහෙද

ත්රෙඩ් එකට සෙට්වෙන්නම්
එල එල... ඔහේ තාම ඉන්නව මචෝ මැච එකේදි සෙට් වෙමු නේද?පිස්සුද කුකුලෝවෙන වැඩක් කරන ගමන් මේ ටැබ් එක ඕපන් කරන් තැනින් තැන හොට දාන්නේ බං.......මොකෝ ඉතින් වෙන්නේ නැව් නගින්න එහෙම ළඟ ඇති නේද
![]()
මාත් දැකලත් පෝස්ට් දැම්මෙ නැහ නිකම් මොකට බම්ප් කරනවද කියලමම දන්නවා බන් කෙනාව බොරුවට එකට පොස්ට් දාන්න ගියානම් ගෙදර උන්ට බැනුම් අස්සවන්න වෙන්නෙ හොදම දෙ නොදැක්කා වගෙ ඉන්න එක![]()
අඩෝ වැලා කොහොමද ඉතින් ? උඹගෙ කකුල දැන් හොඳයි නේද මචන් ?සුභ පැතුම් මාමේ...
අද ඉතින්....![]()
මම දන්නවා බන් කෙනාව බොරුවට එකට පොස්ට් දාන්න ගියානම් ගෙදර උන්ට බැනුම් අස්සවන්න වෙන්නෙ හොදම දෙ නොදැක්කා වගෙ ඉන්න එක![]()


![]()
![]()
එල එල... ඔහේ තාම ඉන්නව මචෝ මැච එකේදි සෙට් වෙමු නේද?

අඩෝ වැලා කොහොමද ඉතින් ? උඹගෙ කකුල දැන් හොඳයි නේද මචන් ?![]()

ඒ මොකෝ වැඩද ?එන්නනම් වෙන එකක් නෑ මචං
ත්රෙඩ් ඊකටවත් සෙට් වෙමු
ඉක්මනටම ඉතිරි ටික සුවවෙන්න කියලා පතනවදැන් බිම තියලා යනවා.. හැබැයි ක්රචස් වලින් පොඩි සපෝට් එකක් ඕනෙ තාම..![]()

ඉක්මනටම ඉතිරි ටික සුවවෙන්න කියලා පතනව![]()
වැල බලන එක අඩුකරපන්![]()

