EK Married Club-13

Status
Not open for further replies.

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම අමාරුවේ වැටිලා අදට අවුරුදු 9යි සිංහලු :cool:

    සුභ අමාරුවේ වැටීමේ දින සංවත්සරයක් වේවා මාමේ :)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    :no::no:ෆෙක් අනාතයෙක්ගෙ madakne
    ගියෙ නිකන් හිනා giye
    මැචෙ එකට සෙට් වෙනව මචෝ
    9.gif
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    Ithin aththa karannako oya news eka :cool:

    තව පොඩ්ඩක් ඉන්න ඔනලු වයිෆ්ට :( ලග ලග ලමයි හදන්න බැරිලු අම්මපා ඉස්සර හිටපු අම්මාල දරුවො 10/12 හැදුවා අපෙ උන්ට එක දරුවාත් හරියට බලා ගන්න බැහැනෙ
    5.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    අඩොහ් කොහොමද ?උඹල අපි කනේ වැදුනත් දැක්කෙ නැහැ වගේ යනව නේද ? :oo:

    පිස්සුද කුකුලෝ :no: වෙන වැඩක් කරන ගමන් මේ ටැබ් එක ඕපන් කරන් තැනින් තැන හොට දාන්නේ බං.......මොකෝ ඉතින් වෙන්නේ නැව් නගින්න එහෙම ළඟ ඇති නේද :)
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තව පොඩ්ඩක් ඉන්න ඔනලු වයිෆ්ට :( ලග ලග ලමයි හදන්න බැරිලු අම්මපා ඉස්සර හිටපු අම්මාල දරුවො 10/12 හැදුවා අපෙ උන්ට එක දරුවාත් හරියට බලා ගන්න බැහැනෙ
    5.gif

    කෝ බං අර ත්‍රෙඩ් එක? :lol:
    මම එකට රිප්ලයි එකකුත් දැම්ම දැන් මකලද කොහෙද
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    කෝ බං අර ත්‍රෙඩ් එක? :lol:
    මම එකට රිප්ලයි එකකුත් දැම්ම දැන් මකලද කොහෙද

    මම දන්නවා බන් කෙනාව බොරුවට එකට පොස්ට් දාන්න ගියානම් ගෙදර උන්ට බැනුම් අස්සවන්න වෙන්නෙ හොදම දෙ නොදැක්කා වගෙ ඉන්න එක :cool:
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    ත්‍රෙඩ් එකට සෙට්වෙන්නම්
    :cool:
    9.gif

    පිස්සුද කුකුලෝ :no: වෙන වැඩක් කරන ගමන් මේ ටැබ් එක ඕපන් කරන් තැනින් තැන හොට දාන්නේ බං.......මොකෝ ඉතින් වෙන්නේ නැව් නගින්න එහෙම ළඟ ඇති නේද :)
    එල එල... ඔහේ තාම ඉන්නව මචෝ මැච එකේදි සෙට් වෙමු නේද?
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    මම දන්නවා බන් කෙනාව බොරුවට එකට පොස්ට් දාන්න ගියානම් ගෙදර උන්ට බැනුම් අස්සවන්න වෙන්නෙ හොදම දෙ නොදැක්කා වගෙ ඉන්න එක :cool:
    මාත් දැකලත් පෝස්ට් දැම්මෙ නැහ නිකම් මොකට බම්ප් කරනවද කියල
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මම දන්නවා බන් කෙනාව බොරුවට එකට පොස්ට් දාන්න ගියානම් ගෙදර උන්ට බැනුම් අස්සවන්න වෙන්නෙ හොදම දෙ නොදැක්කා වගෙ ඉන්න එක :cool:

    මේ ඒක නෙවෙයි කෝ ඔලු කට්ට?:eek:
    අන්දුරන්නත් බෑ යකෝ ඔහොම :baffled:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :cool:
    9.gif

    එල එල... ඔහේ තාම ඉන්නව මචෝ මැච එකේදි සෙට් වෙමු නේද?

    එන්නනම් වෙන එකක් නෑ මචං :sorry:
    ත්‍රෙඩ් ඊකටවත් සෙට් වෙමු
     
    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    අඩෝ වැලා කොහොමද ඉතින් ? උඹගෙ කකුල දැන් හොඳයි නේද මචන් ?
    9.gif

    දැන් බිම තියලා යනවා.. හැබැයි ක්‍රචස් වලින් පොඩි සපෝට් එකක් ඕනෙ තාම..:)
     
    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    දැන් බිම තියලා යනවා.. හැබැයි ක්‍රචස් වලින් පොඩි සපෝට් එකක් ඕනෙ තාම..:)
    ඉක්මනටම ඉතිරි ටික සුවවෙන්න කියලා පතනව
    9.gif

    වැල බලන එක අඩුකරපන් :P
     
    Status
    Not open for further replies.