මචන්ලා..මම ඉඩමක් ගත්තා .පර්චස් 11ක්.දැන් ඉතින් ගෙයක් හදාගන්න ඕන.තට්ටු දෙකේ ගෙයක් හදන්න design තියෙන හොද ලංකාවේ sites මොනවද තියෙන්නේ?මහ ලොකුවට ඕන නැහැ.බජට් එක ලක්ෂ 70-80 යි..කාමර හතරක් වගේ ඕන.බාත්රූම් දෙකක් හෝ තුනක්.ගෙවල් හදන හොද company ලංකාවේ තියෙනවද?වජිර house නම් වැඩක් නැහැ.

+++++



