house designs_ඕන

Truth Hurts

Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මචන්ලා..මම ඉඩමක් ගත්තා .පර්චස් 11ක්.දැන් ඉතින් ගෙයක් හදාගන්න ඕන.තට්ටු දෙකේ ගෙයක් හදන්න design තියෙන හොද ලංකාවේ sites මොනවද තියෙන්නේ?මහ ලොකුවට ඕන නැහැ.බජට් එක ලක්ෂ 70-80 යි..කාමර හතරක් වගේ ඕන.බාත්රූම් දෙකක් හෝ තුනක්.ගෙවල් හදන හොද company ලංකාවේ තියෙනවද?වජිර house නම් වැඩක් නැහැ.:no:
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර
    මම ගෙවල් හදන අයට උදව්වෙයි කියලා ත්‍රෙඩ් එකක් දැම්මා. කැමති නං කියවලා බලන්න. අලුත් දෙයක් දැන ගන්න පුළුවන් වෙයි.

    මෙතනින් බලන්න.

    මම මේ ඕක කියවන ගමන් බන්..නියම thread එක.:)+++++++
     
    Cee7

    Well-known member
  • Dec 8, 2008
    3,278
    1,578
    113
    LK
    Company walata deela karanna epa Ban. Umbama hamadema hoyala karapan. Oya gaanata wada aduwen karaganna puluwan.
     
    dilshanjvc

    Well-known member
  • Jun 8, 2009
    3,467
    663
    113
    35
    Negombo
    එක එක Company වලට දෙන්ඩ එපා බන්... උන් හොරට හදන්නේ..
    වැලි වැඩියෙන් දානවා.. :angry::angry:
    Quality එක අඩුයි... :growl::growl:

    හොද බාස් කෙනෙක් සෙට් කරන් කරපන්... :yes::yes:
     
    • Like
    Reactions: Truth Hurts

    snoop_ug

    Well-known member
  • Oct 2, 2006
    7,953
    663
    113
    @ Lankawe oi
    මචන්ලා..මම ඉඩමක් ගත්තා .පර්චස් 11ක්.දැන් ඉතින් ගෙයක් හදාගන්න ඕන.තට්ටු දෙකේ ගෙයක් හදන්න design තියෙන හොද ලංකාවේ sites මොනවද තියෙන්නේ?මහ ලොකුවට ඕන නැහැ.බජට් එක ලක්ෂ 70-80 යි..කාමර හතරක් වගේ ඕන.බාත්රූම් දෙකක් හෝ තුනක්.ගෙවල් හදන හොද company ලංකාවේ තියෙනවද?වජිර house නම් වැඩක් නැහැ.:no:

    Denna epa machan company valata ubata salli tiyenavanan hoda architect kenek set karagena wede karapan... naththa hoda design karana draftsmen lath dan lankave innava... oya geval design karala hadalama dena place valata denna epa... ubatamai kela venne

    Ubata Oni nan Mage Best frnd va set karannan pora godak geval design karala tiyenava..
     
    Last edited:
    • Like
    Reactions: Truth Hurts

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Denna epa machan company valata ubata salli tiyenavanan hoda architect kenek set karagena wede karapan... naththa hoda design karana draftsmen lath dan lankave innava... oya geval design karala hadalama dena place valata denna epa... ubatamai kela venne

    Ubata Oni nan Mage Best frnd va set karannan pora godak geval design karala tiyenava..

    kauda ban umbe best friend baas kenekda architecture kenekda drafman karana kenekda?
     
    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,377
    113
    Westනාහිර

    Company walata deela karanna epa Ban. Umbama hamadema hoyala karapan. Oya gaanata wada aduwen karaganna puluwan.

    bump . . .ai vajira house hoda nadda ban..??:shocked:

    hoda naha kiyala thread godak dala tibba neda EK eke :)

    එක එක Company වලට දෙන්ඩ එපා බන්... උන් හොරට හදන්නේ..
    වැලි වැඩියෙන් දානවා.. :angry::angry:
    Quality එක අඩුයි... :growl::growl:

    හොද බාස් කෙනෙක් සෙට් කරන් කරපන්... :yes::yes:

    Denna epa machan company valata ubata salli tiyenavanan hoda architect kenek set karagena wede karapan... naththa hoda design karana draftsmen lath dan lankave innava... oya geval design karala hadalama dena place valata denna epa... ubatamai kela venne

    Ubata Oni nan Mage Best frnd va set karannan pora godak geval design karala tiyenava..

    kauda ban umbe best friend baas kenekda architecture kenekda drafman karana kenekda?

    thanks මචන්ලා..:):):):)