Phone_Help

  • Sony Xperia Z3 Black

    Votes: 17 54.8%
  • HTC One M8 Gold

    Votes: 14 45.2%

  • Total voters
    31

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    අනේ මචන්ලා මම මාර අව්ලක පැටලිලා ඉන්නේ.. මේ ෆොන් දෙකෙන් එකක් තෝරාගන්න බැරුව..

    ගන්න එළකිරිම එක කියන්නකෝ....

    HTC M8 Gold
    htc-one-m8-2.jpg

    Sony Xperia Z3 Black
    gsmarena_001.jpg

    හැම අතින්ම බැලුවාම වාසි වැඩිම Z3. ඒ උනාට දෙකටම ආසයි. හොඳම හොඳට පාවිච්චි කරන්න පුළුවන්. බැටරි හොඳ. කැමරා එල එකක් කියන්නකෝ
     
    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Sony Xperia Z3 එක ගනින්, ඒක වාසියි.

    බලපන්. මෙහෙම. Z3 එකේ screen size එක වැඩියි (5.2 අගල්) අනිකේ සයිස් එක 5 යි.
    දෙකේම තියෙන්නේ Quad-core 2.5 GHz Krait 400 එකයි , Adreno 330 ඉතින් performance එක එකයි, resolution එකත් එක නිසා.
    Z3 එකේ රැම් එක හොදයි (3GB) අනෙකේ 2GB
    Z3 එකේ Camera එක 20.7 MP/2.2MP අනෙකේ 4/5 MP
    Z3 එකේ බැටරි එක ලිතියම් අයන් 3100 mAhඅනික එකේ ලිතියම් පොලිමර් 2600 mAh, ලිතියම් පොලිමර් බැටරි වල එනජි ඩෙන්සිටි එක අඩුයි එතකොට එක සාමාන ධාරිතාවක් තියෙන බැටර් දෙකක් ගත්තොත් වෙනස් ජාති වලින් ,ලිතියම් අයන් බැටරි එකක් ගොඩක් කාලයක් තියාගන්න පුලුවන්.

    ඉතින් බන් Z3 හොදයි. නමුත් M8 එකේ design එක හොදයි, එච්චරයි M8 එකට වාසියකට තියෙන්නේ, නමුත් ඒක ඉතින් subjective.
     
    labu gediya

    Well-known member
  • Dec 14, 2012
    8,592
    1,562
    113
    45
    Weligama, Sri Lanka
    මම නම් පාවිච්චි කරන්නේ 1900ට ගත්තු DO මොබයිල් එක... ඒ ඇරෙන්න වෙන ඒවා ගැන දන්නේ නැහැනේ...
    අපේ ජොබ් එකත් එක්ක ලොකු ෆෝන් අරගෙන ඔරොත්තු දෙන්නේ නැහැ.....
     
    • Like
    Reactions: dinuka rukshan

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    Brand එක අනුවත් බලපන්, Sony Japanese එකක්, HTC තායිවාන් (චීනේ වගේ තමයි)
    ජපන් බඩු ගොඩක් හොදයි චීනේ ඒවට වඩා.
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    Sony Xperia Z3 එක ගනින්, ඒක වාසියි.

    බලපන්. මෙහෙම. Z3 එකේ screen size එක වැඩියි (5.2 අගල්) අනිකේ සයිස් එක 5 යි.
    දෙකේම තියෙන්නේ Quad-core 2.5 GHz Krait 400 එකයි , Adreno 330 ඉතින් performance එක එකයි, resolution එකත් එක නිසා.
    Z3 එකේ රැම් එක හොදයි (3GB) අනෙකේ 2GB
    Z3 එකේ Camera එක 20.7 MP/2.2MP අනෙකේ 4/5 MP
    Z3 එකේ බැටරි එක ලිතියම් අයන් 3100 mAhඅනික එකේ ලිතියම් පොලිමර් 2600 mAh, ලිතියම් පොලිමර් බැටරි වල එනජි ඩෙන්සිටි එක අඩුයි එතකොට එක සාමාන ධාරිතාවක් තියෙන බැටර් දෙකක් ගත්තොත් වෙනස් ජාති වලින් ,ලිතියම් අයන් බැටරි එකක් ගොඩක් කාලයක් තියාගන්න පුලුවන්.

    ඉතින් බන් Z3 හොදයි. නමුත් M8 එකේ design එක හොදයි, එච්චරයි M8 එකට වාසියකට තියෙන්නේ, නමුත් ඒක ඉතින් subjective.

    thnx machan. info walata..

    You must spread some Reputation around before giving it to Radioactive again.
    මම නම් පාවිච්චි කරන්නේ 1900ට ගත්තු DO මොබයිල් එක... ඒ ඇරෙන්න වෙන ඒවා ගැන දන්නේ නැහැනේ...
    අපේ ජොබ් එකත් එක්ක ලොකු ෆෝන් අරගෙන ඔරොත්තු දෙන්නේ නැහැ.....

    :sorry::sorry:

    rep+
     
    • Like
    Reactions: labu gediya

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මම නම් පාවිච්චි කරන්නේ 1900ට ගත්තු DO මොබයිල් එක... ඒ ඇරෙන්න වෙන ඒවා ගැන දන්නේ නැහැනේ...
    අපේ ජොබ් එකත් එක්ක ලොකු ෆෝන් අරගෙන ඔරොත්තු දෙන්නේ නැහැ.....

    උබලට කොයින්ද ඒවා :P :P
    ඔව් ඔව් ලයිට කනුවක ඉන්නකොට බිමට වැටුනොත් කාට කියන්නද නේ බන්
    මේ වගේ ලොකු පෝන් වලින් ඔක්කොම කරන්න පුලුවන් ඒත් කෝල් ගන්නයි මැසේජ් ගහන්නයි බෑ බන් :lol: :rofl:
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,635
    2,426
    113
    Sony Xperia Z3 එක ගනින්, ඒක වාසියි.

    බලපන්. මෙහෙම. Z3 එකේ screen size එක වැඩියි (5.2 අගල්) අනිකේ සයිස් එක 5 යි.
    දෙකේම තියෙන්නේ Quad-core 2.5 GHz Krait 400 එකයි , Adreno 330 ඉතින් performance එක එකයි, resolution එකත් එක නිසා.
    Z3 එකේ රැම් එක හොදයි (3GB) අනෙකේ 2GB
    Z3 එකේ Camera එක 20.7 MP/2.2MP අනෙකේ 4/5 MP
    Z3 එකේ බැටරි එක ලිතියම් අයන් 3100 mAhඅනික එකේ ලිතියම් පොලිමර් 2600 mAh, ලිතියම් පොලිමර් බැටරි වල එනජි ඩෙන්සිටි එක අඩුයි එතකොට එක සාමාන ධාරිතාවක් තියෙන බැටර් දෙකක් ගත්තොත් වෙනස් ජාති වලින් ,ලිතියම් අයන් බැටරි එකක් ගොඩක් කාලයක් තියාගන්න පුලුවන්.

    ඉතින් බන් Z3 හොදයි. නමුත් M8 එකේ design එක හොදයි, එච්චරයි M8 එකට වාසියකට තියෙන්නේ, නමුත් ඒක ඉතින් subjective.

    මෙතන බැටරිය හොඳ M8 එකේ. Li-po හුඟක් වෙලා චාර්ජ් එක තියෙනව
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,895
    10,489
    113
    In the eyes of my girl
    Sony Xperia Z3 එක ගනින්, ඒක වාසියි.

    බලපන්. මෙහෙම. Z3 එකේ screen size එක වැඩියි (5.2 අගල්) අනිකේ සයිස් එක 5 යි.
    දෙකේම තියෙන්නේ Quad-core 2.5 GHz Krait 400 එකයි , Adreno 330 ඉතින් performance එක එකයි, resolution එකත් එක නිසා.
    Z3 එකේ රැම් එක හොදයි (3GB) අනෙකේ 2GB
    Z3 එකේ Camera එක 20.7 MP/2.2MP අනෙකේ 4/5 MP
    Z3 එකේ බැටරි එක ලිතියම් අයන් 3100 mAhඅනික එකේ ලිතියම් පොලිමර් 2600 mAh, ලිතියම් පොලිමර් බැටරි වල එනජි ඩෙන්සිටි එක අඩුයි එතකොට එක සාමාන ධාරිතාවක් තියෙන බැටර් දෙකක් ගත්තොත් වෙනස් ජාති වලින් ,ලිතියම් අයන් බැටරි එකක් ගොඩක් කාලයක් තියාගන්න පුලුවන්.

    ඉතින් බන් Z3 හොදයි. නමුත් M8 එකේ design එක හොදයි, එච්චරයි M8 එකට වාසියකට තියෙන්නේ, නමුත් ඒක ඉතින් subjective.

    mamat kiyanne Z3 eka hodai kiyala
    LG G3 wage unat balapan 59 ganna puluwan dan
    HTC itin pita penuma witrai bun nothing else